උඹේ එක මොකද්ද යකෝ ඉස්කෝලේරත්තරං;17402643 said:මම කිව්වේ මගේ එක
රත්තරං;17402629 said:1. හොරෙන් කුරුම්මා බීලා තියෙනවා
2. මංඥොක්කා පුච්චලා කාලා තියෙනවා
3. හරක් අනින්න පන්නලා තියෙනවා
4. ඇලවල්වල මාලු අල්ලලා තියෙනවා
5. බහිසිකල් වලින් වැටිලා කකුල් ලෙලි ගහන් තියෙනවා
6. ගස් වලට පොලු ගහලා නාකියෙක්ගේ ඔලුව පලල හොදවයින් අහගෙන ගෙදරින් ගුටිත් කාලා තියෙනවා![]()
රත්තරං;17402629 said:1. හොරෙන් කුරුම්මා බීලා තියෙනවා
2. මංඥොක්කා පුච්චලා කාලා තියෙනවා
3. හරක් අනින්න පන්නලා තියෙනවා
4. ඇලවල්වල මාලු අල්ලලා තියෙනවා
5. බහිසිකල් වලින් වැටිලා කකුල් ලෙලි ගහන් තියෙනවා
6. ගස් වලට පොලු ගහලා නාකියෙක්ගේ ඔලුව පලල හොදවයින් අහගෙන ගෙදරින් ගුටිත් කාලා තියෙනවා
එකී මෙකී නොකී අමර ආතල් ගත්තේ බන්. දැන් ඉස්සර අපි නටපු කුබුරකට මිනිහෙක් නෙමේ මී හරකෙක් බැස්සත් ඌට මී උන හැදිලා කෘමි නාශක විස වෙලා උගේ උන්ඩුක පුච්ච රබර් වෙනවා. ඇලවල්වල දැන් වතුර උඩින් මලකඩ පාටට තට්ටු තට්ටු පාවෙනවා. ලොකු වතු සේරම වෙන්දේසි කරලා වැටවල් ගහල


ඔව් ඔව් බන් ඒ බත් කන එක ප්‍රොමෝට් කරන්න නේ
ඔව් බන් මම මේ ලඟදි ඉස්කෝලෙ පැත්තෙ ගියා අපේ වොර්ක් එක තිබ්බනෙ
පොඩි අය දාගන්නත් දැන්ම ඉඳලා ඉස්කෝලෙ එක්ක ලවු එකේ ඉන්න ඕනා
![]()

වැව් වල නෙලුම් බටු කාල තියෙනවද?
තව අපේ තිබුන බඩ ඉරිගු වගා කරපු ඉඩමක් අපි කොල්ලෝ සෙට් එකම ගිහින් ඉඩම මැද හරියෙන් හොරෙන් බඩ ඉරිගු කඩාගෙන එතනම පුච්චලා කනවා. තව රිලවුන්ට උගුල් අටවනවා. ඒ දවස් වල මමම හොයාගත්ත උගුලකුත් තිබුණා.
දැන් නම් අර මැක්ස්බෝයි කාරයාගේ ඉස්කෝලෙ එක්ක සෑහෙන ලොකු රිලේෂන්ෂිප් එකක් තියෙනවාඔව් ඒක හොඳයි.. මාත් ගෙදර යමින් ගමනෙ සමහර දවස් වලට හොට පොවාගෙන යනවා..![]()
කොළඹ එන්න කලින් නම් ගමේ එකකට මමත් ගිහින් තියෙනවාගමේ ඉස්කෝලෙකටද ගියේ..?

rupiyal 5i ban mata dunne podi kale. 2.50ta canteen eken patis ekak kala anith 2.50 matiya gahanwa.![]()


ei kale patta ati ne bung 
දන්න උන් එහෙම ඉන්නව නම් අහල බලපන්
මල් බබා දන්නවාද කියලා
උඹලගෙ නම් අලුත් උන් එහෙම ගොඩක් අඳුරනවාමන් අහ්න්ම්ම හම්බුනම් දන්න උන් ඉන්නව
දැන් නම් අර මැක්ස්බෝයි කාරයාගේ ඉස්කෝලෙ එක්ක සෑහෙන ලොකු රිලේෂන්ෂිප් එකක් තියෙනවා
ලොකු එක්කෙනා ඒකට දාන්න තමයි ඉන්නෙ

කොළඹ එන්න කලින් නම් ගමේ එකකට මමත් ගිහින් තියෙනවා
එක වසරට මහින්දෙටත් ගියා
අම්බලන්ගොඩ ඉඳලා දුර නිසා අම්බලන්ගොඩට මාරුවක් දන්නා උනා
දුර යන්න පොඩි වැඩි කියලා

මටත් 1km විතර තමයි තිබුනේ බන් මල්ලී
පයින් තමයි ආතල් එක


එක්කෙනෙක් එන්න ඉන්නවා එතකොට ලොකු එක්කෙනා වෙනවානේලොකු එක්කෙනා කිව්වෙ බබාලා දෙන්නෙක් ඉන්නවයි..?
මම නම් රිච්මන්ඩ්ම තමා බං ගියේ A/L වෙනකම්ම..
