මීලග ජනාධිපතිවරයා කවුද යන්න ගැන මම තවමත් තීරණයක් අරන් නෑ ඒකට තාම කල් වැඩියි ජනාධිපතිවරණයට සතියක් තියා අවසන් තීරණය මම ගන්නවා මගේ තීරණය රටේත් ජාතියෙත් අනාගතයට ගොඩක් බලපානව
මහින්ද යුගය අවසන් කරනවද, මෛත්‍රී යුගයක් අරඹනවද, තව දුරටත් මහින් පාලනය හොදද,
මහින්ද කියන්නෙ ඒකාධිපති පාලකයෙක් ඒක ඇත්ත..
මෛත්‍රී කියන්නෙ මා පුද්ගලිකව දන්න හොද මනුස්සයෙක්
මේ කතාව ගැනත් සිතන්න
එක බල්ලෙක්ගෙ ඇගේ කිනිතුල්ලො පිරිල හිටියලු උන් ලේ බීල ජම්බු ගෙඩි වගේ ලොකුයිලු, තව බල්ලෙක් මේ බල්ලගෙන් ඇහුවලු මම ඔය කිනිතුල්ලො ටික ගලවලා දාන්නද කියල එතකොට අර බල්ල කියනවලු එපා උන් දැන් ලේ බීල බීල ඇති වෙලා ඉන්නෙ උන් ගලවලා අයින් කොලොත් අලුතෙන් එන කිනිතුල්ලො ආපහු මුල ඉදල ලේ බොනව ඒක නිසා ඔය ඉන්න එවුන් හිටපුදෙන් කියල...
තීරණය ඔබේ අතේ

අපිට තීරණයක් ගන්න ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව
Last edited: