උදෑසන පිටව ගොස්...වෙහෙස වී ගෙදර එන..
විඩාබර නුඹෙ වතේ සිනාවෙන් සුපිපෙන්නම්...
නුඹ ගෙනෙන රසකැවිලි චූටි දෝණිට කවා...
ඇගේ මුදු දෙතොලෙ රැඳි ...
සිනා දැක පිබිදෙන්නම්...
පෝයදා නිවාඩුවෙ සැවොම එක්වී තුටින්...
නගන කෙළි කවටකම් බලා සැනසෙන්නම්..
කිසිම කිසි දිනෙකවත් මිල කරන්නට නොහැකි...
අපේ අවිහින්සකම ලෝකේ දෙස බලා හිනැහෙන්නම්...
ජීවිතේ සතුට සැනසීම තියෙන්නේ මිල මුදල් වලින් ගන්න පුලුවන් දෙවල්වලම නෙමෙයි...දෙයක් අපි විඳින විදිහෙයි...සතුටු වෙන්න පුලුවන් දේවල් ගොඩක් මැදට වෙලා ඇස් වහගෙන,කන් වහගෙන හිටියොත් ඒ හැමදෙයක්ම අපිට මග ඇරෙනවා....


අන්තිමට හරි තේරුන එකත් ලොකු දෙයක්නේ බන්
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17420257

