රෙජී,පියසේන සීබි විදුර සටන පාවා දෙයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
රෙජී,පියසේන සීබි විදුර සටන පාවා දෙයි

රෙජිනෝල්ඩ් කුරේ, විදුර වික්‍රමනායක, පියසේන ගමගේ සීබී රත්නායක ජීවන් කුමරණතුංග රත්නසිරි යන ඇමතිවරු රාජපක්ෂ රෙජිමයට එරෙහිව දියත් කල සටන මේ වෙනවිට පාවා දී ඇත.
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මුන් ටික දිගටම මහින්ද එක්ක ඉන්නවලු.කමක් නෑ ඒත් විපක්ෂය දිනනවා....:(
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
එහෙනම් ඉතින් සොරි තමයි පුතේ :lol:

2014_11_24_081517.png

But they can beat mahinda:lol:
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දට චමලුත් නෑ
2014 නොවැම්බර් 24 වෙනි සදුදා, 16:31 2 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
ආණ්ඩුපක්ෂය තුළ උද්ගතව තිබෙන අර්බුදය හමුවේ කිසිදු පාර්ශවයක් නොගෙන නිහඬව සිටීමට කතානායක චමල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ඔහුගේ සමීපතමයන්ට පවසා තිබේ.

මේ වනවිට තමාද වර්ථමාන ප්‍රතිපත්ති පිළිබඳව දැඩි ලෙස කලකිරී සිටින බවත් වැරදි දේශපාලන උපක්‍රම අනුගමනය කිරීමෙන් විශාල හානියක් සිදුවීමට සිදුවීමට ඉඩ තිබෙන බවත් ඔහුගේ සමීපතමයන්ට පවසා තිබේ.

මේ වනවිට‍ද කතානායකවරයා දැඩි නිහඬතාවයක සිටීම පිළිබඳව මාධ්‍යවේදීන් අතර කුතුහලයක් ඇතිව තිබේ. කතානායකවරයා බොහොවිට ජංගම දුරකථනයට ඇමතීමෙන් වැලකී සිටින බවද අනාවරණය වේ.
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය දේශපාලන කුනුබක්කියේ ඉන්න එවුන් ඉන්න එකමයි හොද...මිනිස්සුන්ට පොඩි චුන් එකකට වගේ හොදයි ආවනම්...මිනිස්සු හිත වෙනස් කරන්නේ නෑ ඕකුන් නාව කියල.... මයිත්‍රීපාල ඇමති තුමා තනි වෙලා කියල බයට වැඩිපුරත් එක්ක දෙයි....අර රාජිතයත් තියල එන්න තිබ්බේ....
    යු.එන්.පී එකට 40% ක් කොහොමත් ගත්තැකි. සන්දානේ 5% ක් කැඩුනොත් ටී.එන්.ඒ,ජ.වි.පෙ,ජා.හෙ.උ,ප්‍ර.ජා.ප එකතු වෙලා ඉතුරු 5% ඊසි හොයන්න පුලුවන්... ඔය හාල් පාරුවො එපා අපිට.හැබැයි දින්නයින් පස්සේ එයි බඩ ගගෙන
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    ඔය දේශපාලන කුනුබක්කියේ ඉන්න එවුන් ඉන්න එකමයි හොද...මිනිස්සුන්ට පොඩි චුන් එකකට වගේ හොදයි ආවනම්...මිනිස්සු හිත වෙනස් කරන්නේ නෑ ඕකුන් නාව කියල.... මයිත්‍රීපාල ඇමති තුමා තනි වෙලා කියල බයට වැඩිපුරත් එක්ක දෙයි....අර රාජිතයත් තියල එන්න තිබ්බේ....
    යු.එන්.පී එකට 40% ක් කොහොමත් ගත්තැකි. සන්දානේ 5% ක් කැඩුනොත් ටී.එන්.ඒ,ජ.වි.පෙ,ජා.හෙ.උ,ප්‍ර.ජා.ප එකතු වෙලා ඉතුරු 5% ඊසි හොයන්න පුලුවන්... ඔය හාල් පාරුවො එපා අපිට.හැබැයි දින්නයින් පස්සේ එයි බඩ ගගෙන
    :yes::yes:

    විපක්ෂෙ වෙනදත් සන්ධානෙ ඉන්න උන් එනකන් බලාගෙන හිටියෙ නැහැ.