2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රජ පුටුවේ මලත් සැපයි.

    images

    :D:D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගල් මස්කට්...wooow...මම ආසම කෑමක්...අද කිඹුලා අයියා කුකින් ක්ලාස් දාලාද?:confused:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    aneeeeeeeeeee kibulaaaaaaaaaaaaaaas
    mata e sindwe mp3 eka denna barida????????? :(
    man gawa thibuna eke madin kallak skip wenawa. e nisa eka remove kala :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගල් මස්කට්...wooow...මම ආසම කෑමක්...අද කිඹුලා අයියා කුකින් ක්ලාස් දාලාද?:confused:

    ශ්.........ශ්... කෑ ගන්ටෙපා බන්... අපි ඇති වෙන්ට අහගෙන ඉන්නේ! :dull: :angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්...බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනෙන්...පෙලයි මා මුදා සුව දැහැනින්...ආසම සින්දුවක්...:love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගල් මස්කට්...wooow...මම ආසම කෑමක්...අද කිඹුලා අයියා කුකින් ක්ලාස් දාලාද?:confused:

    හෆොයි අපි ඕකට බැනුම් අහලා ඉන්නේ....ඕක මේ අපේ තනුවගේ කෑමක්..ඔක්කොමලා බැනුම් ඇහුවා....:(:(

    අර ආනන්දයෙන් අරකට අපිව අරන් යන්ට බැහැ කියන්නේ ඔය:dull::dull: