adohහා...
ඒකත් ඉවර කරනවා මේ මාසේ අන්තිමේ දී......
විල්තෙරත් ඉවර කරනවා ජනේරුවේ මැද දී.........![]()

හොයන්න තියන ඒව හොයන්න නම් මම වගේ හොරෙක් වෙන්න වෙනවා.අනේ මේහ්...පිස්සු නටන්න එපා හරිද?ඔයා මේක කරන්නෙත් සති දෙකකට සැරයයි...ඔය පැය දෙක තුන හදාගන්න බැරිද?හොයන්න කරන්න තියෙන ඒවා චාමියට බාර දෙන්න...තව ඔය අනිත් අයත් ෆුල් සහයෝගේ දෙයි...
![]()

හොයන්න තියන ඒව හොයන්න නම් මම වගේ හොරෙක් වෙන්න වෙනවා.
පුළුවන් ද **** එකේ මේන් ෆ්‍රේම් එක හැක් කරන්න?????
ඔය පරණ සිංදු හොයන්නෙ එහෙම.
පිටපත ලියන්න, ගීත පෙළගස්සගන්න හෑහෙන වෙහෙසක් කාලයක් දරන්න වෙනවා.
අනාගතයේ දී යුද්ධයකට මූන දෙන්න වෙනවා. කෙල්ල ඉස්කෝලෙ දා ගැනීමේ.
අනික ටිකක් සායනයේ වැඩත් බහුල වෙයි, අලුත් ගැජමැටික් ගෙන්නගෙන තියන නිසා සහ මගේ පශ්චාත්උපාධිය නිසා...........(ඒක කරන්නේ නැත්තං මේකේ උන්ට කන්සල්ටන්ට්ලා ඕනෙලු නේහ් දැන් ප්‍රතිකාර කරන්න. නැත්තං බැරිලු)![]()

adoh
pissu kelinna lasthi wenna epa hariya.
para mada idagannawa![]()

මම ම මේකේ එල්ලිලා ඉන්න එක තේරුමක් නෑ.....adoh
pissu kelinna lasthi wenna epa hariya.
para mada idagannawa![]()
කොළම ඉස්කෝලවලට දානව කියන්නේ තුන්වෙනි ලෝක මහා සංග්‍රාමය බං....!!!!!මචං වැඩ ටික සාර්ථකව කර ගන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.එත් රේඩියෝ වැඩේ නවත්තන්න එපා බං. අපේ කෙල්ලව මම ගිය ගමේ ඉස්කොලෙටම දැම්ම කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%..![]()

කොළම ඉස්කෝලවලට දානව කියන්නේ තුන්වෙනි ලෝක මහා සංග්‍රාමය බං....!!!!!
අනික මං ගිය ඉස්කෝලෙට කෙල්ලන්ව දාන්න බෑ කුකුලෝහ්![]()

අවසන් වැඩසටහන “මේ මහා සමුගැනීමයි“
දැනටම ජින්ගල් එකේ ඉදන් හදල තියෙන්නේ. සංදු ටිකත් එකතු කරල තියෙන්නේ.......
යාම ස්තීරය.
මගේ පුටුව සහ මයිත්‍රොෙෆා්නය ඔබට බාරය.....
කවුරු හරි ඉන්නව නම් සිංදු ටික ටොන් ගානක් දෙන්නම්. කියල දෙන්නම්, තාක්ෂණයේ ඉදන් තනියම වොයිස් කරල ජිංගල් හදන එක දක්වා........
සසල හද විල් තෙර -2 සිත් අහස් ඉම කරන්න කවුරු හරි වරෙල්ලා................

මට දැනගන්න දෙයක් තියනවා.....
කවුද ගිය පාර ත්‍රෙඩ් එකට මෙන්න මේ ටැග් එක දැම්මේ....??????????????????
කිඹුලා ඔයා මගේ
මේක සමනල ටැග් එකක්ද? නැත්තං .................!!!!!!
මගේ පවුල් ජීවිතේ ලොල් කරන්න එපා ඌයි..!!
මගේ බිරිදත් මේකේ සාමාජිකාවක්..........![]()

හොයන්න තියන ඒව හොයන්න නම් මම වගේ හොරෙක් වෙන්න වෙනවා.
පුළුවන් ද **** එකේ මේන් ෆ්‍රේම් එක හැක් කරන්න?????
ඔය පරණ සිංදු හොයන්නෙ එහෙම.
පිටපත ලියන්න, ගීත පෙළගස්සගන්න හෑහෙන වෙහෙසක් කාලයක් දරන්න වෙනවා.
අනාගතයේ දී යුද්ධයකට මූන දෙන්න වෙනවා. කෙල්ල ඉස්කෝලෙ දා ගැනීමේ.
අනික ටිකක් සායනයේ වැඩත් බහුල වෙයි, අලුත් ගැජමැටික් ගෙන්නගෙන තියන නිසා සහ මගේ පශ්චාත්උපාධිය නිසා...........(ඒක කරන්නේ නැත්තං මේකේ උන්ට කන්සල්ටන්ට්ලා ඕනෙලු නේහ් දැන් ප්‍රතිකාර කරන්න. නැත්තං බැරිලු)![]()

අවසන් වැඩසටහන “මේ මහා සමුගැනීමයි“
දැනටම ජින්ගල් එකේ ඉදන් හදල තියෙන්නේ. සංදු ටිකත් එකතු කරල තියෙන්නේ.......
යාම ස්තීරය.
මගේ පුටුව සහ මයිත්‍රොෙෆා්නය ඔබට බාරය.....
කවුරු හරි ඉන්නව නම් සිංදු ටික ටොන් ගානක් දෙන්නම්. කියල දෙන්නම්, තාක්ෂණයේ ඉදන් තනියම වොයිස් කරල ජිංගල් හදන එක දක්වා........
සසල හද විල් තෙර -2 සිත් අහස් ඉම කරන්න කවුරු හරි වරෙල්ලා................

මම ම මේකේ එල්ලිලා ඉන්න එක තේරුමක් නෑ.....
තව එන්න ඉන්න උන්ට ඉඩ දීල අපි චුත වෙන්න ඕන.....
අනික මට හිතෙනව දැන් රේඩියෝ එකට අලුතින් අය එන්නෙ නැත්තේ මම නිසා ද කියලා. මොකද මම කරන මට්ටමට කරන්න බෑ කියල හැගීමක් බොහෝ දුරට තියනවා......
අන්න ඒක රේඩියෝ එකේ අනාගතයට දරුණු පහරක්.
අපි තරුන පරම්පරාවට මග කියල දීල යන්න ඕන. මේ තැන්වල දිගටම වවුල්ලු වගේ එල්ලිලා ඉන්න එක යුතු නෑ.........
“පැරනි මළවුන් අළුත් මලවුන්ට ඉඩදිය යුතුය“ - අප්‍රිකානු පිරුළක්
මම එන්නම් ඔහාට සෙට් වෙලාම කතා කරමු