Iskole yanakota Ammala kiyak dunnada ?

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අප්පටසිරි.. එතකොට ගෙදර ඉඳන් ඉස්කෝලෙට කිලෝමීටර් බර ගාණක්නේ..:shocked:
[/QUOTE]

ඔව් 5 වසරෙන් පස්සේ වෙන ඉස්කෝලෙකට ගියා ටිකක් දුර:(:(:sorry:
කට වීරවිලා ගෙදර එන්නේ හවසට....:lol::lol:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    8 වසරෙදි 25යි බන් දුන්නේ.. :( ඒ කෑම මතක්වෙද්දි ඇඩෙනවා බන්.. :(
    හොට් ඩොග් - 12
    පාන් කාලයි රොල් 1යි - 12
    පරිප්පු පිගානයි පාන් කාලයි - 10
    ඔම්ලට් පාන් කාල 12

    පස්සේ වැඩිවුනා බන්. 50ක් ගෙනිච්චා. :growl:
    අහ් 1 වසරෙදි පාන් බාගේ 1.75යි.. පිස්සු හැදෙනවා.
    :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    8 වසරෙදි 25යි බන් දුන්නේ.. :( ඒ කෑම මතක්වෙද්දි ඇඩෙනවා බන්.. :(
    හොට් ඩොග් - 12
    පාන් කාලයි රොල් 1යි - 12
    පරිප්පු පිගානයි පාන් කාලයි - 10
    ඔම්ලට් පාන් කාල 12

    පස්සේ වැඩිවුනා බන්. 50ක් ගෙනිච්චා. :growl:
    අහ් 1 වසරෙදි පාන් බාගේ 1.75යි.. පිස්සු හැදෙනවා.
    :lol:

    මේ කොයි කාලේද???:eek::eek:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    100.. කන්නයි, බස් එකේ යන්නයි.. CTB බස් එක එනකන් ඉන්න හින්ද කීයක් හරි ඉතුරු වෙනව:):):):)
    (ආයෙත් එන්නෑ ඒ ලස්සන කාලේ) :no::no::no::no::no::no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් 5 වසරෙන් පස්සේ වෙන ඉස්කෝලෙකට ගියා ටිකක් දුර:(:(:sorry:
    කට වීරවිලා ගෙදර එන්නේ හවසට....:lol::lol:
    ආ.. මම නම් එක ඉස්කෝලටයි ගියේ.. රිච්මන්ඩ් එකට.. :D
    A/L කරනකම්ම හිටියෙ ඒකෙ..
    :)

    :(:(
    මූ එකදාන් නවසිය පනස් ගණන් වලද කොහෙද ඉපදිලා තියෙන්නෙ..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,427
    6,582
    113
    Land of Lions
    8 වසරෙදි 25යි බන් දුන්නේ.. :( ඒ කෑම මතක්වෙද්දි ඇඩෙනවා බන්.. :(
    හොට් ඩොග් - 12
    පාන් කාලයි රොල් 1යි - 12
    පරිප්පු පිගානයි පාන් කාලයි - 10
    ඔම්ලට් පාන් කාල 12

    පස්සේ වැඩිවුනා බන්. 50ක් ගෙනිච්චා. :growl:
    අහ් 1 වසරෙදි පාන් බාගේ 1.75යි.. පිස්සු හැදෙනවා.
    :lol:

    api grade 5 iddi pan rathala rs:9
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    8 වසරෙදි 25යි බන් දුන්නේ.. :( ඒ කෑම මතක්වෙද්දි ඇඩෙනවා බන්.. :(
    හොට් ඩොග් - 12
    පාන් කාලයි රොල් 1යි - 12
    පරිප්පු පිගානයි පාන් කාලයි - 10
    ඔම්ලට් පාන් කාල 12

    පස්සේ වැඩිවුනා බන්. 50ක් ගෙනිච්චා. :growl:
    අහ් 1 වසරෙදි පාන් බාගේ 1.75යි.. පිස්සු හැදෙනවා.
    :lol:

    උබට 1 වසරෙදි තිබ්බ කෑම වල ගානත් මතකද බන්?:oo::oo:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,427
    6,582
    113
    Land of Lions
    ආ.. මම නම් එක ඉස්කෝලටයි ගියේ.. රිච්මන්ඩ් එකට.. :D
    A/L කරනකම්ම හිටියෙ ඒකෙ..
    :)

    :(:(
    මූ එකදාන් නවසිය පනස් ගණන් වලද කොහෙද ඉපදිලා තියෙන්නෙ..

    muge shares tibbade dan na canteen eake :D :D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Okkama sonnayo tika Sinhalen comment karala mata terenne na oi Singlish walin dapalla! :(
    තොට සිංහල කොටන්න බැරිද.. එහෙම නැත්තං සිංහල කියවන්න බැරිද..? :shocked:

    muge shares tibbade dan na canteen eake :D :D
    ඔව් බං මූ සත ගණන් වලටනේ කාලා තියෙන්නෙ..:(
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    ආවේ ගියේ සීසන් එකට. කෑම ගෙදරින් අරන් ගියා.
    ඉස්කෝලෙට මොනවටහරි සල්ලි ඉල්ලුවොත් මිස ගෙදරින් සල්ලි ඉල්ලුවෙ නෑ.
    :)