තෝ ඉපදුනේ මම ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සේ නෙහ්හ්![]()
අඩෝ ආසාවට උඹ උපන් අවුරුද්ද කියහංකො..

තෝ ඉපදුනේ මම ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සේ නෙහ්හ්![]()

ඒ කෑම මතක්වෙද්දි ඇඩෙනවා බන්.. 

8 වසරෙදි 25යි බන් දුන්නේ..ඒ කෑම මතක්වෙද්දි ඇඩෙනවා බන්..
හොට් ඩොග් - 12
පාන් කාලයි රොල් 1යි - 12
පරිප්පු පිගානයි පාන් කාලයි - 10
ඔම්ලට් පාන් කාල 12
පස්සේ වැඩිවුනා බන්. 50ක් ගෙනිච්චා.
අහ් 1 වසරෙදි පාන් බාගේ 1.75යි.. පිස්සු හැදෙනවා.![]()

ඔව් 5 වසරෙන් පස්සේ වෙන ඉස්කෝලෙකට ගියා ටිකක් දුර
කට වීරවිලා ගෙදර එන්නේ හවසට....![]()

8 වසරෙදි 25යි බන් දුන්නේ..ඒ කෑම මතක්වෙද්දි ඇඩෙනවා බන්..
හොට් ඩොග් - 12
පාන් කාලයි රොල් 1යි - 12
පරිප්පු පිගානයි පාන් කාලයි - 10
ඔම්ලට් පාන් කාල 12
පස්සේ වැඩිවුනා බන්. 50ක් ගෙනිච්චා.
අහ් 1 වසරෙදි පාන් බාගේ 1.75යි.. පිස්සු හැදෙනවා.![]()
8 වසරෙදි 25යි බන් දුන්නේ..ඒ කෑම මතක්වෙද්දි ඇඩෙනවා බන්..
හොට් ඩොග් - 12
පාන් කාලයි රොල් 1යි - 12
පරිප්පු පිගානයි පාන් කාලයි - 10
ඔම්ලට් පාන් කාල 12
පස්සේ වැඩිවුනා බන්. 50ක් ගෙනිච්චා.
අහ් 1 වසරෙදි පාන් බාගේ 1.75යි.. පිස්සු හැදෙනවා.![]()

ආ.. මම නම් එක ඉස්කෝලටයි ගියේ.. රිච්මන්ඩ් එකට..
A/L කරනකම්ම හිටියෙ ඒකෙ..
මූ එකදාන් නවසිය පනස් ගණන් වලද කොහෙද ඉපදිලා තියෙන්නෙ..

Okkama sonnayo tika Sinhalen comment karala mata terenne na oi Singlish walin dapalla!![]()

muge shares tibbade dan na canteen eake![]()
![]()