Iskole yanakota Ammala kiyak dunnada ?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;17402629 said:
    1. හොරෙන් කුරුම්මා බීලා තියෙනවා :P
    2. මංඥොක්කා පුච්චලා කාලා තියෙනවා :baffled:
    3. හරක් අනින්න පන්නලා තියෙනවා :oo::oo:
    4. ඇලවල්වල මාලු අල්ලලා තියෙනවා :)
    5. බහිසිකල් වලින් වැටිලා කකුල් ලෙලි ගහන් තියෙනවා :eek:
    6. ගස් වලට පොලු ගහලා නාකියෙක්ගේ ඔලුව පලල හොදවයින් අහගෙන ගෙදරින් ගුටිත් කාලා තියෙනවා :baffled::baffled:

    වැව් වල නෙලුම් බටු කාල තියෙනවද?
    තව අපේ තිබුන බඩ ඉරිගු වගා කරපු ඉඩමක් අපි කොල්ලෝ සෙට් එකම ගිහින් ඉඩම මැද හරියෙන් හොරෙන් බඩ ඉරිගු කඩාගෙන එතනම පුච්චලා කනවා. තව රිලවුන්ට උගුල් අටවනවා. ඒ දවස් වල මමම හොයාගත්ත උගුලකුත් තිබුණා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    එකී මෙකී නොකී අමර ආතල් ගත්තේ බන්. දැන් ඉස්සර අපි නටපු කුබුරකට මිනිහෙක් නෙමේ මී හරකෙක් බැස්සත් ඌට මී උන හැදිලා කෘමි නාශක විස වෙලා උගේ උන්ඩුක පුච්ච රබර් වෙනවා. ඇලවල්වල දැන් වතුර උඩින් මලකඩ පාටට තට්ටු තට්ටු පාවෙනවා. ලොකු වතු සේරම වෙන්දේසි කරලා වැටවල් ගහල
    ටහිකෙයි.. කොහෙද හුට්ටො ඉස්කෝලෙ ගියේ..:lol:
    අපි නම් වැඩියෙන්ම ආතල් ගත්තෙ කානිවල් වලට ගිහින් තමා බං..
    රිච්මන්ඩ් එකේ ඔය ආතල් ගන්න අමාරුයි.. PT ටයිම් එකට ලෙබ්බෙ කැලේට රිංගලා වැල පත්තර බලනවා..:sorry:

    ඔව් ඔව් බන් ඒ බත් කන එක ප්‍රොමෝට් කරන්න නේ

    ඔව් බන් මම මේ ලඟදි ඉස්කෝලෙ පැත්තෙ ගියා අපේ වොර්ක් එක තිබ්බනෙ
    පොඩි අය දාගන්නත් දැන්ම ඉඳලා ඉස්කෝලෙ එක්ක ලවු එකේ ඉන්න ඕනා
    :):):lol::lol::P:P
    ඔව් ඒක හොඳයි.. මාත් ගෙදර යමින් ගමනෙ සමහර දවස් වලට හොට පොවාගෙන යනවා..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    වැව් වල නෙලුම් බටු කාල තියෙනවද?
    තව අපේ තිබුන බඩ ඉරිගු වගා කරපු ඉඩමක් අපි කොල්ලෝ සෙට් එකම ගිහින් ඉඩම මැද හරියෙන් හොරෙන් බඩ ඉරිගු කඩාගෙන එතනම පුච්චලා කනවා. තව රිලවුන්ට උගුල් අටවනවා. ඒ දවස් වල මමම හොයාගත්ත උගුලකුත් තිබුණා.
    ගමේ ඉස්කෝලෙකටද ගියේ..?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒක හොඳයි.. මාත් ගෙදර යමින් ගමනෙ සමහර දවස් වලට හොට පොවාගෙන යනවා..:lol:
    දැන් නම් අර මැක්ස්බෝයි කාරයාගේ ඉස්කෝලෙ එක්ක සෑහෙන ලොකු රිලේෂන්ෂිප් එකක් තියෙනවා
    ලොකු එක්කෙනා ඒකට දාන්න තමයි ඉන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගමේ ඉස්කෝලෙකටද ගියේ..?
    කොළඹ එන්න කලින් නම් ගමේ එකකට මමත් ගිහින් තියෙනවා
    එක වසරට මහින්දෙටත් ගියා
    අම්බලන්ගොඩ ඉඳලා දුර නිසා අම්බලන්ගොඩට මාරුවක් දන්නා උනා
    දුර යන්න පොඩි වැඩි කියලා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දන්න උන් එහෙම ඉන්නව නම් අහල බලපන්
    මල් බබා දන්නවාද කියලා

    මන් අහ්න්ම්ම හම්බුනම් දන්න උන් ඉන්නව
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    5 wasara wenakan 5 k dunna. bite gottak 2i. gotu 2k gaththa.ithuru rupiyalata issella dawase rupiyalak dala bima packet ekak biwwa. e kale 100k gedarin deepu eunuth hitiya. un god wage htiye. anathai. sudui. kathai.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මන් අහ්න්ම්ම හම්බුනම් දන්න උන් ඉන්නව
    උඹලගෙ නම් අලුත් උන් එහෙම ගොඩක් අඳුරනවා
    බැඩ්මින්ටන් ස්කවුට් සෙට් එක
    සර්ල මිස්ල එහෙම
    9.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් නම් අර මැක්ස්බෝයි කාරයාගේ ඉස්කෝලෙ එක්ක සෑහෙන ලොකු රිලේෂන්ෂිප් එකක් තියෙනවා
    ලොකු එක්කෙනා ඒකට දාන්න තමයි ඉන්නෙ
    ලොකු එක්කෙනා කිව්වෙ බබාලා දෙන්නෙක් ඉන්නවයි..? :eek:

    කොළඹ එන්න කලින් නම් ගමේ එකකට මමත් ගිහින් තියෙනවා
    එක වසරට මහින්දෙටත් ගියා
    අම්බලන්ගොඩ ඉඳලා දුර නිසා අම්බලන්ගොඩට මාරුවක් දන්නා උනා
    දුර යන්න පොඩි වැඩි කියලා
    මම නම් රිච්මන්ඩ්ම තමා බං ගියේ A/L වෙනකම්ම.. :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකු එක්කෙනා කිව්වෙ බබාලා දෙන්නෙක් ඉන්නවයි..? :eek:
    මම නම් රිච්මන්ඩ්ම තමා බං ගියේ A/L වෙනකම්ම.. :)
    එක්කෙනෙක් එන්න ඉන්නවා එතකොට ලොකු එක්කෙනා වෙනවානේ
    ඉන්න කෙනා :)

    අහ මම කිහිපයකට ගියා
    මහින්ද
    කුලරත්න
    කේරි