Iskole yanakota Ammala kiyak dunnada ?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අහ තර්ස්ටන් එකේ මොන ඉයර් එකේද
    තර්ස්ටන් එකේ බැඩ්මින්ටන් මැච් ගොඩක සෙටිෆිකෙට් හදල දීල තියෙනවා
    තාමත් කරනවා සල්ලි වලට
    2015 උපෙ සෙට් එකක්ම ඉන්නවා දැනුත් අඳුරන

    මම ආගමේ එකකට බන් ගියේ :)
    7.gif

    2006 බන් උබ මොකද්ද ඉස්කෝලේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    1 වසරේ ඉදන් 5 වසර වෙනකං රුපියල් 7ත් 10ත් අතර - රෝල්ස් එකක් 5යි ඉතුරු ඒ වලින් ටොපී හරි අයිස් පැකට් කනවා. :P

    O/L වෙනකං 10ත් 50ත් අතර, කන්න ටිකයි යන්නෙ ඉතුරු ඒව එකතු කලා.:)

    A/L හරිහමන් ගානක් නැහැ දෙන විදියට අරං යනව බස් එකටත් එක්ක. ඉස්කෝලෙ යන කාලෙ මම පොඩ්ඩක් කාල 13000ක් ඉතුරු කලා.:shocked: පස්සෙ ඒව අම්මටම දුන්න. අඩුවෙන් කාපු ඒවට දැන් ගෑස්ට්‍රයිටීස්.:growl:
    නෙදකිං උට්ටා.. :lol:

    වොර්ක් යන කාලේ නම් ආතල් වැඩ කරනවා කෙල්ලන්ගෙ ඉස්කෝල වලට
    හැම අවුරුද්දෙම කොහොම හරි වලියක් දෙකක් ඇදෙනවමයි
    කාලයක් ප්‍රිෆෙක්ට් බැජ් ගෙදර ගෙනියන්නත් දුන්නෙ නැහැ
    උන් එක්ක වලි වෙන ඉස්කෝලවල උන්
    වැඩේ නම් ආතල්
    අඩෝ අපේ පන්තිවල එකෙක් නම් නැති උනා ට්‍රෙන් එකෙන් බැහැලා අනින් ලයින් එකට පනිනකොටම අනිත් ලයින් එකේ ආපු එකකට වැදිලා අඩෝ පව් බන් එක නම්
    හොඳම කොල්ලෙක්
    ඔය කාලෙ මතක් වෙද්දිත් දුකයි බං.. සමහර වෙලාවට ඒ කාලෙ ගහපු පර්ෆියුම් වල සුවඳවල් එහෙම එනකොට, ඉස්කෝලෙ පැත්තෙ ගියාම අවංකවම ඇස් දෙකට කඳුළු එනවා..:(

    රත්තරං;17402548 said:
    ඇත්තම කතාව...ඕලෙවල් වලට කලින්...

    උදේට 20ක් දෙනවා. යන්න 3+7 එන්න 3+7
    එතකොට මාසෙකට 20x20 =400යි:P:P
    කඩෙන් කන්න සල්ලි නෑ. පොල් සම්බෝලයි බතුයි හරි අම්ම ඔතල දෙනව :dull:
    මම 40ක් දීලා සීසන් එකක් අරන් ලංගමේ යනවා:P:P. ඉතුරුවා මගේ ලාබේ.:rofl::rofl:. එහෙම මාස ගානක් සල්ලි එකතුකරලා ericsson GA628 පෝන් එකක් 2200කට ගත්තා

    මගේ යම් සාර්තකත්වයක් තියෙනවනම් ඒකේ රහස "රුපියලක වටිනාකම දන්න කියන කාලේ ඉදලම තදින්ම දැනුන එක":yes::yes:


    අතීතය අමතක නෑ :love::love:
    උඹලා සිරා බං.. බලපං අපි.. සත පහක ඉතුරුවක් නෑ.. එදත් එහෙමයි අදත් එහෙමයි.. කාලකන්නි..:(

    චන්ද්‍රිකා අක්කගෙ කාලේ ඒ ගණන් වගේ තිබ්බා මතකයි
    මහින්දය තමයි ලොවෙත් නැග්ගුවේ රුපියල් 100ටත් දැන් පාන් තියෙනවා
    නැතුව බං.. පාන් ගිය උඩ බලපංකො.. ඇති ගුණේකුත් නෑ.. මම නම් කන්නෙ නෑ.. ගෑස්ට්‍රයිටීස් නිසා..

    එක සැරයක් උඹට මතකද පාන් කන්නෙපා කියලා ඇඩ් එහෙමත් දැම්මා.. පාන් කාලද පාරෙ යන්නෙ කියලා අහන්නෙ..:lol:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Issara halt ticket thibuna kale Rs. 2.50 wage ganak bus ekata. 2002 wage. Rs. 10k wage dunne e dawas wala (4-5 grade waladi - e kaleth kolla bus eke giye onna).

    Passe nam mamama thama salli manage kare. Week ekakata 100n wage grade 6 idala.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න ඒ ගණන් වලටද මන්දා එහම අඩුවට තිබ්බා
    ගමේ ඉද්දි මාළු එහෙමත් නිකන් හම්බෙන නිසා
    නිතරම වගේ මාළු හොදි හදලා වත්තෙන් කාඩගත්ත ලා පොල් එක්ක පාන් කනවා
    ජොලියට වගේ අද කාලේ පොඩි උන්ට නම් එහෙම ආතල් ගන්න අමාරුයි

    1. හොරෙන් කුරුම්මා බීලා තියෙනවා :P
    2. මංඥොක්කා පුච්චලා කාලා තියෙනවා :baffled:
    3. හරක් අනින්න පන්නලා තියෙනවා :oo::oo:
    4. ඇලවල්වල මාලු අල්ලලා තියෙනවා :)
    5. බහිසිකල් වලින් වැටිලා කකුල් ලෙලි ගහන් තියෙනවා :eek:
    6. ගස් වලට පොලු ගහලා නාකියෙක්ගේ ඔලුව පලල හොදවයින් අහගෙන ගෙදරින් ගුටිත් කාලා තියෙනවා :baffled::baffled:

    එකී මෙකී නොකී අමර ආතල් ගත්තේ බන්. දැන් ඉස්සර අපි නටපු කුබුරකට මිනිහෙක් නෙමේ මී හරකෙක් බැස්සත් ඌට මී උන හැදිලා කෘමි නාශක විස වෙලා උගේ උන්ඩුක පුච්ච රබර් වෙනවා. ඇලවල්වල දැන් වතුර උඩින් මලකඩ පාටට තට්ටු තට්ටු පාවෙනවා. ලොකු වතු සේරම වෙන්දේසි කරලා වැටවල් ගහල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අහ තර්ස්ටන් එකේ මොන ඉයර් එකේද
    තර්ස්ටන් එකේ බැඩ්මින්ටන් මැච් ගොඩක සෙටිෆිකෙට් හදල දීල තියෙනවා
    තාමත් කරනවා සල්ලි වලට
    2015 උපෙ සෙට් එකක්ම ඉන්නවා දැනුත් අඳුරන

    මම ආගමේ එකකට බන් ගියේ :)
    7.gif

    ආහා ඒකතමයි නාලන්දේ ද ඇහුවම අපෝ ගෑවේ. මන් බැලුව එත් නාලන්දෙට වඩා මොකද්ද පුංචි බොරැල්ලේ තියන එස්කොලේ කියලා. කෙරී ද වෙස්ලිද????
     

    chootyputha1

    Well-known member
  • "එකාලෙ ආයෙ යලි එන්නෙ නෑනේ
    සිහියට එන විට කදුලුත් එන්නෙ".:)

    සිරා කාලෙ බං.:P ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙ යනව කිව්වම මරන්න වගේ. දැන් ඒ කාලෙ කරපු දේවල් මතක් වෙන කොට තනි ඇහැට ඇඩෙනව මචන්ල.:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කාලෙ මතක් වෙද්දිත් දුකයි බං.. සමහර වෙලාවට ඒ කාලෙ ගහපු පර්ෆියුම් වල සුවඳවල් එහෙම එනකොට, ඉස්කෝලෙ පැත්තෙ ගියාම අවංකවම ඇස් දෙකට කඳුළු එනවා..:(

    නැතුව බං.. පාන් ගිය උඩ බලපංකො.. ඇති ගුණේකුත් නෑ.. මම නම් කන්නෙ නෑ.. ගෑස්ට්‍රයිටීස් නිසා.. එක සැරයක් උඹට මතකද පාන් කන්නෙපා කියලා ඇඩ් එහෙමත් දැම්මා.. පාන් කාලද පාරෙ යන්නෙ කියලා අහන්නෙ..:lol:
    ඔව් ඔව් බන් ඒ බත් කන එක ප්‍රොමෝට් කරන්න නේ

    ඔව් බන් මම මේ ලඟදි ඉස්කෝලෙ පැත්තෙ ගියා අපේ වොර්ක් එක තිබ්බනෙ
    පොඩි අය දාගන්නත් දැන්ම ඉඳලා ඉස්කෝලෙ එක්ක ලවු එකේ ඉන්න ඕනා
    :):):lol::lol::P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහා ඒකතමයි නාලන්දේ ද ඇහුවම අපෝ ගෑවේ. මන් බැලුව එත් නාලන්දෙට වඩා මොකද්ද පුංචි බොරැල්ලේ තියන එස්කොලේ කියලා. කෙරී ද වෙස්ලිද????
    කේරි බන් :):)
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    2004 A/L කලේ.. 5 වසරට වෙනකම් වෑන් එකේ ගියා ඊට පස්සෙ බස් එකේ. දුන්න ගණනනම් හරියට මතක නැහැ 8, 9දි නම් 30 හෝ 40 වගේ දුන්නෙ. O/L කාලේ ඒක 50, 60 වගේ උනා.. A/L ගන්නම් කතා කරල දවක් නෑ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17402629 said:
    1. හොරෙන් කුරුම්මා බීලා තියෙනවා :P
    2. මංඥොක්කා පුච්චලා කාලා තියෙනවා :baffled:
    3. හරක් අනින්න පන්නලා තියෙනවා :oo::oo:
    4. ඇලවල්වල මාලු අල්ලලා තියෙනවා :)
    5. බහිසිකල් වලින් වැටිලා කකුල් ලෙලි ගහන් තියෙනවා :eek:
    6. ගස් වලට පොලු ගහලා නාකියෙක්ගේ ඔලුව පලල හොදවයින් අහගෙන ගෙදරින් ගුටිත් කාලා තියෙනවා :baffled::baffled:

    එකී මෙකී නොකී අමර ආතල් ගත්තේ බන්. දැන් ඉස්සර අපි නටපු කුබුරකට මිනිහෙක් නෙමේ මී හරකෙක් බැස්සත් ඌට මී උන හැදිලා කෘමි නාශක විස වෙලා උගේ උන්ඩුක පුච්ච රබර් වෙනවා. ඇලවල්වල දැන් වතුර උඩින් මලකඩ පාටට තට්ටු තට්ටු පාවෙනවා. ලොකු වතු සේරම වෙන්දේසි කරලා වැටවල් ගහල
    හොරෙන් නම් කුරුම්බා බීල නැහැ බන්
    කුඹුරු ඒරියා එකක් නොවුන නිසා එහෙම එක්ස්පිරියන්ස් අඩුයි
    මුහුදු ඒරියා එකේ අපි හිටියෙ
    මුහුදෙ නානවා දැල් අදින්න පවා සෙට් වෙලා තියෙනවා
    බයිසිලක් වලින් නම් වැටිලා සැහෙන හොඳ රෙකෝඩ් තියල තියෙනවා
    ඔලුවක් නම් එක පාරක් පැලුවා ගලක් ගහලා
    ගහපු එකෙක් හොයාගන්න බැරි උනා කාටවත්ම
    පොඩි කාලේ ඉඳලා ලවු පිස්සුවක් නම් තිබ්බා :lol: