බත් කන හරක්ට හොදයි ඕක...
වෙන කියන්න දෙයක් නෑ
sirawata ban
Salli wedi nam Anatha niwasekata deepan
welawata salli na ehema denna wath ban




මටත් ඔකම කරා මගේ යලුවෙක්..මම මනුස්ස කමට අරූට මුකුත් කිව්වෙ නෑ.හරි කරමු කියල ගොනාවගේ ඇවිත්,එන ගමන් මම අරූ ගෙන් ඇහුවා උබට මගේ ඔලුවෙ අං ඇවිල්ල තියෙනවද කියල පේනවද කියලා.මටම ලැජ්ජ හිතුනා මම ගැන අනිත් උන් හිතනවිදිහ දැක්කාම.![]()
ow ban aththa. ira handa pennanne
yaluwata oka gana explain karala deepan




mcn aththatama oya presentation karana ewunta gahana one bn okun thama okkoma karanne kalaknni rs 85000i kwa product eke aththa watinakama rs 25000i ohmai network marketing krne munta pissu bn
hmm hmm
මගෙ යාලුවෙකුත් ඇවිත් හෙන ලොකුවට ලක්ෂ ගානක් හොයන්න පුළුවන් ජොබක් සෙට් උනා best life කියලා එකක් කියලා මාත් එක්ක පම්පෝරිය ගැහුවා. ඌ ඕලෙවල් දෙපාරක් ලියලා දෙපාරම ෆේල් ගොබ්බ ඩයල් එකක්. ඌව අන්දලා හොඳට හරකා නිසා ඌත් ඇඳගෙන. මං එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි ඕක ගැන කියලා තියෙන ඒවා පෙන්නලා උට පැහැදිලි කරා යන්න එපා කියලා. ඌත් පිලිඅරගෙන ගියා. සතියකට පස්සේ මූ ඇවිත් කියනවා මට අරකෙ ජොබ් එක සෙට් උනා බං මාත් 22,000 දීලා ෆෑන් එකක් අරන් වැඩේට බැස්සා මාසෙන් ලක්ෂයන් හොයන්න පුළුවන්ලු....
මං දැන් බලන් ඉන්නේ ඕකට කෙල වෙනකන් ගෙදරටම ගගිහින් කින්ඩිය දාන්න![]()



2009 මට යාලුවෙක් කතා කළා ජොබ් එකක් සෙට් කරන්නම් මාසෙකට රු.30000ක් හොයන්න පුළුවන් ටවුන්හෝල් එන්න කිව්වා. එතන ටිනෑන්ස් කියලා චයිනා කම්පැනි එකක් ගියාට පස්සේ පැය දෙකක් විතර දෙශනේ. බෙහෙත් බඩු වගයක් ගන්න තිබුණේ. රු.30000ක් දාලා. එක පටන් ගත්තු පොරට ජෙට් එකක් තියෙනවා කිව්වා මතකයි. මන් මාරු වෙලා ආවා.
2013 වගේ තව යාලුවෙක් කතා කළා ''ලෝකල් ඇඩ් ක්ලික්' කියලා එකක් කරන්න. රු.60000ක් ගෙවලා ඇඩ් බලන්න තියෙන්නේ. මාසෙට රු.20000 ගානේ දෙනවා කිව්වා. කතා කරපු එකාට අන්තිමේ හිරේ යන්නත් වුණා. කට්ටිය සල්ලි දීලා ඒත් හම්බවුනු දෙයක් නෑ. අම්බානකට ගුටිත් කාලා අන්තිමට. පානදුරේ පැත්තේ ඩයල් එකක්. උන්ම ''ලන්කන් ඇඩ් ක්ලික්'' කියලා ඒකම වෙන නමකින් පටන් අරන් මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා අන්තිමට හිගන්නෝ ගානට වැටිලා. මන් ඒකෙනුත් බේරුණා.
2011 වගේ ඉදන් තව ගොඩක් යාළුවො කතා කල ''බෙස්ට් ලයිෆ්'' කරන්න. ඒකෙ නම් බඩු ගන්න තියෙන්නේ. නෑයෝ, යාළුවොන්ගෙන් එහෙම බේරෙන්න බෑ ඕකට එන්න කියලා. කොහොම හරි ගිහින් බැලුවා. පැය 4ක් විතර දෙශනේ. රු.5000ක විතර බඩු අරන් ජොයින් වෙන්න තියෙන්නේ. බඩු වල ගණන් වැඩි. මන් ඒකෙනුත් බේරුණා.
මේකේ උන්නම් සුරංගනා ලෝකේ බිමටම අරන් පෙන්නනවා.![]()



