තිස්ස අත්තනායක රෝහල්ගත කෙරේ..

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තිස්ස අත්තනායක රෝහල්ගත කෙරේ..

    එජාප මහ ලේම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහ ලේකම් තිස්ස අත්තනායක හදිසියේ රෝහල් ගත කර තිබේ.
    ඒ මහතා මේ වන විට කොළඹ ආසිරි රෝහලේ නේවාසිකව වී සිටී.
    රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මන්ත‍්‍රිවරයාගේ තත්වය බරපතල නොවන බවත් පරීක්‍ෂණ කිහිපයකින් පසු ඔහුට රෝහලින් පිටව යා හැති බවත්ය.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Monawa unath dan tikakata kalin ITN ekei Jathikei pennuwa MR Somawathiye Awasa ge Open karana eka....
    MR Open Karapu samaru palake Lokuta gahala tibuna
    Sadara Anugrahaya NIPUNA SAHALkiyala...

    Saralawa Kiwwothin Mahindayage Muna Puka Una...
    Eka diha Mahindaya balagenath hitiya Kanna wage....

    Ita winadi 5kata passe ea program eka nathara karala damma...:lol::lol: Ai danne nee..:lol::lol:

    Paw yako Mahindaya Chater Pichan wela giya....:(:shocked::lol::growl:

    Peo TV tiyena eaun balapan rewind korala... dan vinadi 15k 20k athi eka pennala....
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තිස්ස කරප්ට් ගහන ආරංචියක් ඇවිත් තියෙන්නේ. තිස්ස පැන්නොත් කෙල වෙනවා පුතේ. උ මයිත්රිගේ චන්ද කඩන මැෂිමක් වෙනවා
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Monawa unath dan tikakata kalin ITN ekei Jathikei pennuwa MR Somawathiye Awasa ge Open karana eka....
    MR Open Karapu samaru palake Lokuta gahala tibuna
    Sadara Anugrahaya NIPUNA SAHALkiyala...

    Saralawa Kiwwothin Mahindayage Muna Puka Una...
    Eka diha Mahindaya balagenath hitiya Kanna wage....

    Ita winadi 5kata passe ea program eka nathara karala damma...:lol::lol: Ai danne nee..:lol::lol:

    Paw yako Mahindaya Chater Pichan wela giya....:(:shocked::lol::growl:

    Peo TV tiyena eaun balapan rewind korala... dan vinadi 15k 20k athi eka pennala....

    Feb 3, 2014
    860
    125
    0
    තිස්ස කරප්ට් ගහන ආරංචියක් ඇවිත් තියෙන්නේ. තිස්ස පැන්නොත් කෙල වෙනවා පුතේ. උ මයිත්රිගේ චන්ද කඩන මැෂිමක් වෙනවා

    :rofl: :rofl: :rofl: :rofl: පවු බන් උඹලා...
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    කවුරු උඩ පැන්නත් අන්තිමට දිනන්නේ මහින්ද රාජපක්ෂ ... එකයි ඇත්ත ..
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Monawa unath dan tikakata kalin ITN ekei Jathikei pennuwa MR Somawathiye Awasa ge Open karana eka....
    MR Open Karapu samaru palake Lokuta gahala tibuna
    Sadara Anugrahaya NIPUNA SAHALkiyala...

    Saralawa Kiwwothin Mahindayage Muna Puka Una...
    Eka diha Mahindaya balagenath hitiya Kanna wage....

    Ita winadi 5kata passe ea program eka nathara karala damma...:lol::lol: Ai danne nee..:lol::lol:

    Paw yako Mahindaya Chater Pichan wela giya....:(:shocked::lol::growl:

    Peo TV tiyena eaun balapan rewind korala... dan vinadi 15k 20k athi eka pennala....

    ඉතින් යකෝ පේන්නැද්ද සිරිපාල ගම්ලත් ළග ඉන්නවා මහින්ද ගාව...මිනිහ තාම ආණ්ඩුවේ ඉන්නවනෙ...
    නිපුන එක උගෙනේ...

    අරලිය ක්ව්ව නම් තමා මහින්දයාගේ මුන පුක වෙන්නේ....
    7.gif
     
    Last edited: