Government IT JOB

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංල පොඩ්ඩක් වරෙල්ල ...........................................................................................................................................................................................................................................................................

මචංලා රජයේ මාසෙට රු 60,000 හෝ ඊට වැඩියෙන් ලැබෙන IT side එකේ Job මොනවද මචංලා?
අනිවා IT Side එකේ වෙන්න ඕන.

පොඩි වැඩක් සෙට් උනා.

මේකට උදව් කරනවා කියන්නේ ජීවතයක් ගොඩ දැම්ම හා සමාන පිනක්. :D:yes:
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    තෝ ලංකාවෙද බොල?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එක්කෙනෙක්වත් දන්නැද්ද මචං? මම සෑහෙන්න බලාපොරොත්තුවකින් මේ ත්‍රෙඩ් එක දැම්මේ.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එක්කෙනෙක්වත් දන්නැද්ද මචං? මම සෑහෙන්න බලාපොරොත්තුවකින් මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    uba 60000 salary ganna yanna balaporoththu wena post eka mokakda? :P:P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Rs. 25000 ta wada salary ekak dena government IT field jobs naha bola.. uba lankaweda? :P
    CEB ekenam 35000 k withara gewai.. habai ewata yanawa kiyanne itin heenen thamai
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,269
    113
    Auckland
    මැතිවරන කාර්යාලෙ කොම්පුටර් ජිල්මාට් අන්ශය තමා:yes: :yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Rs. 25000 ta wada salary ekak dena government IT field jobs naha bola.. uba lankaweda? :P
    CEB ekenam 35000 k withara gewai.. habai ewata yanawa kiyanne itin heenen thamai

    හපෝ බන් එතකොට ඕවල වැඩකරන උන් ජීවත්වෙන්නේ කොහොමද? :dull:

    uba 60000 salary ganna yanna balaporoththu wena post eka mokakda? :P:P

    මම දන්නෑ බන් ඒකනේ ඇහුවේ. අඩෝ එතකොට පට්ට අඩුයිනේ බන් පඩි. ගුරුවරයෙක්ටත් මම හිතන්නේ 30ක් විතර ලැබෙනව:confused:
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    මචංල පොඩ්ඩක් වරෙල්ල ...........................................................................................................................................................................................................................................................................

    මචංලා රජයේ මාසෙට රු 60,000 හෝ ඊට වැඩියෙන් ලැබෙන IT side එකේ Job මොනවද මචංලා?
    අනිවා IT Side එකේ වෙන්න ඕන.

    පොඩි වැඩක් සෙට් උනා.

    මේකට උදව් කරනවා කියන්නේ ජීවතයක් ගොඩ දැම්ම හා සමාන පිනක්. :D:yes:

    :D:D:D
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මැතිවරන කාර්යාලෙ කොම්පුටර් ජිල්මාට් අන්ශය තමා:yes: :yes:

    මචං සීරියස්ලි මේක මගේ ලයිෆ් එකට හෙන වැදගත් මචං. දන්න තොරතුරක් තියනවනම් කියපන්කො බන්. උබත් it ෆීල්ඩ් එකේ නේ වැඩ. :P
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං සීරියස්ලි මේක මගේ ලයිෆ් එකට හෙන වැදගත් මචං. දන්න තොරතුරක් තියනවනම් කියපන්කො බන්. උබත් it ෆීල්ඩ් එකේ නේ වැඩ. :P

    issella ube qualifications kiyapan..

    IT or CS degree ekak thibunath government job ekaka basic 25,000k wage labenne.. CEB eke wage 35,000k wage gewanawa eth CEB ekata yana eka lesi na..