තිස්ස අත්තනායක රෝහල්ගත කෙරේ..
එජාප මහ ලේම් පාර්ලිමේන්තු මන්ත්රී මහ ලේකම් තිස්ස අත්තනායක හදිසියේ රෝහල් ගත කර තිබේ.
ඒ මහතා මේ වන විට කොළඹ ආසිරි රෝහලේ නේවාසිකව වී සිටී.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මන්ත්රිවරයාගේ තත්වය බරපතල නොවන බවත් පරීක්ෂණ කිහිපයකින් පසු ඔහුට රෝහලින් පිටව යා හැති බවත්ය.

පවු බන් උඹලා