හරි හරි ලොකු සර් මට තේරුනා....
අපරාදේ ඉස්සර සන්ගක්කාර ආපු දවස් වල ඌවත් එලියේ තියලා තියන්න තිබ්බේ...මොකද සන්ගට හරියන වන් ඩවුන් ප්ලේස් එක දීලා නෑනේ ඌ ආපු කාලෙම ඌව ටීම් එකට ගන්නේ නැතිව එලියේ තියලා තියන්න තිබ්බේ...
ඩිල්ශාන්ව ටීම් එකට ගන්න තිබ්බේ 2009දි..මොකද ඌට හරියන රෝල් එකක් ඒ වෙනකන් තිබුනේ නෑනේ...
ඉස්සරවෙලාම මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න..
http://stats.espncricinfo.com/ci/engine/player/50710.html?class=2;template=results;type=batting
.සන්ගාටත් ආපුම කාලේ කවුරුවත් බන්දේසියක් උඩ තියලා අන්ක තුන ප්ලේස් එක දුන්නේ නෑ..එහෙම කියලා ඒ ප්ලේස් එක හිස් වෙනකන් ඌව එලියේ තියලා තිබ්බෙත් නෑ..එහෙම තිබ්බ නම් අද සන්ගෙක් හොයා ගන්නත් නැතිවෙන්න තිබ්බා...
කොහොමත් උබ එක්ක මේ ගැන තව දුරටත් වාද කරලා වැඩක් නෑ...
man hithuwa uba oka kiyai kiyala.ea kale cricket ui dan kale cricket ui wenas ban.ea kale 250k gahanawa kiyanneth loku deyak.dan 350 kiyanne issara 300.issara Arjuna gahuwa no 7 eth u loku aggresive player kenek newei.eth ea kaleta uwa galapenawa.dan no 7 gahanna one Dhoni wage un.Thirimanne wage un neme.place eke his wenakn uwa eliyen thiyanna kiyala neme kiyanne ban.uta ekko 3 down gahanna denna one nathnan Kusal fail nam Open karanna denna one.eka karanna beri nam uwa eliyen thiyanna wenawa team ekath u ganath hithala.ow thawa duratath ubath ekka katha karala therumak na



..මොකද සන්ගට හරියන වන් ඩවුන් ප්ලේස් එක දීලා නෑනේ ඌ ආපු කාලෙම ඌව ටීම් එකට ගන්නේ නැතිව එලියේ තියලා තියන්න තිබ්බේ...
ali sathutin neda oya ada





