ගෑනි එලකිරි එන්න දෙන්නේ නෑලු...
ගියොත් එහෙම ෆයිල් එක එලියට දානවා කිව්වලු...![]()




ගෑනි එලකිරි එන්න දෙන්නේ නෑලු...
ගියොත් එහෙම ෆයිල් එක එලියට දානවා කිව්වලු...![]()




ගෑනි එලකිරි එන්න දෙන්නේ නෑලු...
ගියොත් එහෙම ෆයිල් එක එලියට දානවා කිව්වලු...![]()



ඌ මයිල් එනකන් ෆයිල් එක තියගෙන ඉන්නවලු...


උට බනින්නේ ස්ට්රයික් රේට් එක අඩු නිසා නෙවෙයි කියලා..ආයේ කියනවා ඌ විකට් එකේ හිටියට වැඩක් නෑ ක්වික් රන්ස් නැත්නම් කියනවා..
අනේ උබේ මගුල...යකෝ මූ විකට් එකේ කාගෙන හිටියට වැඩක් නෑ තමා අනිත් පැත්තේ උන් ගන්නේ නැත්නම්..මම කිව්වේ පාට්නර්ශිප් එකක් දාද්දි මූ කාගෙන ඉන්න එක ගැන...අනේ මන්දා උබ නම්...
එතකොට මූ මෙච්චර හොදට සෙල්ලම් කරලාත් ඌට හරියන ස්පොට් එකක් නැති නිසා මූව ටීම් එකෙන් එලියෙන් තියන්න ඕනේ නේ.එතකොට අනේ මම මෙච්චර හොදට සෙල්ලම් කරලාත් මාව ටීම් එකෙන් එලියට දැම්මනේ කියලා මූ මානසිකව වට්ටලා මුගේ අනාගත ක්රිකට් දිවියටම කෙලවන එකයි කරන්න තියෙන්නේ..හරි හරි උබ ක්රිකට් දිහා බලන්න්නේ අමුතු කෝනෙකින්නේ..
ane ban ubala wage ewun.cricket gana hari ahen balanna danne na ubalaman kiuwe u bola dekak thunak kaawa nisa neme uge SR adu nisath neme.player kenek wa adyanaya karala balapn uta denna puluwan role eka mokada kiyala.player kauda kiyala therum ganna one u gana katha karanna kalin
uba nikan cricket fan kenek widiyata witharai uwa dakinne
u wicket eke hitiya kiyala wadak na ban quick runs nathnan.kohomath wicket yana eka anith paththen yanawa u giye naththath.man kiyanne uwa ain karanna kiyala uta hari spot eka deela nathi nisa.nathuwa u wadak nathi nisa neme.eka therum ganna beri nan wadak na katha karala
![]()




ane manda ban ubala nan
plyers la manasikawa waenawa kiyala team eke thiyagaththama harida?dan kiyahan balanna Sanga no 7/8 gahala therumak thiyenawada kochchara hoda batek unath? un inne mulin awith inning ekak goda nagala sahena wela crease eke hitiyata passe anthimata accelerate karanna puluwan un.Sanga,Tharanga,Kandamby,Thirimanne wage un okkoma ea wage.un no 7/8 gahanna hariyan na.
sudussata sudusu thana denna one eka therum ganna beri ubala gana kawara kathaada
![]()

..මොකද සන්ගට හරියන වන් ඩවුන් ප්ලේස් එක දීලා නෑනේ ඌ ආපු කාලෙම ඌව ටීම් එකට ගන්නේ නැතිව එලියේ තියලා තියන්න තිබ්බේ...

..එහෙම තිබ්බ නම් අද සන්ගෙක් හොයා ගන්නත් නැතිවෙන්න තිබ්බා...
.
adanam ape un gahala wage![]()

අනේ උඹල දෙන්නා දන්න ක්රිකට්
මං වගේ එකෙක්ගෙන් ඕවා අහල හරියට දැන ඉගෙන ගනිල්ලා යකුනේ![]()

අනේ ලොකු අය්යේ කියලා දෙන්නකෝ...![]()




Ko balanna apitath kiyapan uba D/L sameekaraneado lakunu anuwa wicket madi D/L beluwothmunge rate eka wedi wage


එහෙම කියල මචං හොඳට ගහන එකාව එලියෙන් තියනවට වඩා international experience එක දෙන එක හොඳ නැද්ද?
ehema nathnan Kusal fail unoth Thirimanne open kalath kamak na
eth no 5 down gahanawa kiyanne sahena padui machn team ekatah utath
ada dakkane u apu welawa thibbe ambanata nelanna eth u ehema player kenek neme ne.
anika wickets 5k eka digata giya kiyamuko.ehema unoth api ethanama match eka paradane.Thirimanne gen passe aai batek nane enna.wicket 5k giyoth match eka goda daganna thiyan innawa kiyana eka therumak na 
api hodata gahapu dawasaka u anthimata awilla eka parata gahanna gihin nikan out wela giyoth uge average uth uiwarai team ekath iwarai 
අනේ උඹල දෙන්නා දන්න ක්රිකට්
මං වගේ එකෙක්ගෙන් ඕවා අහල හරියට දැන ඉගෙන ගනිල්ලා යකුනේ![]()


Ko balanna apitath kiyapan uba D/L sameekarane![]()

ali sathutin neda oya ada
hebei arunge wicket 2i
