පෙරවදනක්

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    දුර පළාත වල ඉන්නේ නුගත්තු කියල හිතන උබල තමයි නුගත්තු


    kiyana deyak hariyata therum ganna beri unta nugaththu kiyannathuwa kohomada ban..
    as arala kiyala thiyena de therum ganin boruwata natan nathuwa..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    tumblr_lhjl3zCkHn1qgyqymo1_500.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මේ කතාව ගැනත් සිතන්න
    එක බල්ලෙක්ගෙ ඇගේ කිනිතුල්ලො පිරිල හිටියලු උන් ලේ බීල ජම්බු ගෙඩි වගේ ලොකුයිලු, තව බල්ලෙක් මේ බල්ලගෙන් ඇහුවලු මම ඔය කිනිතුල්ලො ටික ගලවලා දාන්නද කියල එතකොට අර බල්ල කියනවලු එපා උන් දැන් ලේ බීල බීල ඇති වෙලා ඉන්නෙ උන් ගලවලා අයින් කොලොත් අලුතෙන් එන කිනිතුල්ලො ආපහු මුල ඉදල ලේ බොනව ඒක නිසා ඔය ඉන්න එවුන් හිටපුදෙන් කියල...

    me katawa atta tamai

    alutin ena kinitullo awurudu ganakin le bila na un awot nam rata winasai

    my3 pala hodai waradak na lan karagena inna kinitullo hoda na
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවා අන්තිම මොහොත වෙනකන් ඉමු

    නෑ නෑ උබ මහින්දට දෙන්නන දැන්ම පේවෙලා නලා කරලා හිටපන්. වෙන් කාටව්ත් දෙන්න එපා. :P