මම...

මම හීන මවපු මගේ ලෝකේ
මම හීන මවපු සොඳුරු මිනිහා වෙන්න මට තාම බැරි උනා..

මම හීන මවපු ඒ සොදුරු රුවැත්තිය මගේම බිරිඳ උනාට
ඇගේ සොදුරු ස්වාමිපුරුෂයා වෙන්න මට බැරි උනා..

මම හීන මවපු විදිහටම ලස්සනම ලස්සන චූටි දූ පැටියෙක් මගේ ලෝකෙට ආවට
ඒ දූ පැටියට සොඳුරු තාත්ත වෙන්න මට බැරි උනා..
හයක් හතරක් නොතේරෙන යන්තම් බහ තෝරන මගේ දූ දැනගත්ත දාට
මේ ලෝකේ ඉන්න "සොඳුරුම තාත්තා" එයාගේ තාත්තා නොවන බව... හ්ම්ම්...

ජිවත් වෙනවා කියන්නේ ශරීර කූඩුව පවත්වාගෙන යන්න වේලක් ඇර වේලක් හරි කාලා
පරණ රෙදි කඩ මාල්ලකින් හරි යන්තම් විලි වහගන්න එකනම්
අද වෙනකොට අපිත් ජිවත් වෙනවා..
ඒක නිකන් හරියට ජිවත් වෙන මළමිනී වගේ කිව්වොත් වැරදි නැත...

මම හැමදාම කලේ සල්ලි පස්සේ දුවපු එකයි..
මට මං ගැන හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ...
ඉතින් කොහෙද මම සොදුරු මිනිහෙක් වෙන්නේ..
අන්තිමට බලනකොට සල්ලිත් නැත.. සනීපත් නැත..

දැන් නම් මට හොදටම ඇති වෙලා ඉන්නේ..
මැරුණත් නොවිසදෙන මේ ප්‍රශ්න වලට ජිවත් වෙලා කොහොමද මුණ දෙන්නේ..
කොතනද මට වැරදුනේ...
අහෝ මගේ සොදුරු හීනය...
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    :oo:
    අන්තිමට හරි තේරුන එකත් ලොකු දෙයක්නේ බන්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :oo:
    අන්තිමට හරි තේරුන එකත් ලොකු දෙයක්නේ බන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උදෑසන පිටව ගොස්...වෙහෙස වී ගෙදර එන..
    විඩාබර නුඹෙ වතේ සිනාවෙන් සුපිපෙන්නම්...
    නුඹ ගෙනෙන රසකැවිලි චූටි දෝණිට කවා...
    ඇගේ මුදු දෙතොලෙ රැඳි ...
    සිනා දැක පිබිදෙන්නම්...
    පෝයදා නිවාඩුවෙ සැවොම එක්වී තුටින්...
    නගන කෙළි කවටකම් බලා සැනසෙන්නම්..
    කිසිම කිසි දිනෙකවත් මිල කරන්නට නොහැකි...
    අපේ අවිහින්සකම ලෝකේ දෙස බලා හිනැහෙන්නම්...

    ජීවිතේ සතුට සැනසීම තියෙන්නේ මිල මුදල් වලින් ගන්න පුලුවන් දෙවල්වලම නෙමෙයි...දෙයක් අපි විඳින විදිහෙයි...සතුටු වෙන්න පුලුවන් දේවල් ගොඩක් මැදට වෙලා ඇස් වහගෙන,කන් වහගෙන හිටියොත් ඒ හැමදෙයක්ම අපිට මග ඇරෙනවා....
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    අන්තිමට හරි තේරුන එකත් ලොකු දෙයක්නේ බන්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    උදෑසන පිටව ගොස්...වෙහෙස වී ගෙදර එන..
    විඩාබර නුඹෙ වතේ සිනාවෙන් සුපිපෙන්නම්...
    නුඹ ගෙනෙන රසකැවිලි චූටි දෝණිට කවා...
    ඇගේ මුදු දෙතොලෙ රැඳි ...
    සිනා දැක පිබිදෙන්නම්...
    පෝයදා නිවාඩුවෙ සැවොම එක්වී තුටින්...
    නගන කෙළි කවටකම් බලා සැනසෙන්නම්..
    කිසිම කිසි දිනෙකවත් මිල කරන්නට නොහැකි...
    අපේ අවිහින්සකම ලෝකේ දෙස බලා හිනැහෙන්නම්...

    ජීවිතේ සතුට සැනසීම තියෙන්නේ මිල මුදල් වලින් ගන්න පුලුවන් දෙවල්වලම නෙමෙයි...දෙයක් අපි විඳින විදිහෙයි...සතුටු වෙන්න පුලුවන් දේවල් ගොඩක් මැදට වෙලා ඇස් වහගෙන,කන් වහගෙන හිටියොත් ඒ හැමදෙයක්ම අපිට මග ඇරෙනවා....
    :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම...

    මම හීන මවපු මගේ ලෝකේ
    මම හීන මවපු සොඳුරු මිනිහා වෙන්න මට තාම බැරි උනා..

    මම හීන මවපු ඒ සොදුරු රුවැත්තිය මගේම බිරිඳ උනාට
    ඇගේ සොදුරු ස්වාමිපුරුෂයා වෙන්න මට බැරි උනා..

    මම හීන මවපු විදිහටම ලස්සනම ලස්සන චූටි දූ පැටියෙක් මගේ ලෝකෙට ආවට
    ඒ දූ පැටියට සොඳුරු තාත්ත වෙන්න මට බැරි උනා..
    හයක් හතරක් නොතේරෙන යන්තම් බහ තෝරන මගේ දූ දැනගත්ත දාට
    මේ ලෝකේ ඉන්න "සොඳුරුම තාත්තා" එයාගේ තාත්තා නොවන බව... හ්ම්ම්...

    ජිවත් වෙනවා කියන්නේ ශරීර කූඩුව පවත්වාගෙන යන්න වේලක් ඇර වේලක් හරි කාලා
    පරණ රෙදි කඩ මාල්ලකින් හරි යන්තම් විලි වහගන්න එකනම්
    අද වෙනකොට අපිත් ජිවත් වෙනවා..
    ඒක නිකන් හරියට ජිවත් වෙන මළමිනී වගේ කිව්වොත් වැරදි නැත...

    මම හැමදාම කලේ සල්ලි පස්සේ දුවපු එකයි..
    මට මං ගැන හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ...
    ඉතින් කොහෙද මම සොදුරු මිනිහෙක් වෙන්නේ..
    අන්තිමට බලනකොට සල්ලිත් නැත.. සනීපත් නැත..

    දැන් නම් මට හොදටම ඇති වෙලා ඉන්නේ..
    මැරුණත් නොවිසදෙන මේ ප්‍රශ්න වලට ජිවත් වෙලා කොහොමද මුණ දෙන්නේ..
    කොතනද මට වැරදුනේ...
    අහෝ මගේ සොදුරු හීනය...

    සල්ලි පස්සේ දුවලා සල්ලි හම්බිනේ නැත්තේ අයි මචං??????? සල්ලි පස්සේ දුවන එකට අනිබව සල්ලි හම්බෙනවා,.

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සොදුරු බව සොයා ජිවිතේ...
    අදුරු අසුමුලු වලින්....
    දැකපු සොදුරු සුබ සොදුරු සිහින
    සත්තකයි අද හොරු අරන්....
    කාගෙදෝ මහ බරක්
    මගෙ ඔලුවෙ පටලවන්...
    සත්තකයි අදත් මම
    වැඩකට නැති හිස් ටින් එකක්

    සතුටින් සිනාසී සමගින්
    දෙමාපියන්....
    ඉරිදාට දගලපු තාලෙ
    සමගින් යහලුවන්...
    ජීවිතේ ඒ කාලෙ
    සත්තකයි හොරු අරන්
    ජීවිතය මගෙ ආයෙ
    ගන්න බෑ කිසි ලෙසින්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ජීවිතේ සතුට සැනසීම තියෙන්නේ මිල මුදල් වලින් ගන්න පුලුවන් දෙවල්වලම නෙමෙයි...දෙයක් අපි විඳින විදිහෙයි...සතුටු වෙන්න පුලුවන් දේවල් ගොඩක් මැදට වෙලා ඇස් වහගෙන,කන් වහගෙන හිටියොත් ඒ හැමදෙයක්ම අපිට මග ඇරෙනවා....

    නැහැ ඔය කතව වැරදි නෙහ්. බැදීම් එක්ක සතුටුවෙන්නේ පුළුවන් කියන එක ඇත්ත. එත් බැදීම් නැති වෙච්ච ගමන් පොල්ලෙන් ගැහුවා වගේ නෙහ්. බැදීම් තියනකම් තමන්ගේ අඩුපාඩු පේනවා අඩුයි. එක පෙන්නේ බැදීම් නැති වෙන්නම් ඕනි. මන් දැකල තියන විදියට. එක ශාපෙක්ෂ් වෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ මුදල් තමයි සතුට කියලා......

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නැහැ ඔය කතව වැරදි නෙහ්. බැදීම් එක්ක සතුටුවෙන්නේ පුළුවන් කියන එක ඇත්ත. එත් බැදීම් නැති වෙච්ච ගමන් පොල්ලෙන් ගැහුවා වගේ නෙහ්. බැදීම් තියනකම් තමන්ගේ අඩුපාඩු පේනවා අඩුයි. එක පෙන්නේ බැදීම් නැති වෙන්නම් ඕනි. මන් දැකල තියන විදියට. එක ශාපෙක්ෂ් වෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ මුදල් තමයි සතුට කියලා......

    නෑ සහෝ.. සල්ලි කියන්නෙ සතුටනම් ...සැනසිල්ලනම්..... .නෑ සහෝ.... එහෙම නෑ... සල්ලි කියන්නෙ ජීවිතයේ අපිට සතුට ලගා කරගන්න තියන තවත් එක මාර්ගයක් විතරයි... හැබැයි ඒ මාර්ගයෙන් සතුට ලබාගෙන සදා කල් සතුටින් ඉන්න බෑ සහෝ.. ඒක බොහොම තාවකාලිකයි...
    මේ ලෝකෙ මට නම් වටින්නෙ හිතේ සැනසිල්ල... අපිට සල්ලි හම්බ වෙන්න හම්බවෙන්න අපේ වශයතා සංකීරණ වෙනව... පස්සෙ අපි ඒ සංකීරන අවශයතා සපුරාගනන් තව තවසල්ලි පස්සෙන් දුවනව... මේ දිවිල්ල නවතින්නෙ නෑ කවදාකවත්
    හැබැයි යම් කිසි දවසක අපි ඔය දිවිල්ල නවත්තල පොඩ්ඩක් වට පිට බැලුවොත් තේරෙයි අපි මේ ලෝකෙ කොච්චර තනිවෙලාද කියල.. අපිට සතුටුවෙන්න තිබ්බ ක්‍රම කොච්චර අපි අතහැරගෙනද කියල...
     
    ඔය කියන එක හරි ඒ උනාට බැදීම් නැතිවෙච්ච දවසට බලන්න සල්ලිත් නැති උනොත් ......
    සැනසිල්ල තව නැති වෙනවා නේ....... අද කල් බැදීම් නිකම් තණඅග පිනිබුදු වගේ තාමයි බන්. එතං එට වැඩ හොදයි හිතේ සැනසිල්ල තියාගන්න හම්බ කරන එක
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය කියන එක හරි ඒ උනාට බැදීම් නැතිවෙච්ච දවසට බලන්න සල්ලිත් නැති උනොත් ......
    සැනසිල්ල තව නැති වෙනවා නේ....... අද කල් බැදීම් නිකම් තණඅග පිනිබුදු වගේ තාමයි බන්. එතං එට වැඩ හොදයි හිතේ සැනසිල්ල තියාගන්න හම්බ කරන එක

    උබට කවදහරි ජිවිතේ හැම බැදීමක්ව නැතිවෙලා සල්ලි විතරක් ඉතුරු උනොත් අන්න එදාට තේරෙයි සල්ලි කියන්නෙ මොන මගුලක් ද කියල... උබ කියනවනම් සහෝ උබට සතුට සල්ලි වලට ගන්න පුලුවන් කියල.. උබ ඉන්නෙ මුලාවක යාලුව.. උබට කවදාකවත් ජිවිතේ සතුට සල්ලි වලට ගන්න බෑ.. හැබැයි සතුට හිමිවන මාර්ග සල්ලි වලට ගන්න පුලුවන්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබට කවදහරි ජිවිතේ හැම බැදීමක්ව නැතිවෙලා සල්ලි විතරක් ඉතුරු උනොත් අන්න එදාට තේරෙයි සල්ලි කියන්නෙ මොන මගුලක් ද කියල... උබ කියනවනම් සහෝ උබට සතුට සල්ලි වලට ගන්න පුලුවන් කියල.. උබ ඉන්නෙ මුලාවක යාලුව.. උබට කවදාකවත් ජිවිතේ සතුට සල්ලි වලට ගන්න බෑ.. හැබැයි සතුට හිමිවන මාර්ග සල්ලි වලට ගන්න පුලුවන්...

    අනේ මන්ද බන්. මෙතන අදහස් කලේ අම්ම තාත්ත ගැන නෙමයි.......
    හැබැයි සල්ලිත් ප්‍රදනයි බන්.