එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක් මූනු පොතෙන් මට මාවම suggest කරලා....... එහෙම කරන්න පුලුවන්ද.......:eek:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ජපන් ඇන්ටි කෙනෙක් අරන් වරෙන්.......ලාබෙට ඇතිනේ......:rofl:
    ලාබෙට ගහන්නෙ කවුද
    මෙහෙ ටෝක් කරහම ෆ්‍රී ගහන්න පුලුවන්
    ඒ උනාට අපි හැදිච්ච කොල්ලොනෙ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලාබෙට ගහන්නෙ කවුද
    මෙහෙ ටෝක් කරහම ෆ්‍රී ගහන්න පුලුවන්
    ඒ උනාට අපි හැදිච්ච කොල්ලොනෙ
    ආ එහෙම තමයි ත්‍රීවිල් මල්ලි ඉන්න ඕනා:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නෑ බන් ගෙදර ඉන්නේ......හෙටත් ‍යන්න බැරිවෙ‍යි වගේ.......:dull:

    උදේ 7 විතර ඉඳන් මෙහෙට වහිනවා........:cool:
    හොද වෙනකන් පරිස්සමෙන් හි‍ටු,වැඩට ගියොත් කාට හරි බැනලා ඕක වැඩි වෙයි :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලාබෙට ගහන්නෙ කවුද
    මෙහෙ ටෝක් කරහම ෆ්‍රී ගහන්න පුලුවන්
    ඒ උනාට අපි හැදිච්ච කොල්ලොනෙ
    ජපානේ වේ*‍යෝ අම්බානකට ඉන්නව කි‍යලා මාත් අහල ති‍යනවා.......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොද වෙනකන් පරිස්සමෙන් හි‍ටු,වැඩට ගියොත් කාට හරි බැනලා ඕක වැඩි වෙයි :sorry:
    හෙටත් වැඩට ‍යන්නෑ කි‍යල හිතාගත්තා...... අනිද්ද ගිහින් වරුවෙන් එන්න කි‍යල බැලුවේ......:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙටත් වැඩට ‍යන්නෑ කි‍යල හිතාගත්තා...... අනිද්ද ගිහින් වරුවෙන් එන්න කි‍යල බැලුවේ......:sorry:
    නිවාඩු ටික ගනින් ඕක හොදවෙනකම් :frown:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබ ආවනේ ඒකයි.....:shocked::lol:
    10461464_10202810590857400_8065235400511183529_n.jpg
     
    Status
    Not open for further replies.