මරා_රත්වෙයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ලංකා ඉතිහාසයේ සිදුවුන හොදම ඉල්ලන් කෑම අවුරුදු දෙකකට පෙර මරා චන්දයක් පැවැත්වීම වී තිබේ

    සියලුම සමීක්ෂණ වලින් පෙනී යන්නේ මෛත්‍රී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවයි

    ඒ සදහා ශ්‍රීලංකා නිදහස් පක්ෂ චන්ද වලින් 40%
    එක්සත් ජාතික චන්ද වලින් 90%
    ජනතා විමුක්ති පෙරමුණ චන්ද වලින් 90%
    ජාතික හෙළ උරුමය චන්ද වලින් 90%
    සුළු ජාතික චන්ද 80% වශයෙන් දායක වනු ඇති බවට පෙනී යයි .

    තවද පාවෙන චන්ද බොහොමයක් ඉදිරියේදී හොදින් මැතිවරණ ව්‍යාපාරය කරන පක්ෂයට හිමිවෙන අතර , වසර ගණනක් සිටීමෙන් හීන වූ ප්‍රසාදයක් ඇති මහින්දට පාවෙන චන්ද ග්‍රහණය ඉතා අසීරු වනු ඇත

    මේ කරුණු නිසා වසර 12ක ජන වරම වසර 10කට තමන් විසින්ම කෙටි කරගත් අවාසනාවන්ත නායකයා වශයෙන් මහින්ද ඉතිහාස ගත වනු ඇත
     
    • Like
    Reactions: kolavari

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    happy8se.gif
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    එකෙන්ම ඉල්ලන් කෑමක්. ඒත් මට සුවර් නැත්තෙ මහින්දය ජනාධිපතිවරණය කල් දායිද කියල. මූට ඉතින් කරන්න බැරි දෙයක් නෑනේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    එකෙන්ම ඉල්ලන් කෑමක්. ඒත් මට සුවර් නැත්තෙ මහින්දය ජනාධිපතිවරණය කල් දායිද කියල. මූට ඉතින් කරන්න බැරි දෙයක් නෑනේ.

    habai mu hora karala dinanna balai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:
     
    • Haha
    Reactions: හෙනයා

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    umba mehema kiyai kiyalanam hituwema na
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    erozanත් මෙහෙම දානවා නම් මහින්දට සොරිම තමා
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    උඔට උම්මා එකක් දෙන්න හිතෙනවා බං.. :love::love: :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubath pannada?:nerd:
    උඔට උම්මා එකක් දෙන්න හිතෙනවා බං.. :love::love: :P
    ubath sirawata mehama kiuwada ban?:P:nerd:
    ehanm MR ta badu pack karaganna wei wage..:lol:
    umba mehema kiyai kiyalanam hituwema na

    :D:D මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    :D:D මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

    :rofl: ව්මල් ලොක්කා නම් අතරමං වෙලා