මහින්ද යනු??
ගමේ බයියෙකි...ලොකෙට නය වී පාරවල් හැදු අයෙකි.යුද්දය ඉවර කලා යැයි නම් දරා සිටින පුද්ගලයෙකි..යුද්ද්යේ ජයඝ්‍රහනයේ තනි අයිතිය හිමි කරගත් අයෙකි...තම පවුල සදහා සියල්ල කැප කල පුද්ගලයෙකි...කොටින්ම කියතොත් ගමේ ජනතාවගෙ හිත් දිනාගනිමට සමත් අමු කපටියෙකි....දිර්ඝ කාලීන රට කැමකි..
රනිල් යනු??
දනපති පැලන්තියෙ අයෙකි..නමුත් සුපිරි බුද්දිමතෙකි..තවමත් රාත්‍රියට පිජාම එක අදින සරමේ ගැටයවත් ගැසිමට නොදන්නා අයෙකි පුද්ගලෙකි.සම ලින්ගිකත්වයට බර පුද්ගලයෙකි..ගමෙ මිනිසුන් අතරට සමීප විමට නොහැකි පුද්ගලයෙකි.. හරවත් අදහස් වලින් හෙබි වුවත් එවා ක්‍රියත්මක කිරිමට අවස්තවක් තවම නොලද පුද්ගලයෙකි..
සජිත් යනු??
අතිත නායකයෙකුගෙ පුතෙකි...රනිල්ගේ කෙනෙහිලිකම්වලින් පීඩාවට පත්වන අයෙකි..ගමේ ජනතවගේ සිත් දිනගත් පුද්ගලයෙකි..දැනට අවන්ක සත්‍ය කතා කරන අයෙකි..තවමත් පාලකයෙකු වි නොමති නිසා අනාගතයේ බලපොරුත්තුවක් තබා ගත හැකි අයෙකි...
අනුර කුමාර යනු??
ඉතා හොද කතිකයෙකි...අතීතයේ පක්ශයෙ වැරදි නිසා තවමත් පක්ශය ඉදිරියට ගෙන එමට නොහකිව සිටින පුද්ගලයෙකි..විශිශ්ඨ දේශපාලන අදහස් හිමි ප්රජතන්ත්රවාදය අගයන අයෙකි.නමුත් නූගත් ජනයට නොතෙරෙන අදහස් පවසන අයෙකි...දේශපාලන වේදිකවෙ සිටිය යුතුඅයෙකි..
මෙයිත්රී යනු??
තවත් ගමේ බයියෙකි ...තවත් එක් පොදු අපෙක්ශකයෙකි..ආන්ඩුවෙන්ම කා තවත් කරනමක් ගැසූ අයෙකි..විදායකය අහොසි කරනවා යයි දහසක් බලපොරොත්තු දී අතිමුත් විශ්වාසය තැබිය නොහකි අයෙකි..තාවකලික විසදුමක් පමනි..
කෙසේ වෙතත් අවසානයේ...
කවදත් ජනතාව අමාරුවේය..මේ සුන්දර දෙශයේ අවසානයේ අපට කවදා හො ඉතුරු වන්නේ නුගත් ,දුප්පත් සමාජයක කාපට් පාරවල් පමනි..

මෙය මාගේ හුදෙක් සිතිවිල්ලක් පමනි..එලකිරි එකේ කොල්ලො ටික මොකො හිතන්නේ???

Last edited: