ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පිස්සුද ඕයි... :lol:

    බැලස්ට් දෙක තියෙන්නේ එක බල්බ් එකට එක ගානේ..:rofl: හයියෝ සල්ලි.. :rofl:මොකාද කියල තියෙන්නේ..:baffled:

    අඩේ මේ යාළුවා වෙන්න ඕනේ මට කෝල් කලේ...මෙයා කිරිබත්ගොඩ එඩ්වඩ් ලගට මම යැව්වේ..ඌ හොද වැඩ කාරයා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17393044 said:
    අඩේ මේ යාළුවා වෙන්න ඕනේ මට කෝල් කලේ...මෙයා කිරිබත්ගොඩ එඩ්වඩ් ලගට මම යැව්වේ..ඌ හොද වැඩ කාරයා...

    උගෙ බයික් එක ලයිට් දෙකක් තියන එකක් නෙමේනේ..:rofl: හයිකරන්න හදපු පොර මොකක්ද කිව්වෙ කියලා අහන්න වෙන්නේ ආවම තමා..:yes:
    ඕක 150ක්ද:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    KPZ :-

    පල්සර් 150 තෙල් කරන්නේ උපරිම 40-44 Km/l මචෝ..... කොළඹදි

    දුර යනකොට නම් 50-55 Km/l කරනවා......

    පෙට්‍රල් 95 ගහලා තමා ඔය...... :yes: 92 නම් ගහලා නෑ..... :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලෝස් 95 ගැහුවහම මගේ බයික් එකේ පෙට්‍රල් කරන්නේ නෑනේ දැන් :confused:
    මේ පාර 95 ෆුල් ටෑන්ක් ගැහුවේ.රත්නපුර ගිහින් අද හවස වෙනකොට රිසව් වැටෙන්න ඔන්න මෙන්න.480km දුවල තියෙන්නේ තාම.වෙනදට දුර දිව්වම හොඳට පෙට්‍රල් වැඩ කරනවා :yes:
    කලින් 92, - 1000/- ගහලා 350km විතර දිව්වා.95, - 1000/- ගහලා 250km දිව්වේ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලෝස් 95 ගැහුවහම මගේ බයික් එකේ පෙට්‍රල් කරන්නේ නෑනේ දැන් :confused:
    මේ පාර 95 ෆුල් ටෑන්ක් ගැහුවේ.රත්නපුර ගිහින් අද හවස වෙනකොට රිසව් වැටෙන්න ඔන්න මෙන්න.480km දුවල තියෙන්නේ තාම.වෙනදට දුර දිව්වම හොඳට පෙට්‍රල් වැඩ කරනවා :yes:
    කලින් 92, - 1000/- ගහලා 350km විතර දිව්වා.95, - 1000/- ගහලා 250km දිව්වේ

    :baffled: අඩෝ ඒනම් ඔක්ටේන් 80 වගේ තෙල් හොයලා ගහපන්..
    1000ක ගැහුවොත් සෑහෙන දුර යතෑකි වෙයි නේ :rofl: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝස් 95 ගැහුවහම මගේ බයික් එකේ පෙට්‍රල් කරන්නේ නෑනේ දැන් :confused:
    මේ පාර 95 ෆුල් ටෑන්ක් ගැහුවේ.රත්නපුර ගිහින් අද හවස වෙනකොට රිසව් වැටෙන්න ඔන්න මෙන්න.480km දුවල තියෙන්නේ තාම.වෙනදට දුර දිව්වම හොඳට පෙට්‍රල් වැඩ කරනවා :yes:
    කලින් 92, - 1000/- ගහලා 350km විතර දිව්වා.95, - 1000/- ගහලා 250km දිව්වේ

    කාබ් අවුලක් නැත්නම් ඔය කම්ප්‍රෙෂන් බහින සීන් එක තමා... ඔහොම ගිහිල්ලා අදින්නෙවත් නැතුව යනවා අන්තිමට. පුලුවන් වුනාම හදාගන්න නිවාඩුවක් අල්ලලා..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machanla mage bike eke brake oil adu vela ban, meva chuttak ganna place thiyenavada, bothal ganan vadak na ne 50ml vage thibba nam athi.

    වල් බ්‍රෑන්ඩ් නම් තියනවා බන් පොඩි ඒවා.. 50ක් හරි 100ක් හරි..:yes:

    ඉතින් බන් උඹලගෙ වෙන වාහනේකට ගෙනාපුවා නැද්ද ගෙදර..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan mama bike eka service karanna dunna..mama noramly 2500n wihra service karanw full..garajkarayadamme mobile ekane,..loku wenasak thynawada engine oil wala??
    poddak pahadili karapanko:nerd:

    ලොකු වෙනසක් වෙන්නේ නෑ මචෝ.. ඒක ඉතින් පදින කෙනාට අනුව තමා.. මොබිල් කැස්ට්‍රෝල් කලවම් කරන ඒවා තියනවා. ඔරිජිනල් මොබිල් නම් කිසි අවුලක් නෑ..

    එන්ජිමේ සද්දේ එහෙම වැඩී කියල හිතෙන්නේ නෑනේ.. ඉන්දියන් ඒවට ඔච්චර බයවෙන්න එපා කේස් වෙන්නේ නෑ මොකක් දැම්මත් හොර ඔයිල් නෙමේ නම්..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: අඩෝ ඒනම් ඔක්ටේන් 80 වගේ තෙල් හොයලා ගහපන්..
    1000ක ගැහුවොත් සෑහෙන දුර යතෑකි වෙයි නේ :rofl: :P
    ඔක්ටේන් 1 නැද්ද දන්නේ නෑ :P
    කාබ් අවුලක් නැත්නම් ඔය කම්ප්‍රෙෂන් බහින සීන් එක තමා... ඔහොම ගිහිල්ලා අදින්නෙවත් නැතුව යනවා අන්තිමට. පුලුවන් වුනාම හදාගන්න නිවාඩුවක් අල්ලලා..:yes::yes:

    කාර්බ් සුද්ද කරලා ටියුන් කරලා තාම 5000km දිව්වේ.
    ඔය සීන් එකට ඔක්ටේන් බලපාන්නේ කොහොමද බන් :confused:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කුකුලෝස් 95 ගැහුවහම මගේ බයික් එකේ පෙට්‍රල් කරන්නේ නෑනේ දැන් :confused:
    මේ පාර 95 ෆුල් ටෑන්ක් ගැහුවේ.රත්නපුර ගිහින් අද හවස වෙනකොට රිසව් වැටෙන්න ඔන්න මෙන්න.480km දුවල තියෙන්නේ තාම.වෙනදට දුර දිව්වම හොඳට පෙට්‍රල් වැඩ කරනවා :yes:
    කලින් 92, - 1000/- ගහලා 350km විතර දිව්වා.95, - 1000/- ගහලා 250km දිව්වේ

    150 එකේද බන් ? මන්නම් 1000ක් ගැහුවම උපරීම 220 KM නේ කරන්නේ බන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    150 එකේද බන් ? මන්නම් 1000ක් ගැහුවම උපරීම 220 KM නේ කරන්නේ බන්
    Discover 125ST එකේ බන්.1000 ක් ගහලා දුර දිව්වොත් නොර්මලි 400km කරනවා මගේ.මේ පාර තමා මෙච්චර වෙනසක් ආවේ.
    octane gana fuel economy ekata balapanne na

    බලපානවා කියලා හිතුවත් මෙච්චර ලොකු වෙනසක් වෙන්න බෑනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    150 එකේද බන් ? මන්නම් 1000ක් ගැහුවම උපරීම 220 KM නේ කරන්නේ බන්

    :oo: මදි වගේ මචෝ..... මගේ නම් ලීටරේට 40+ Km/l කරනවා..... උඹේ 36Km/l වගේ නේ...... :(

    පොඩ්ඩක් ප්ලග් දෙක බලපන්..... මමත් ආව ප්ලග් දෙක වෙනුවට බොෂ් අර ට්වින් ස්පාර්ක් ප්ලග් දෙක බැස්සුවට පස්සේ 43+Km/l කරනවා බයික් එක...... :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලාගෙන උන්න එවුන්ට..:D

    ගේම වැඩ කිසිම අවුලක් නැතුව.. :Dතව පොඩ්ඩක් FPS වැඩිකරගන්න තිබ්බනම් හරි කුකුලනේ.. මගෙ ප්‍රොසෙසරේ වෙන්නැති අවුල.. :dull:ඩ්‍රොප් වෙනව හිටපුගමන්.. අවුලක් නෑ ගහන්න පුලුඅන් ගානෙ තියනවා.. medium සමහර ඒව high දාල. low දැම්ම කියල වෙනසක් වෙන්නැ..
    :no:

    BKZ2qGe.png

    JZm3TqP.png

    b9nKnjt.png

    Ny7CMrI.png

    DAksN4W.png
     
    Status
    Not open for further replies.