මාව අද යාලුවෙක් එක්කගෙන ගියා Global Lifestyle Lanka එකේ රැස්වීමකට
අම්මෝ දුන්න ටෝක් ටික..... යාලුවා මට කලින් කිව්වෙ නෑ මොනවටද කියල මාව එක්කගෙන යන්නෙ. (ඒක අපිටත් කිව්වා කාවහරි ගේනකොට කියන්න එපා කියල කලින් විස්තර) දන්නවනම් යන්නෙත් නෑ.
මාසයකට ලක්ෂ 60ක් හොයන්න පුලුවන්ලු. පිරමීඩ සිස්ටම් එකක් නෙමෙයිලු.
මුන් රෙජිස්ටර් කරල තියෙන්නෙ සමාගම් පනතෙ ව්‍යාපාරයක් විදිහට. මූල්‍ය සමාගමක් විදිහට නෙමෙයි. එහෙම උනානම් මහ බැංකුවෙ ලියාපදින්චා කරන්න වෙන නිසාද කොහෙද.
මුලින් මුන්ගෙ මොකක්හරි දෙයක් ගන්න ඕනේ. සෝලා සිසිටම් එකක් තියෙනවා රු61000 විතර වෙනවා. ඊට පස්සෙ ලකුනු දෙනවා. මම තව යාලුවෝ ිසට් කරන්න ඕනේ තවත් මුදල් ලැබෙනවා
මට තේරුනා මේක මගඩියක් කියල.
කවුරුහරි එළකිරියේ ඉන්නවද මේක කරන හරි මේකට අහුවෙලා අමාරුවේ වැටුන හරි?

, අහුවෙන්න එපා බන් ඕවට