පෙරවදනක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මීලග ජනාධිපතිවරයා කවුද යන්න ගැන මම තවමත් තීරණයක් අරන් නෑ ඒකට තාම කල් වැඩියි ජනාධිපතිවරණයට සතියක් තියා අවසන් තීරණය මම ගන්නවා මගේ තීරණය රටේත් ජාතියෙත් අනාගතයට ගොඩක් බලපානව
    මහින්ද යුගය අවසන් කරනවද, මෛත්‍රී යුගයක් අරඹනවද, තව දුරටත් මහින් පාලනය හොදද,

    මහින්ද කියන්නෙ ඒකාධිපති පාලකයෙක් ඒක ඇත්ත..
    මෛත්‍රී කියන්නෙ මා පුද්ගලිකව දන්න හොද මනුස්සයෙක්

    මේ කතාව ගැනත් සිතන්න
    එක බල්ලෙක්ගෙ ඇගේ කිනිතුල්ලො පිරිල හිටියලු උන් ලේ බීල ජම්බු ගෙඩි වගේ ලොකුයිලු, තව බල්ලෙක් මේ බල්ලගෙන් ඇහුවලු මම ඔය කිනිතුල්ලො ටික ගලවලා දාන්නද කියල එතකොට අර බල්ල කියනවලු එපා උන් දැන් ලේ බීල බීල ඇති වෙලා ඉන්නෙ උන් ගලවලා අයින් කොලොත් අලුතෙන් එන කිනිතුල්ලො ආපහු මුල ඉදල ලේ බොනව ඒක නිසා ඔය ඉන්න එවුන් හිටපුදෙන් කියල...

    තීරණය ඔබේ අතේ

    අපිට තීරණයක් ගන්න ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,512

    දේශපාලනය ගැනන නම්, වැඩි කැමත්තක් නෑ.

    ප්‍රශ්නේ කියන්නේ. ඔය කිනිතුල්ලෝටික ලේ බීලා බඩේ තියන් නවතින්නේ නෑ නේ. ලේ බීලා වමාරලා, අනාගතේ කල්පා ගානක් ජීවත් වෙන්න, අහාර(ලේ) රැස් කරනවා. අනික තමයි, දැන් ඉන්න කිනිතුල්ලෝටික අනිත් බල්ලන්ගේ ඉන්න කිනිතුල්ලන්ට මේ බල්ලාගේ ලේ විකුනනවා.

    ඉතින් හොදම වැඩේ. ලේ බොන, මේ බල්ලාගේ ලේ අනිත් බල්ලන්ගේ කිනිතුල්ලන්ට නොවිකුනන හා ලේ වමාරලා අනගතේට ඉතුරු නොකරන. කිනිතුල්කෙල් බිහි කරන එක.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කවුරු උඩ පැන්නත්... දිනන්නේ මහින්දම තමා... ෆොන්සේකට බැරි උන එක... සිරිපාලයෙක් කරයිද...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මීලග ජනාධිපතිවරයා කවුද යන්න ගැන මම තවමත් තීරණයක් අරන් නෑ ඒකට තාම කල් වැඩියි ජනාධිපතිවරණයට සතියක් තියා අවසන් තීරණය මම ගන්නවා මගේ තීරණය රටේත් ජාතියෙත් අනාගතයට ගොඩක් බලපානව
    මහින්ද යුගය අවසන් කරනවද, මෛත්‍රී යුගයක් අරඹනවද, තව දුරටත් මහින් පාලනය හොදද,

    මහින්ද කියන්නෙ ඒකාධිපති පාලකයෙක් ඒක ඇත්ත..
    මෛත්‍රී කියන්නෙ මා පුද්ගලිකව දන්න හොද මනුස්සයෙක්

    මේ කතාව ගැනත් සිතන්න
    එක බල්ලෙක්ගෙ ඇගේ කිනිතුල්ලො පිරිල හිටියලු උන් ලේ බීල ජම්බු ගෙඩි වගේ ලොකුයිලු, තව බල්ලෙක් මේ බල්ලගෙන් ඇහුවලු මම ඔය කිනිතුල්ලො ටික ගලවලා දාන්නද කියල එතකොට අර බල්ල කියනවලු එපා උන් දැන් ලේ බීල බීල ඇති වෙලා ඉන්නෙ උන් ගලවලා අයින් කොලොත් අලුතෙන් එන කිනිතුල්ලො ආපහු මුල ඉදල ලේ බොනව ඒක නිසා ඔය ඉන්න එවුන් හිටපුදෙන් කියල...

    තීරණය ඔබේ අතේ

    අපිට තීරණයක් ගන්න ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව

    අනේ මේ කෙලින් කියපන් සහෝ කියන දෙයක්. උබල හරි නම් අපිටත් කියල දෙන්න ඕනි. දැනුම් ත්රුම් තියන මිනිස්සු නිසා. උබලත් මෙහෙම් මහින්ද ගෙන්න කතා කරනවනම් රටේ දැනුමක් නැති මිනිස්සු මහින්දට දෙන එක පුදුමයක්ද. මද්යස්ත්ව කඩේ යන්නේමහින්ද තව පාරක් ගෙනාවොත් රට ඉක්මනටම අගාදෙට යනවා. මයිත්‍රී අවොත් එක අඩුම ගානේ පරක්කු කරන්න හරි පුළුවන්.

    අනික අය්යේ කිනිතුල්න් පැටවූ දානවා. එතකොට ඒ පැටවූ කොහොමත් මුල ඉදන් ලේ බොන්න ඔනි.ඒ නිසා දෙන්නම් කිනිතුල්ලෝ නම්.... කිනිතුල්ලෝ අයින් කරලා බල්ලට බේත් දාමු.
    කිනිතුල්ලෝ නොකන්න. මොකෝ දන්නවද කිනිතුල්ලෝ දිගටම හිට්යොත් කොයි බල්ලත් මැරෙනවා. ඒ නිසා පරණ කිනිතුල්ල්ලෝ හොදයි කියලා බල්ල මැරෙනකන් බලන් ඉන්න එපා
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අනේ මේ කෙලින් කියපන් සහෝ කියන දෙයක්. උබල හරි නම් අපිටත් කියල දෙන්න ඕනි. දැනුම් ත්රුම් තියන මිනිස්සු නිසා. උබලත් මෙහෙම් මහින්ද ගෙන්න කතා කරනවනම් රටේ දැනුමක් නැති දුර පළාත් වල ඉන්න නුගත් මිනිස්සු මහින්දට දෙන එක පුදුමයක්ද

    දුර පළාත වල ඉන්නේ නුගත්තු කියල හිතන උබල තමයි නුගත්තු
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,654
    113
    127.0.0.1:8080/Kandy
    බල්ල කියනවලු එපා උන් දැන් ලේ බීල බීල ඇති වෙලා ඉන්නෙ උන් ගලවලා අයින් කොලොත් අලුතෙන් එන කිනිතුල්ලො ආපහු මුල ඉදල ලේ බොනව ඒක නිසා ඔය ඉන්න එවුන් හිටපුදෙන් කියල...

    Gon ballek eka danne na.. le bila athiwela nawatinne na petaw dala thama kinithulla nawatinne kiyala.. un petaw danna giyahama danawa kotiyak witara.. a hinda ara gon ballata wenne uge le okkoma beela danakan balan inna thama..

    ane maha gon ballek ban u nam
    :angry:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දුර පළාත වල ඉන්නේ නුගත්තු කියල හිතන උබල තමයි නුගත්තු

    කියල තියනදේ අයිත් බලන්න. වචන කලා අදහස ගන්නේ නැතුව. ඔක්කොම කියවලා ගන්න. මන් අදහස් කලේ උබ කියන ඩේ නෙමයි. මන් එක අයින් කල
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලොකු මැක්කෝ ලේ බීල වැටිලා යනවනම් කමක් නෑ හැබැයි උන් යන්නේ පැටව් බෝකරලා
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කියල තියනදේ අයිත් බලන්න. වචන කලා අදහස ගන්නේ නැතුව. ඔක්කොම කියවලා ගන්න. මන් අදහස් කලේ උබ කියන ඩේ නෙමයි. මන් එක අයින් කල

    ලොල් ඔක්කොම කියවල ගත්තත් උබ කියල තියෙන්නේ ඕකම තමා , නිකන් ගොන් පාර්ට් නොදැ ඉදිං , office එකක වැඩ නොකලට මිනිහෙක් නුගතෙක් වෙන්නේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් ඔක්කොම කියවල ගත්තත් උබ කියල තියෙන්නේ ඕකම තමා , නිකන් ගොන් පාර්ට් නොදැ ඉදිං , office එකක වැඩ නොකලට මිනිහෙක් නුගතෙක් වෙන්නේ නැහැ

    :lol::lol: ත්රෙන්නේ නැත්තං කටවහන් ඉඩහන් මාරු කියවන්නේ නැතුව. මම අදහස් කලේ මොකද්ද කියල උබ දාන්නව සමහර විට. මම දුර පළාත් කියන වචනේ අයින් කරා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    කිනිතුල්ලෝ අයින් කරගන්න ඔන..නැත්නම් බල්ලා මැරෙනවා
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මුන්ට ලේ බීලා ඇති වෙන්නේ නෑ බන්. තව හිටියොත් තව බොනව