ඔය දේශපාලන කුනුබක්කියේ ඉන්න එවුන් ඉන්න එකමයි හොද...මිනිස්සුන්ට පොඩි චුන් එකකට වගේ හොදයි ආවනම්...මිනිස්සු හිත වෙනස් කරන්නේ නෑ ඕකුන් නාව කියල.... මයිත්‍රීපාල ඇමති තුමා තනි වෙලා කියල බයට වැඩිපුරත් එක්ක දෙයි....අර රාජිතයත් තියල එන්න තිබ්බේ....
යු.එන්.පී එකට 40% ක් කොහොමත් ගත්තැකි. සන්දානේ 5% ක් කැඩුනොත් ටී.එන්.ඒ,ජ.වි.පෙ,ජා.හෙ.උ,ප්‍ර.ජා.ප එකතු වෙලා ඉතුරු 5% ඊසි හොයන්න පුලුවන්... ඔය හාල් පාරුවො එපා අපිට.හැබැයි දින්නයින් පස්සේ එයි බඩ ගගෙන

