ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

ඉදිරි දින කිහිපය තුල විශාල බ්ලාස්ට් එකක් ආන්ඩුව ඇතුලේ.සේරම ප්ලෑන්ස් රෙඩි ‍ටු ගෝ:D:D:D
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බස්නාහිර 5 ක් විපක්ෂයට, මහඇමති ගම්මන්පිල

udaya-gammanpila
PREV1 of 2 NEXT
බස්‌නාහිර, ඌව, උතුරුමැද,නැගෙනහිර ඇතුළු පළාත් සභා කීපයක බලය ලබාගැනීම සඳහා පොදු විපක්‍ෂය විසින් මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.
මෙහිදී වැඩිම අවධානය යොමුව ඇත්තේ බස්‌නාහිර පළාත් සභාවට වන අතර ආණ්‌ඩු බලය ලබාගැනීම සඳහාත් මහජනතාව තුළ යම් පිබිදීමක්‌ ඇතිකිරීම සඳහාත් එය අතිශය වැදගත් බව විපක්‍ෂයේ අදහස වී තිබේ.

එහිදී මහ ඇමතිවරයා ලෙස ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පත් කිරීමට නියමිතය.

බස්‌නාහිර පළාත් සභා අයවැය දෙසැම්බර් 1 සිට 4 දක්‌වා පැවැත්වේ.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 54ක් හිවී තිබෙන අතර විපක්ෂයට 48ක් හිමිව තිබේ.

මේ අතරින් හෙළ උරුමයේ උදය ගම්මන්පිල හා නිශාන්ත වර්නසිංහ මහතා හා තවත් තිදෙනකු ආන්ඩු පක්ෂයෙන් ඉවත්වේ නම් ආණ්ඩුවේ බහුතර බලය අහිමි වෙයි. මෙලෙස පැමිණෙන පිරිස 5කට වඩා වෙතැයිද දැන ගැනීමට තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙන්වියත් ආණ්ඩුවෙන් ඉවත්වනු ඇතැයි මත පළවී තිබේ

එමෙන්ම පළාත්පාලන ආයතන 60ක පමන බලය ඉදිරි සති කිහිපය තුලදී වෙනස් වනු ඇතැයි විපක්ෂයේඅ ආරංචි මාර්ග පවසයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10422119_739736402741702_2686064979755960836_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හි හි ඔලුගෙඩි එහාට මෙහාට කොරල ජනාධිපතිල තොරන්ඩ බැ,
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආණ්ඩුවේ පුපුරා යන ගිනි කන්දට පැලැස්තර දැමීමට රාජපක්ෂලා කටයුතු කලත්, ගලන සැර ලෝදිය හමුවේ එම පැලැස්තර අළු දුවිලි බවට පත්ව යාම වැළක්විය නොහැක. අගමැති දි.මුට අනුව ආණ්ඩුවෙන් යන්නේ 28 දෙනෙකි. සමහර විට එම තෝරු, මෝරු 28 දෙනාට වඩා වේගයෙන් පරව් හා හාල් මැස්සන් ගැලවී යා හැක. එසේත් නැත්නම් තෝරු, මෝරු සමුහ වශයෙන් ඉවත්ව යනු ඇත. එසේත් නැත්නම් කවලමේ ඉවත්ව යනු ඇත. මේ ගණන් හිලව් හරියටම දැන ගත හැක්කේ ඉතා සංයමයෙන් යුතුව මේ ජවනිකා පෙළ බලා සිටීමෙනි. තවත් බොහෝ දෑ ඉදිරියේදී සිදු වීමට නියමිතව ඇත.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පලාත් සභා 4ක් කැඩෙනවා. ඇමතිවරු 28ක් එන්න ආසන්නයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :yes::yes::yes: හරියට හරි උබල මීහරක් තමා,පිලි ගත්ත එක හොදයි.:rofl::) ඔය දුවන්නෙන් බයට නෙමේ තොපේ ගද ඉවසන්ඩ බැරුව.:lol::lol::lol:

    ජනතාව මී හරක් තමයි.ඒක මම මුල ඉඳලම කියන්නේ.