පිස්සුද ඕයි...
බැලස්ට් දෙක තියෙන්නේ එක බල්බ් එකට එක ගානේ..හයියෝ සල්ලි..
මොකාද කියල තියෙන්නේ..
![]()
අඩේ මේ යාළුවා වෙන්න ඕනේ මට කෝල් කලේ...මෙයා කිරිබත්ගොඩ එඩ්වඩ් ලගට මම යැව්වේ..ඌ හොද වැඩ කාරයා...
පිස්සුද ඕයි...
බැලස්ට් දෙක තියෙන්නේ එක බල්බ් එකට එක ගානේ..හයියෝ සල්ලි..
මොකාද කියල තියෙන්නේ..
![]()
ජන්තු අයියා;17393044 said:අඩේ මේ යාළුවා වෙන්න ඕනේ මට කෝල් කලේ...මෙයා කිරිබත්ගොඩ එඩ්වඩ් ලගට මම යැව්වේ..ඌ හොද වැඩ කාරයා...
හයිකරන්න හදපු පොර මොකක්ද කිව්වෙ කියලා අහන්න වෙන්නේ ආවම තමා..

92 නම් ගහලා නෑ..... 
iya yako![]()

may be you....දෙකම අවුලක් නෑ..![]()

කුකුලෝස් 95 ගැහුවහම මගේ බයික් එකේ පෙට්‍රල් කරන්නේ නෑනේ දැන්
මේ පාර 95 ෆුල් ටෑන්ක් ගැහුවේ.රත්නපුර ගිහින් අද හවස වෙනකොට රිසව් වැටෙන්න ඔන්න මෙන්න.480km දුවල තියෙන්නේ තාම.වෙනදට දුර දිව්වම හොඳට පෙට්‍රල් වැඩ කරනවා
කලින් 92, - 1000/- ගහලා 350km විතර දිව්වා.95, - 1000/- ගහලා 250km දිව්වේ
අඩෝ ඒනම් ඔක්ටේන් 80 වගේ තෙල් හොයලා ගහපන්..

කුකුලෝස් 95 ගැහුවහම මගේ බයික් එකේ පෙට්‍රල් කරන්නේ නෑනේ දැන්
මේ පාර 95 ෆුල් ටෑන්ක් ගැහුවේ.රත්නපුර ගිහින් අද හවස වෙනකොට රිසව් වැටෙන්න ඔන්න මෙන්න.480km දුවල තියෙන්නේ තාම.වෙනදට දුර දිව්වම හොඳට පෙට්‍රල් වැඩ කරනවා
කලින් 92, - 1000/- ගහලා 350km විතර දිව්වා.95, - 1000/- ගහලා 250km දිව්වේ

Machanla mage bike eke brake oil adu vela ban, meva chuttak ganna place thiyenavada, bothal ganan vadak na ne 50ml vage thibba nam athi.

castrol / caltex![]()

machan mama bike eka service karanna dunna..mama noramly 2500n wihra service karanw full..garajkarayadamme mobile ekane,..loku wenasak thynawada engine oil wala??
poddak pahadili karapanko![]()

ඔක්ටේන් 1 නැද්ද දන්නේ නෑඅඩෝ ඒනම් ඔක්ටේන් 80 වගේ තෙල් හොයලා ගහපන්..
1000ක ගැහුවොත් සෑහෙන දුර යතෑකි වෙයි නේ![]()
![]()

කාබ් අවුලක් නැත්නම් ඔය කම්ප්‍රෙෂන් බහින සීන් එක තමා... ඔහොම ගිහිල්ලා අදින්නෙවත් නැතුව යනවා අන්තිමට. පුලුවන් වුනාම හදාගන්න නිවාඩුවක් අල්ලලා..![]()

කුකුලෝස් 95 ගැහුවහම මගේ බයික් එකේ පෙට්‍රල් කරන්නේ නෑනේ දැන්
මේ පාර 95 ෆුල් ටෑන්ක් ගැහුවේ.රත්නපුර ගිහින් අද හවස වෙනකොට රිසව් වැටෙන්න ඔන්න මෙන්න.480km දුවල තියෙන්නේ තාම.වෙනදට දුර දිව්වම හොඳට පෙට්‍රල් වැඩ කරනවා
කලින් 92, - 1000/- ගහලා 350km විතර දිව්වා.95, - 1000/- ගහලා 250km දිව්වේ
Discover 125ST එකේ බන්.1000 ක් ගහලා දුර දිව්වොත් නොර්මලි 400km කරනවා මගේ.මේ පාර තමා මෙච්චර වෙනසක් ආවේ.150 එකේද බන් ? මන්නම් 1000ක් ගැහුවම උපරීම 220 KM නේ කරන්නේ බන්
octane gana fuel economy ekata balapanne na
150 එකේද බන් ? මන්නම් 1000ක් ගැහුවම උපරීම 220 KM නේ කරන්නේ බන්
මදි වගේ මචෝ..... මගේ නම් ලීටරේට 40+ Km/l කරනවා..... උඹේ 36Km/l වගේ නේ......

තව පොඩ්ඩක් FPS වැඩිකරගන්න තිබ්බනම් හරි කුකුලනේ.. මගෙ ප්‍රොසෙසරේ වෙන්නැති අවුල..
ඩ්‍රොප් වෙනව හිටපුගමන්.. අවුලක් නෑ ගහන්න පුලුඅන් ගානෙ තියනවා.. medium සමහර ඒව high දාල. low දැම්ම කියල වෙනසක් වෙන්නැ..