Watch ‪‎SATANA‬ Special Edition Part 1 (Recorded)

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Fair election ekak nam kohomath bala poroththu venna baa :no:
Anduven tava 15k 20k vath eliyata avoth nam dinanna chance ekak thiyanava... :yes:

Thonda ge chanda tika important onna balapan :baffled:
තාම විග්නේශ්වරන් කාරයා මුකුත් කියලත් නැනේ බන්. උඩහා චන්ද මට හිතෙන්නේ බොහොදුරට සිරිසේනට සෙට් වෙයි.මහින්දත් එක්ක බැ කියා ගත්ත ගමන්නේ ඌත් ඉන්නේ.
 

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    තාම විග්නේශ්වරන් කාරයා මුකුත් කියලත් නැනේ බන්. උඩහා චන්ද මට හිතෙන්නේ බොහොදුරට සිරිසේනට සෙට් වෙයි.මහින්දත් එක්ක බැ කියා ගත්ත ගමන්නේ ඌත් ඉන්නේ.

    Ada Sambandan kiyala thibba rata venuven hoda theeranayak gannava kiyala... :yes:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සාදාරන චන්දයක් තිබ්බොත් නම් මහින්ද ගෙදර. ඒක ශුවර්.

    සාධාරණ චන්දයක් තිබ්බනම් මූ ෆොන්සේකා ඉල්ලපු වෙලාවේම ගෙදර බං.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජෙප්පෝ කියන්නේ සක්කිලි ජාතියක් බං ඕකුන් තාම උන්ගේ පරණ ත්‍රස්තවාදී දර්ශනෙම තමයි ඉන්නේ. අනුර කුමාර විතරයි බලන්නේ කවුරුත් එක්ක හොඳට ඉන්න. එක හින්ද උඋවත් එලවන්න ට්‍රයි කරනවා.
    හැමදාම ආණ්ඩුව දිනවන්න පුක දෙනවා දින්නට පස්සේ ආණ්ඩුවෙන් එලියට එනවා.
    එතකොට බනින්න මාතෘකාවක් තියෙනවනේ.
    ලංකාවේ ප්‍රශ්න නැත්නම් ජෙප්පොන්ට අනාගතයක් නෑ.