මට Teeth Braces(දත් වැට) ගැන help

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
:shocked: Toshiba i3 එකක් අවුරුදු 3ක වොරන්ටිත් එක්ක 66500/= ක් වෙන්නේ..... හෆොයි....... :dull:

:rofl: දත් එපා කියලා හිතෙන්න ඈති...... නැත්නම් මොලේ කොලොප්පන් වෙලා ඈති මේක කියෝලා....... :lol:
Henayak vadina ekak na badoh :rofl:
 
boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces

    මේ දත් කිඹුලා orthodontic braces දැමීම ගැන හරි හැටි නොදනී. කොටින්ම කිව්වොත් ඔහු orthodontic braces පිළිබද වැඩිදුර හදැරූ consultant කෙනෙක් නොවෙයි. එහෙත් ඔහුගේ private practice එක වෙත එන රෝගීන් සඳහා ඔහු orthodontic braces පළඳා මුදල් හම්බ කර ගනී. මෙය සමාන වනුයේ dr නිමල් ගමගේ plastic surgery කර වැනිම දෙයකි. මොහු වෙත ගොස් දත් ටික තව ටිකක් කෙල කර ගත විට වෙනත් අය ඒ පිලිබඳ වග කියන්නේ නැත. ඒ නිසා හැමවිටම consultant කෙනෙක් ගාවට යන්න. වියදම එකම වෙයි.

    Dr. Sriyani Basnayake, Dr, Senadeera උදාහරණ වෙයි.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    නෑදෑයොද? ගෙවල් පැත්තේද? :P

    නැදැයෙක්වත් ගෙවල් ළඟවත් නොවෙයි. උදාහරණ දෙකක් පමණි. දැනට කොළඹ ඉන්න වඩාත්ම අත්දැකීම් ඇති දෙදෙනෙකි. තව consultant ලා බොහොමයක් ඇත. මේ site එක බලන්න.http://srilankaorthodonticsociety.com/

    quoting the site:

    Who is an Orthodontist ?

    An orthodontist is a dental surgeon who has completed a masters degree in Orthodontics and board certified as a consultant Orthodontist by Post Graduate Institute Of Medicine –(PGIM) University of Colombo.

    In Sri Lanka an orthodontist must:

    Complete a Bachelor degree in Dentistry (a 5-year full-time University course).

    Complete a Masters degree in Orthodontics (4year full-time University course with 1- year foreign training in a institution recognized by PGIM Colombo).

    An orthodontist is the most qualified person to diagnose, prevent and treat any problems you might have with the alignment of your teeth and jaws.
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    Orthodontic kenek eka case ekakata Rs: 100,000/- gannawa.

    mama danna doctor kenek dawasata cases 100k karanwa hebeyi weda karanne sunday witharayi. minissu waiting list eke innawa token ganna. gaththama lebenne masa yak withara passé dawasak..

    monthly income Rs: 100,000X100X4
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ දත් කිඹුලා orthodontic braces දැමීම ගැන හරි හැටි නොදනී. කොටින්ම කිව්වොත් ඔහු orthodontic braces පිළිබද වැඩිදුර හදැරූ consultant කෙනෙක් නොවෙයි. එහෙත් ඔහුගේ private practice එක වෙත එන රෝගීන් සඳහා ඔහු orthodontic braces පළඳා මුදල් හම්බ කර ගනී. මෙය සමාන වනුයේ dr නිමල් ගමගේ plastic surgery කර වැනිම දෙයකි. මොහු වෙත ගොස් දත් ටික තව ටිකක් කෙල කර ගත විට වෙනත් අය ඒ පිලිබඳ වග කියන්නේ නැත. ඒ නිසා හැමවිටම consultant කෙනෙක් ගාවට යන්න. වියදම එකම වෙයි.

    Dr. Sriyani Basnayake, Dr, Senadeera උදාහරණ වෙයි.
    ඔව් ඔව්......
    මම කන්සල්ටන්ට් කෙනෙක් නෙවෙයි:rofl::baffled:
    ඒ නිසා ඔබතුමා කන්සල්ටන්ට් කෙනෙක් ගාවට යන්න.

    අනික මම ඔබට මා ගාවට එන්නට කිව්වේ නැත................
    මේ ත්‍රෙඩ් එක දැමූ හිතවතාට එන්නට කීවේ ද නැත..........මා ඔහුට මේ ගැන මම දන්නා දේ කියුවා විතරය. ඒකට ඔබට රිදුනාට මට කරන්නට දෙයක් ද නැත.........:rofl::rofl::P
    මම ඔබ මෙන් මෙහි උන් රවටා සල්ලි ගරන්නේ නැත...........:rofl::P:baffled::dull:

    දැන් ඉතිං ලිදේ පැනීම යහපති..................
    පරණම එකවුන්ට් එකකින් ඇවිත් දෙඩවන බවත්, අළුත් එකවුන්ට් එක කවරක් ද යන්නත් දනිමි.
    කොහේ හිටියත් මරක්ස් ගද හැංගිය නොහැකිය...............

    ඔය දක්වා ඇති දෙපලට ම වඩා නූතන විකලාංග දන්ත ඍජුකරන ප්‍රතිකාර ගැන හසල දැනීමක් ඇත්තේ මගේ ද ගුරුතුමියක් වන විශේෂඥ වෛද්‍ය ශීවනී විජේරත්න මැතිනියටය. එතුමිය සතු කුසලතා සහ ලබා ඇති දැණුම පිලිබදව දැනගන්නට වුවමනා නම් ඔවසිස් රෝහලේ අංක 2 දන්ත ශළ්‍යාගාරයට යන්න. එහි බිත්ති වල හතර වටේට ගසා ඇති සහතික බලන්න......:rofl::rofl::rofl::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මටසිරි එකෙක් ලොකු රතු අකුරු වලින්ම ඌ.වේ.ස පෙන්නලා..:rofl:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    Orthodontic kenek eka case ekakata Rs: 100,000/- gannawa.

    mama danna doctor kenek dawasata cases 100k karanwa hebeyi weda karanne sunday witharayi. minissu waiting list eke innawa token ganna. gaththama lebenne masa yak withara passé dawasak..

    monthly income Rs: 100,000X100X4

    dr බස්නායක ගැන නේද ඔය කියන්නේ?
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ඔව් ඔව්......
    මම කන්සල්ටන්ට් කෙනෙක් නෙවෙයි:rofl::baffled:
    ඒ නිසා ඔබතුමා කන්සල්ටන්ට් කෙනෙක් ගාවට යන්න.

    අනික මම ඔබට මා ගාවට එන්නට කිව්වේ නැත................
    මේ ත්‍රෙඩ් එක දැමූ හිතවතාට එන්නට කීවේ ද නැත..........මා ඔහුට මේ ගැන මම දන්නා දේ කියුවා විතරය. ඒකට ඔබට රිදුනාට මට කරන්නට දෙයක් ද නැත.........:rofl::rofl::P
    මම ඔබ මෙන් මෙහි උන් රවටා සල්ලි ගරන්නේ නැත...........:rofl::P:baffled::dull:

    දැන් ඉතිං ලිදේ පැනීම යහපති..................
    පරණම එකවුන්ට් එකකින් ඇවිත් දෙඩවන බවත්, අළුත් එකවුන්ට් එක කවරක් ද යන්නත් දනිමි.
    කොහේ හිටියත් මරක්ස් ගද හැංගිය නොහැකිය...............

    ඔය දක්වා ඇති දෙපලට ම වඩා නූතන විකලාංග දන්ත ඍජුකරන ප්‍රතිකාර ගැන හසල දැනීමක් ඇත්තේ මගේ ද ගුරුතුමියක් වන විශේෂඥ වෛද්‍ය ශීවනී විජේරත්න මැතිනියටය. එතුමිය සතු කුසලතා සහ ලබා ඇති දැණුම පිලිබදව දැනගන්නට වුවමනා නම් ඔවසිස් රෝහලේ අංක 2 දන්ත ශළ්‍යාගාරයට යන්න. එහි බිත්ති වල හතර වටේට ගසා ඇති සහතික බලන්න......:rofl::rofl::rofl::baffled:

    ශීවනි මැතිනියත් consultant කෙනෙක් තමයි. ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් අත්දැකීම් අතින් මා සඳහන් කල අය සිටිනුයේ ගව් ගානක් උඩිනි. ඊට අමතරව ඔවුන් සක්‍රීය රජයේ සේවයේ සිටිමින් සේවය කරයි. ශීවනි මැතිණියගේ වරදක් නොකියන නමුත් private practice එක සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සංසන්දනයක් කර වඩාතම හොඳ කවුදැයි දැන ගත හැක.

    ඔබේ හිත රිදුනාට මට කරන්න දෙයක් නැත. මම කිව්වේ සත්‍යයි. එසේ කිව්වමත් තවත් quacks ලා ලඟට යන අය ගැන මට ප්‍රශ්නයක් නැත. මේ පොස්ටුව නිවැරදි ලෙස ප්‍රතිකාර අවශ්‍ය අය කිඹුලාට නිල් කොටු 10ක් තිබෙනවාද මට නිල් කොටු 3ක් තිබෙනවාද යන්න නොසලකා නිවැරදි තීරණයක් ගැනීම සඳහා පමණි. නැතුව ඔබේ බඩට ගැසීමට නොවෙයි.

    PS - මම මුස්ලිම් නොවෙයි. සිංහල බෞද්ධ වෙමි. බොරු චෝදනා නොකරන්න. මට fake account අවශ්‍ය නැත. සියල්ල මේ account එක තුල ඇත.
     
    ඔබ මේ කරන්නේ මාගේ බඩට ගැසීම නොව මාගේ බඩ රැකීමය. හේතුව මම එළකිරියේ බොහෝ දෙනා හට ප්‍රතිකාර කරන්නේ නොමිලයේ වීම නිසාය....:rofl::rofl::rofl:
    ඉතිං මෙහෙම මතයක් වපුරා මා ගාවට එන මෙහි පිරිස අඩු කිරීම මට කරන යම් උදව්වකි.:rofl::rofl::P

    සිරිපාලත් කීවේ ඔහොමමය. ඔහුට වඩා උගතෙක් නැති බවය.:rofl::rofl:

    ඔබට බොහෝ ස්තූතියි මිත්‍රයා!!!

    දැන් මගෙන් සේවයක් ලැබූ එළකිරියන් පැමිණ ඔබේ ජාතිය හෝ මෑනියන් සිහිපත් කලාට මට කරන්නට දෙයක් නැති බව කරුණාවෙන් සළකන්න.

    ප.ලි.
    ඔබ කියන්නට දගලන්නේ මා ක්වැක් කෙනෙක් කියා ද?
    අහෝ ඛේදයකි.:dull:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශීවනි මැතිනියත් consultant කෙනෙක් තමයි. ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් අත්දැකීම් අතින් මා සඳහන් කල අය සිටිනුයේ ගව් ගානක් උඩිනි. ඊට අමතරව ඔවුන් සක්‍රීය රජයේ සේවයේ සිටිමින් සේවය කරයි. ශීවනි මැතිණියගේ වරදක් නොකියන නමුත් private practice එක සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සංසන්දනයක් කර වඩාතම හොඳ කවුදැයි දැන ගත හැක.

    ඔබේ හිත රිදුනාට මට කරන්න දෙයක් නැත. මම කිව්වේ සත්‍යයි. එසේ කිව්වමත් තවත් quacks ලා ලඟට යන අය ගැන මට ප්‍රශ්නයක් නැත. මේ පොස්ටුව නිවැරදි ලෙස ප්‍රතිකාර අවශ්‍ය අය කිඹුලාට නිල් කොටු 10ක් තිබෙනවාද මට නිල් කොටු 3ක් තිබෙනවාද යන්න නොසලකා නිවැරදි තීරණයක් ගැනීම සඳහා පමණි. නැතුව ඔබේ බඩට ගැසීමට නොවෙයි.

    PS - මම මුස්ලිම් නොවෙයි. සිංහල බෞද්ධ වෙමි. බොරු චෝදනා නොකරන්න. මට fake account අවශ්‍ය නැත. සියල්ල මේ account එක තුල ඇත.

    මරකස් please!:rofl::rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    braces නැත්නම් දත් වලට සවිකරනු ලබන උපකරණ මගින් කරන විකලාංග දන්ත ඍජුකරණ ප්‍රතිකාරය යොදා ගනු ලබන්නේ ගලවා ඉවත් කල හැකි හණුක උපාංග (removable orthodontic appliences) මගින් ඍජුකරණය කිරීමට නොහැකි ප්‍රශ්නකාරී අවස්ථාවලදීය. විශේෂයෙන් උඩු සහ යටි දත් ඇදි දෙකම ඉදිරියට නෙරා ඇති අවස්ථා (Bimaxillary proclination), විශාල පරිමාණයේ දන්ත ගෙනයාම් (sever dental shifts) සහ වැඩි වයස්ගත වූ රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය යෙදේ.
    මෙය පවතින තත්ත්වය මත වියදම වෙනස් වන ප්‍රතිකාරයකි. අදාළ රෝගියා පරීක්ෂා කර බැලීමෙන් සහ එක්ස් කිරණ පට මැනීමෙන් තොරව අදාල පිරිවැය ටක්කයට ම පැවසිය නොහැකිය. දළ වශයෙන් එය 80000 සිට ලක්ෂ කීපයක් ක්වා වෙනස්විය හැකිය.

    pothak balan type karala wagene yako comment eka :oo:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    එළකිරි බලන්නේ members ලා පමණක් නොවෙයි. සාමාන්‍ය google surfers ලා වුනත් බොහෝ දේ දැනගැනීමට member කෙනෙකු නොවී මේ thread අනන්තවත් කියවයි.අනෙක මා පැවසු පරිදි ඔබ ලඟට අන් අය ගියත් නැතත් මට කම් නැත. මා කලේ නොදන්නා කමට සෑම dental surgeon කෙනෙක්ටම දත් පිලිබඳ සියල්ල කල හැක යන ප්‍රසිද්ධ මුලාව හෙළි කිරීම පමණි. ඔබ heart surgery එකකට හන්දියේ දිස්පෙන්සරියට නොයන්නා සේම මෙවන් ප්‍රතිකාර (මරණීය නොවුවත්) සඳහාද විශේෂඥ ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වේ. (යන වියදමද එමමය)

    ඔබට සාපේක්ෂව dr නිමල් ගමගේ quack කෙනෙක්ද නැද්ද යන්න අනුව ඔබට ගැලපෙන තොප්පිය දා ගන්න. ඔබට BDS degree නැතිබවවත් ඔබ දන්ත වෙදැදුරෙක් නොවන බවවත් මා නොපවසමි.
     
    Last edited:

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    උබ කෙලින්ම ආසිරි එකට පලයන්. ඔය පොඩි පොඩි දත් ගලවන පොට් වලට යන්න එපා. මම දන්නා එකෙක් පහුගිය කාලේ දතක් ගලවල ඔය පොඩි පොට් එකකින් වල කජ්ජ ගැහුවා විසබිජයක් ආසාධනය වෙලා.
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලෝකයේ දැනුම අතින් ගත කල පුද්ගලයින් කොටස් කිහිපයකට බෙදිය හැක.එනම්,
    ප්‍රධාන වශයෙන් දැනුමැත්තන් හා අනුන්ගේ දැනුම කටගා ගත් අය වශයෙනි.(වැඩි හරියක් අප අතර සිටින්නේ මෙම පසුව කියැවුනු අන්දමේ අඳබාලයින් වීම සැබැවින්ම කනගාටුවට කරුණකි)
    හැබෑ දැනුමැත්තන් තමන්ගේ දැනුම අනෙකුන් හා නිහතමානීව බෙදාගන්නා අතර,අනුන්ගේ දැනුම කටගා ගත තැනැත්තා හැබෑ උගතාටද අභියෝග කරයි.
    ඒ කෙසේද යත් කිරි වැදී බරවුණු වී කරල් පොළොවට නැමෙත්දී බොල් වී කරල් ඍජුව අහස් කුස දෙසට යොමුවී ඇති පරිද්දෙනි.
    රතු පොල්ගෙඩි අකුරින් තම වේදනාව පෙන්වා ඇත්තේ කිමෙක්ද යන්න සහ ඔහුගේ වේදනාවේ නිරුවතද මෙය කියවන්නන් හට මොනවට පැහැදිලි වේ....
     
    :D :D :D

    වේදනාව මගේද? නැතහොත් දත් කිඹුලා සහෝදරයා ගැන මම පොස්ටුවක් දමන විට ඊට දුක් විදින ඔබේද?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :D :D :D

    වේදනාව මගේද? නැතහොත් දත් කිඹුලා සහෝදරයා ගැන මම පොස්ටුවක් දමන විට ඊට දුක් විදින ඔබේද?

    සත්‍යය වෙනුවෙන් කතා කිරීම වේදනාවක් ලෙසින් හැඟෙන්නේ සත්‍යයට බිය වන්නාට පමණි':rofl::rofl: