naththemath naha ithinඒ උනාට ඕක හැදුවම එහෙම කේක් වගේ නෑ බං..

butter cake walata wada rasai

naththemath naha ithinඒ උනාට ඕක හැදුවම එහෙම කේක් වගේ නෑ බං..

එහෙනං මන් හිතන් ඉදල තියෙන්නේ වැරදි එකක් ද කොහෙද..
මට මතක අර කොටු කපල තියෙන කටේ ඇලෙන වගේ අයිටම් එකක්...![]()

bibikkan kiwwama miniha hithuwe me wage ekak kiyala
![]()

ඊයා.........
සසර සැරිසරන තෙක් ඔබ මගේ මම හිතන්නේ පේ්රමකිර්තිගේ ඔහු මේ නමින්ම චිත්රපටයක තිරපිටපතකුත් ලියුවා කියලා මගේ මතකයේ තියෙනවා
ඔය සීනි බනිස් නේ බං..
ඕව මම දන්නවා...
මට මතක අර කොටු කපල තියෙන අර කටේ ඇලෙන ගතියක් ටිකක් තියෙන අයිටම් එකක්..![]()

අහ්..එහෙනම් වේලක් ශේප්....කලින් වැඩ කල office එකක කැන්ටිමේ තිබ්බා බන්! night කරන කොට බඩගින්නට ඕකක් ඇරලා tea එකක් බිවුවම හොඳ ගණන්!![]()

ඒ බුල්ටෝ![]()
naththemath naha ithin
butter cake walata wada rasai![]()
එහෙනං මන් හිතන් ඉදල තියෙන්නේ වැරදි එකක් ද කොහෙද..
මට මතක අර කොටු කපල තියෙන කටේ ඇලෙන වගේ අයිටම් එකක්...![]()

අහ්..උඹ ඔය කියන්නේ ගල් මස්කට්...ඔය සීනි බනිස් නේ බං..
ඕව මම දන්නවා...
මට මතක අර කොටු කපල තියෙන අර කටේ ඇලෙන ගතියක් ටිකක් තියෙන අයිටම් එකක්..![]()

මගෙත් ආසම කෑමක්...

aaaaaa hari hari. mata dannawa uba kiyana de. ara eka parak hapuwama uda thalle hira wela katha karaganna baruwa husma hirawena eka neda?එහෙනං මන් හිතන් ඉදල තියෙන්නේ වෙන හුටමක්..
එක කේක් වගේ අයිටම් එකක් නෙමෙයි..