Oyata order karapu eka cancel karanda puluwan, ebay eke wage loku case ekak naha,
Simply use visa debit card or master card,
Simply use visa debit card or master card,
I made a horrible mistake. I just ordered my item but now I cannot pay it using PayPal. What can I do now?![]()

u'hv to cancel ur oder
aliexpres did't allow the paypal

danna kenek kiyanawada machan (malaysian widiyata hadapu account ekaka) PayPal balance eken mehe bank account ekata withdraw kaloth kiyak wage kapenawada?

buyincoins එකේ බඩු අරං තියෙනවා. ගණන් අඩුයි හැබැයි බඩු කොලිටි නෑ හෙන බාලයි. ගොඩක් එව්වගේ කවර වත් නෑ. ඒක නම් අව්ලක් නෑ කොලිටි බඩු නම් උන් ගාව අඩුයි. ගණන් අඩු ඒ නිසා.
අලිඑක්ස්ප්රස් එකෙන් මම ගිය සතියේ ඔර්ඩර් එකක් දැම්ම තාම ආවේ නෑ උන් ට්රැකින් නම්බර් එකක් දුන්න ඒක වැඩ. අලිඑක්ස්ප්රස් ඊබේ වගේ තමා හොරු ඉන්නව හොඳ උනුත් ඉන්නව. මං දන්නා විදිහට උන්ගේ TOS වල හැටියට අනිවා ට්රැකින් නම්බර් එක්ක පොස්ට් කරන්න ඕනා. සමහරක් උන්ගේ ෂිපින් ගොඩක් වැඩි.
Mama AliExpress use karala thiyenawa. Prashnayak nae. eBay wage seller rating and feedback balanna issellama, ethakota purchase karanna.
Buyer protection thiyenawa, item ekak awe natthoth sellerta message ekak danna, nathnam thiyena timeline ekke refund ekak illanna.
Mata prashna thibbe nae.![]()
සෑහෙන කාලෙක ඉඳං aliexpress පිවිච්චි කරනවා


