AliExpress sure da?

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    15s78t3.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,002
    113
    Gotland
    buyincoins එකේ බඩු අරං තියෙනවා. ගණන් අඩුයි හැබැයි බඩු කොලිටි නෑ හෙන බාලයි. ගොඩක් එව්වගේ කවර වත් නෑ. ඒක නම් අව්ලක් නෑ කොලිටි බඩු නම් උන් ගාව අඩුයි. ගණන් අඩු ඒ නිසා.

    අලිඑක්ස්ප්‍රස් එකෙන් මම ගිය සතියේ ඔර්ඩර් එකක් දැම්ම තාම ආවේ නෑ උන් ට්‍රැකින් නම්බර් එකක් දුන්න ඒක වැඩ. අලිඑක්ස්ප්‍රස් ඊබේ වගේ තමා හොරු ඉන්නව හොඳ උනුත් ඉන්නව. මං දන්නා විදිහට උන්ගේ TOS වල හැටියට අනිවා ට්‍රැකින් නම්බර් එක්ක පොස්ට් කරන්න ඕනා. සමහරක් උන්ගේ ෂිපින් ගොඩක් වැඩි.
     
    Gamerneeds

    Member
    Dec 21, 2008
    308
    19
    0
    Mama AliExpress use karala thiyenawa. Prashnayak nae. eBay wage seller rating and feedback balanna issellama, ethakota purchase karanna.

    Buyer protection thiyenawa, item ekak awe natthoth sellerta message ekak danna, nathnam thiyena timeline ekke refund ekak illanna.

    Mata prashna thibbe nae. :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    buyincoins එකේ බඩු අරං තියෙනවා. ගණන් අඩුයි හැබැයි බඩු කොලිටි නෑ හෙන බාලයි. ගොඩක් එව්වගේ කවර වත් නෑ. ඒක නම් අව්ලක් නෑ කොලිටි බඩු නම් උන් ගාව අඩුයි. ගණන් අඩු ඒ නිසා.

    අලිඑක්ස්ප්‍රස් එකෙන් මම ගිය සතියේ ඔර්ඩර් එකක් දැම්ම තාම ආවේ නෑ උන් ට්‍රැකින් නම්බර් එකක් දුන්න ඒක වැඩ. අලිඑක්ස්ප්‍රස් ඊබේ වගේ තමා හොරු ඉන්නව හොඳ උනුත් ඉන්නව. මං දන්නා විදිහට උන්ගේ TOS වල හැටියට අනිවා ට්‍රැකින් නම්බර් එක්ක පොස්ට් කරන්න ඕනා. සමහරක් උන්ගේ ෂිපින් ගොඩක් වැඩි.

    Mama AliExpress use karala thiyenawa. Prashnayak nae. eBay wage seller rating and feedback balanna issellama, ethakota purchase karanna.

    Buyer protection thiyenawa, item ekak awe natthoth sellerta message ekak danna, nathnam thiyena timeline ekke refund ekak illanna.

    Mata prashna thibbe nae. :)

    thanks machanla

    සෑහෙන කාලෙක ඉඳං aliexpress පිවිච්චි කරනවා

    uba scurvyta mokakda ban ara yawala tiyenne? :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් මම බඩු කීපයක් අරන් තියනව.එව ආව අවුලක් නැතුව.මම ගෙවන්නෙ වීස කාඩ් එකෙන්.උන්ගෙ බයර් ප්‍රොටෙක්ශන් තියනව .ඒක නිසා අවුලක් නෑ.ගොඩක් බඩු මාසෙන් වගේ ආව.සෙලර්ලගෙ රේටින් බලල දාපන්.හොරු ඊබේ එකෙත් ඉන්නවනෙ.පොස්ට් එකේ හොරුත් ඉන්නව.ඒව ඉතින් වෙලව තමා.

    පහුගිය දවස් වල උන්ගෙ ප්‍රොමො එකක් තිබුන.ගොඩක් බඩු 50 ඕෆ් තිබුන.ට්‍රයි කරල බලපන්.

    :yes::yes:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    mamanam gaththa ban oken mata watch ekak awa.headset ekak dala kal giyapu nisa refund ekak gaththa.pahuwada headset ekath gedaratama awa :D