NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උදෑසන පිටව ගොස්...වෙහෙස වී ගෙදර එන..
    විඩාබර නුඹෙ වතේ සිනාවෙන් සුපිපෙන්නම්...
    නුඹ ගෙනෙන රසකැවිලි චූටි දෝණිට කවා...
    ඇගේ මුදු දෙතොලෙ රැඳි ...
    සිනා දැක පිබිදෙන්නම්...
    පෝයදා නිවාඩුවෙ සැවොම එක්වී තුටින්...
    නගන කෙළි කවටකම් බලා සැනසෙන්නම්..
    කිසිම කිසි දිනෙකවත් මිල කරන්නට නොහැකි...
    අපේ අවිහින්සකම ලෝකේ දෙස බලා හිනැහෙන්නම්...

    ජීවිතේ සතුට සැනසීම තියෙන්නේ මිල මුදල් වලින් ගන්න පුලුවන් දෙවල්වලම නෙමෙයි...දෙයක් අපි විඳින විදිහෙයි...සතුටු වෙන්න පුලුවන් දේවල් ගොඩක් මැදට වෙලා ඇස් වහගෙන,කන් වහගෙන හිටියොත් ඒ හැමදෙයක්ම අපිට මග ඇරෙනවා....
    :oo::baffled:
    අන්තිමට හරි තේරුන එකත් ලොකු දෙයක්නේ බන්
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17420257
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    අන්තිමට හරි තේරුන එකත් ලොකු දෙයක්නේ බන්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    නැහැ ඔය කතව වැරදි නෙහ්. බැදීම් එක්ක සතුටුවෙන්නේ පුළුවන් කියන එක ඇත්ත. එත් බැදීම් නැති වෙච්ච ගමන් පොල්ලෙන් ගැහුවා වගේ නෙහ්. බැදීම් තියනකම් තමන්ගේ අඩුපාඩු පේනවා අඩුයි. එක පෙන්නේ බැදීම් නැති වෙන්නම් ඕනි. මන් දැකල තියන විදියට. එක ශාපෙක්ෂ් වෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ මුදල් තමයි සතුට කියලා......

    එහෙම නම් හිතන්න එපා බං. බැදීම් නැති උනොත් දුකයි තමා. ඒක මාත් පිළිගන්නවා. :yes:
    ඒත් මුදල් සතුට කියන ඒක නම් පිළිගන්නේ නෑ බං. සල්ලි වුනත් බැදීම් උනත් ඕනවට වඩා ලුහුබැන්දොත්, අසා කලොත් දුකක්ම තමා බං. හැමදේම බැලන්ස් කරගන්න ඕනේ කියලා මම නම් හිතන්නේ. අනේ මන්ද උඹ කියනවා වගේ ඒක පුද්ගලබද්දයිද කොහෙද.....
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මචං ඒ උබත් සිට කියන ඩේ තියනය කරන්න සල්ලි 90% වක් වත් පුළුවන්
     
    :lol::lol: