උඹ දන්නවදරත්තරං;17402600 said:A B C
xxxxx නාලන්දේ තර්ස්ටන්
ඔතනට අඩු එකත් දාගනින් මම ගානේ![]()
උඹ දන්නවදරත්තරං;17402600 said:A B C
xxxxx නාලන්දේ තර්ස්ටන්
ඔතනට අඩු එකත් දාගනින් මම ගානේ![]()
අහ තර්ස්ටන් එකේ මොන ඉයර් එකේද
තර්ස්ටන් එකේ බැඩ්මින්ටන් මැච් ගොඩක සෙටිෆිකෙට් හදල දීල තියෙනවා
තාමත් කරනවා සල්ලි වලට
2015 උපෙ සෙට් එකක්ම ඉන්නවා දැනුත් අඳුරන
මම ආගමේ එකකට බන් ගියේ![]()
![]()
raththaran ayiye ayiyage wayasa kiyada mama hithuwe 40k wath athi kiyalaරත්තරං;17402574 said:3.50යි තිබ්බේ අක්කගේ කාලේ

1 වසරේ ඉදන් 5 වසර වෙනකං රුපියල් 7ත් 10ත් අතර - රෝල්ස් එකක් 5යි ඉතුරු ඒ වලින් ටොපී හරි අයිස් පැකට් කනවා.
O/L වෙනකං 10ත් 50ත් අතර, කන්න ටිකයි යන්නෙ ඉතුරු ඒව එකතු කලා.
A/L හරිහමන් ගානක් නැහැ දෙන විදියට අරං යනව බස් එකටත් එක්ක. ඉස්කෝලෙ යන කාලෙ මම පොඩ්ඩක් කාල 13000ක් ඉතුරු කලා.පස්සෙ ඒව අම්මටම දුන්න. අඩුවෙන් කාපු ඒවට දැන් ගෑස්ට්‍රයිටීස්.
![]()

වොර්ක් යන කාලේ නම් ආතල් වැඩ කරනවා කෙල්ලන්ගෙ ඉස්කෝල වලට
හැම අවුරුද්දෙම කොහොම හරි වලියක් දෙකක් ඇදෙනවමයි
කාලයක් ප්‍රිෆෙක්ට් බැජ් ගෙදර ගෙනියන්නත් දුන්නෙ නැහැ
උන් එක්ක වලි වෙන ඉස්කෝලවල උන්
වැඩේ නම් ආතල්
අඩෝ අපේ පන්තිවල එකෙක් නම් නැති උනා ට්‍රෙන් එකෙන් බැහැලා අනින් ලයින් එකට පනිනකොටම අනිත් ලයින් එකේ ආපු එකකට වැදිලා අඩෝ පව් බන් එක නම්
හොඳම කොල්ලෙක්

රත්තරං;17402548 said:ඇත්තම කතාව...ඕලෙවල් වලට කලින්...
උදේට 20ක් දෙනවා. යන්න 3+7 එන්න 3+7
එතකොට මාසෙකට 20x20 =400යි
කඩෙන් කන්න සල්ලි නෑ. පොල් සම්බෝලයි බතුයි හරි අම්ම ඔතල දෙනව
මම 40ක් දීලා සීසන් එකක් අරන් ලංගමේ යනවා. ඉතුරුවා මගේ ලාබේ.
. එහෙම මාස ගානක් සල්ලි එකතුකරලා ericsson GA628 පෝන් එකක් 2200කට ගත්තා
මගේ යම් සාර්තකත්වයක් තියෙනවනම් ඒකේ රහස "රුපියලක වටිනාකම දන්න කියන කාලේ ඉදලම තදින්ම දැනුන එක"
අතීතය අමතක නෑ![]()

චන්ද්‍රිකා අක්කගෙ කාලේ ඒ ගණන් වගේ තිබ්බා මතකයි
මහින්දය තමයි ලොවෙත් නැග්ගුවේ රුපියල් 100ටත් දැන් පාන් තියෙනවා

අන්න ඒ ගණන් වලටද මන්දා එහම අඩුවට තිබ්බා
ගමේ ඉද්දි මාළු එහෙමත් නිකන් හම්බෙන නිසා
නිතරම වගේ මාළු හොදි හදලා වත්තෙන් කාඩගත්ත ලා පොල් එක්ක පාන් කනවා
ජොලියට වගේ අද කාලේ පොඩි උන්ට නම් එහෙම ආතල් ගන්න අමාරුයි








අහ තර්ස්ටන් එකේ මොන ඉයර් එකේද
තර්ස්ටන් එකේ බැඩ්මින්ටන් මැච් ගොඩක සෙටිෆිකෙට් හදල දීල තියෙනවා
තාමත් කරනවා සල්ලි වලට
2015 උපෙ සෙට් එකක්ම ඉන්නවා දැනුත් අඳුරන
මම ආගමේ එකකට බන් ගියේ![]()
![]()

ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙ යනව කිව්වම මරන්න වගේ. දැන් ඒ කාලෙ කරපු දේවල් මතක් වෙන කොට තනි ඇහැට ඇඩෙනව මචන්ල.
ඔව් ඔව් බන් ඒ බත් කන එක ප්‍රොමෝට් කරන්න නේඔය කාලෙ මතක් වෙද්දිත් දුකයි බං.. සමහර වෙලාවට ඒ කාලෙ ගහපු පර්ෆියුම් වල සුවඳවල් එහෙම එනකොට, ඉස්කෝලෙ පැත්තෙ ගියාම අවංකවම ඇස් දෙකට කඳුළු එනවා..
නැතුව බං.. පාන් ගිය උඩ බලපංකො.. ඇති ගුණේකුත් නෑ.. මම නම් කන්නෙ නෑ.. ගෑස්ට්‍රයිටීස් නිසා.. එක සැරයක් උඹට මතකද පාන් කන්නෙපා කියලා ඇඩ් එහෙමත් දැම්මා.. පාන් කාලද පාරෙ යන්නෙ කියලා අහන්නෙ..






කේරි බන්ආහා ඒකතමයි නාලන්දේ ද ඇහුවම අපෝ ගෑවේ. මන් බැලුව එත් නාලන්දෙට වඩා මොකද්ද පුංචි බොරැල්ලේ තියන එස්කොලේ කියලා. කෙරී ද වෙස්ලිද????


How old are you?In AL, I used to get One Rupee. Tuc shop used to sell for one rupee a quarter of bread and a wade and a plain tea. That was great to eat back then with all the school mates.
හොරෙන් නම් කුරුම්බා බීල නැහැ බන්රත්තරං;17402629 said:1. හොරෙන් කුරුම්මා බීලා තියෙනවා
2. මංඥොක්කා පුච්චලා කාලා තියෙනවා
3. හරක් අනින්න පන්නලා තියෙනවා
4. ඇලවල්වල මාලු අල්ලලා තියෙනවා
5. බහිසිකල් වලින් වැටිලා කකුල් ලෙලි ගහන් තියෙනවා
6. ගස් වලට පොලු ගහලා නාකියෙක්ගේ ඔලුව පලල හොදවයින් අහගෙන ගෙදරින් ගුටිත් කාලා තියෙනවා
එකී මෙකී නොකී අමර ආතල් ගත්තේ බන්. දැන් ඉස්සර අපි නටපු කුබුරකට මිනිහෙක් නෙමේ මී හරකෙක් බැස්සත් ඌට මී උන හැදිලා කෘමි නාශක විස වෙලා උගේ උන්ඩුක පුච්ච රබර් වෙනවා. ඇලවල්වල දැන් වතුර උඩින් මලකඩ පාටට තට්ටු තට්ටු පාවෙනවා. ලොකු වතු සේරම වෙන්දේසි කරලා වැටවල් ගහල
