Iskole yanakota Ammala kiyak dunnada ?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආවේ ගියේ සීසන් එකට. කෑම ගෙදරින් අරන් ගියා.
    ඉස්කෝලෙට මොනවටහරි සල්ලි ඉල්ලුවොත් මිස ගෙදරින් සල්ලි ඉල්ලුවෙ නෑ.
    :)

    මත සීසන් ගිහින් තියනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආවේ ගියේ සීසන් එකට. කෑම ගෙදරින් අරන් ගියා.
    ඉස්කෝලෙට මොනවටහරි සල්ලි ඉල්ලුවොත් මිස ගෙදරින් සල්ලි ඉල්ලුවෙ නෑ.
    :)
    මේ වගේ දරුවො රටට වාසනාවක්..:nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් එහෙම තමා.. ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි බං..:(

    ඔව් බන් ඒ දවස් වල මරදානේ ස්ටේෂන් එකේ
    පුංචි බොරැල්ල හන්දියේ
    කිරිබත්ගොඩ මරා ගත්ත එවුන් හම්බෙනකොට ලොවෙත් දුක හිතෙනවා
    ආතල් ටයිම් එක තමයි ඒ කාලේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    [/CENTER]
    ඔව් බන් ඒ දවස් වල මරදානේ ස්ටේෂන් එකේ
    පුංචි බොරැල්ල හන්දියේ
    කිරිබත්ගොඩ මරා ගත්ත එවුන් හම්බෙනකොට ලොවෙත් දුක හිතෙනවා
    ආතල් ටයිම් එක තමයි ඒ කාලේ

    නාලන්දේ ද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මේ කොයි කාලේද???:eek::eek:

    api grade 5 iddi pan rathala rs:9

    උබට 1 වසරෙදි තිබ්බ කෑම වල ගානත් මතකද බන්?:oo::oo:

    ඇයි බන් මතක නැද්ද 3.50ට පාන් රාත්තල තිබ්බෙ? 1996 වගේ මතක විදියට. ඒ කාලේ මන් සුටි කොල්ලනේ
    :rolleyes:
    ඒ කාලේ හොට් ඩොග් එක 5යි බන් :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo


    ඇයි බන් මතක නැද්ද 3.50ට පාන් රාත්තල තිබ්බෙ? 1996 වගේ මතක විදියට. ඒ කාලේ මන් සුටි කොල්ලනේ
    :rolleyes:
    ඒ කාලේ හොට් ඩොග් එක 5යි බන් :yes:

    මම 4 ට පාන් අරන් තියනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ඔව් බන් ඒ දවස් වල මරදානේ ස්ටේෂන් එකේ
    පුංචි බොරැල්ල හන්දියේ
    කිරිබත්ගොඩ මරා ගත්ත එවුන් හම්බෙනකොට ලොවෙත් දුක හිතෙනවා
    ආතල් ටයිම් එක තමයි ඒ කාලේ
    මම නම් වලි වලට ගියේ නෑ බං.. ඒ උනාට පිස්සු කෙලියා සුපිරියටම ඒ කාලෙ..:(

    අප්පටසිරි.. :(:shocked:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,432
    6,593
    113
    Land of Lions


    ඇයි බන් මතක නැද්ද 3.50ට පාන් රාත්තල තිබ්බෙ? 1996 වගේ මතක විදියට. ඒ කාලේ මන් සුටි කොල්ලනේ
    :rolleyes:
    ඒ කාලේ හොට් ඩොග් එක 5යි බන් :yes:

    2001 price eaka rs:9 ... ara pethi kapala rs:10 .... ita kalin nam mathaka na...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අප්පටසිරි.. :(:shocked:

    මට සල්ලිගියේ නැහැ බන් කිසිදෙකට. අනික මම අපේ workshop එකේ පොඩි පොඩි paint කරන වැඩ එහෙම කළා ම. සල්ලි දෙනවා තාත්ත. 200 විතර
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    In AL, I used to get One Rupee. Tuc shop used to sell for one rupee a quarter of bread and a wade and a plain tea. That was great to eat back then with all the school mates.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,416
    5,511
    113
    රුපියල 10 යි. බස් එකට හයයි , කෑම දෙකක් ඔතලා , සහ කෑමෙන් පස්සේ මොනවා හරි කන්න
    ඒ එර්ලි 90ස් වල සහ මිඩ් නයින්ටිස්

    ඊට කලින් රුපියල් 2යි , පාන් කාලයි (අර හතරට කපලා දෙන්නේ ) වඩේ 2යි , පැටිස් 2 යි රුපියල්ම 2.10 යි
    (කොමද කෑම) 1985 වගේ ලොල්

    එතකොට තොගෙ දැන් වයස 44 ක් ද ? :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නාලන්දේ ද?
    අපෝ නැහැ මචං
    7.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් වලි වලට ගියේ නෑ බං.. ඒ උනාට පිස්සු කෙලියා සුපිරියටම ඒ කාලෙ..:(

    මේවා ඉතින් අපි දාපු වලි නෙවෙයි චිරාත් කාලයක් තිස්සෙ පැවතගෙන එන දේවල්
    සමහර වෙලාවට එකම ට්‍රෙන් එකේ යන උන් බන්
    එකම ක්ලාස් එකට එකම දවසෙ එන උන්
    කොළඹ එහෙම තමයි බන් දන්නෙ නැද්ද