එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::rofl:
    කොහේද යකොව් එලියොන් තියෙන්නේ ලක්ෂ 15ට
    මූ කි‍යන්නේ finance දාන්න කි‍යලා බන්...... ඒක හරි‍යන වැඩක් නෙවෙ‍යි......:no:
    :dull::dull:
    mona wage ekakda balane
    ලෙඩ දෙන්නැති ජපන් කාර් එකක් මචන්.......:)

    හොඳට තෙල් වැඩ කරන එකක් වෙන්න ඕන.......ටිකක් පරණ උනාට කමක් නෑ.......:oo:
    (දැන් කි‍යන්න එපා trad sunny එකක් ගනින් කි‍යලා......:angry:)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වාහන කාපර්ලා ඉන්නවනං මට කි‍යපල්ලකෝ ලක්ෂ 15කට විතර ගන්න පුලුවන් හොඳ ජපන් කාර් එකක්........:sorry:

    හොඳට තෙල් වැඩ කරන එක තම‍යි වැදගත්ම........Auto gear නම් වඩාත් හොඳ‍යි......හැබැ‍යි manual උනත් අවුලක් නෑ.......:)
    :)
    ඔය ගානට ගොඩ වහනයක් හොයාගන්න පුළුවන් බන්
    දැන් වාහන මාර්කට් එක අංජ බජල් වෙලා චොරවෙලා තියෙන්නේ
    මෙව්වා ඔය ගානට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් සුපිරි වාහන


    nissan n16

    370365.jpg



    nissan fb15


    63125picture309jpg.jpg


    මේකත් සුපිරි වන්ඩිය මල්ලී ,,,
    මේ අවුරුද්දේ මුල ඉදන් මීට මාස කෙකකට කලින් වෙනකම් මාලග මේ එකක් තිබුනා
    මගේ නෙවෙයි යාලුවෙක්ගේ ඌ මේක අරගෙන සති දෙකෙන් උට ඉතාලි යන්න සෙට්වුනා
    උට කරගන්න දෙයක් නැහැ උන්ගේ ගෙදර කවුරුවත් ඇත්තෙත් නැහැ
    ඌ අපේ ගෙදර මේක දාලා රට ගියා ,,මම පුලුපුලුවන් වෙලාවට පැද්දා
    පස්සේ මම උට කිව්වා අපරාදේ මේක නිකන් තියෙන්නේ විකුණමු කියලා
    දැන් මාස දෙකකට කලින් 14.70ට මම ම යාලුවෙකුට දුන්නා බන්
    ගෙනාවේ නුවර ගෙදරකින් 15.40කට ගේන්නත් මම ගියා
    auto ජියර් පට්ට පාර බන් ,,තෙලුත් හොදට කරනවා h no එකක්
    ඒ දවස්වල උබ නිකමටවත් කියලා තිබුනා නම් ඔයිට අඩුවට උබට අරන්දෙන්න තිබුනා බන්



    toyota 121 (2006)

    c9bb85b3-8645-4596-8fed-7519bda3fb81.jpg



    අනික ගන්නවානම් මෙන්න භාණ්ඩේ
    උබේ ගානට වඩා ලක්ෂ 2ක් 3ක් වැඩිවෙයි
    ආයෙත් ඉතිං කතාකරන්න දෙයක් නැහැ ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මූ කි‍යන්නේ finance දාන්න කි‍යලා බන්...... ඒක හරි‍යන වැඩක් නෙවෙ‍යි......:no:
    :yes:
    මල්ලී ෆිනාන්ස් කරාට කමක් නැහැ බන්
    ලක්ෂ පහකට වඩා අඩු ගානක්
    එතකොට උබේ income එක අනුව ගෙවන්න අවුලක් නැහැ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)
    ඔය ගානට ගොඩ වහනයක් හොයාගන්න පුළුවන් බන්
    දැන් වාහන මාර්කට් එක අංජ බජල් වෙලා චොරවෙලා තියෙන්නේ
    මෙව්වා ඔය ගානට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් සුපිරි වාහන


    ........
    FB 15 එක නං මගේ ඔලුවෙත් වැඩ කරනවා........:)
    121කට ‍යන්න නං දැන් ති‍යන තත්වේ හැටි‍යට අමාරු‍යි වගේ...... ඒ හින්දා 110 එකක් වගේ හො‍යාගන්න කි‍යලා බැලුවේ......:sorry:

    දැනට හිතේ ති‍යෙන්නේ මේ models තුන තම‍යි......:D
    FB 15
    110
    Lancer CS1

    ඔ‍ය තුනෙන් හොඳම එක මොකක්ද කි‍යපන්කෝ...... ඉක්මනට එකක් හො‍යාගන්නත් ඕන...... budget එකේ ප්‍රශ්නෙකුත් ති‍යනවනේ......:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    මල්ලී ෆිනාන්ස් කරාට කමක් නැහැ බන්
    ලක්ෂ පහකට වඩා අඩු ගානක්
    එතකොට උබේ income එක අනුව ගෙවන්න අවුලක් නැහැ
    Finance බෑ බන්......:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    එහෙම එකක් කියන්න බැහැ යකොව්
    මම නම් වැඩියෙන්ම කැමති 121 තමයි :baffled:
    හරි එහෙනං මට කි‍යපන්කෝ උඹ දන්න විදි‍යට ඔ‍ය තුනෙන් හොඳටම පෙට්‍රල් වැඩ කරන්නේ මොකේද කි‍යලා......:oo:
    :oo:
    බයවෙන්ඩ එපා හුත්තියේ
    :no:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මූ කි‍යන්නේ finance දාන්න කි‍යලා බන්...... ඒක හරි‍යන වැඩක් නෙවෙ‍යි......:no:

    ලෙඩ දෙන්නැති ජපන් කාර් එකක් මචන්.......:)

    හොඳට තෙල් වැඩ කරන එකක් වෙන්න ඕන.......ටිකක් පරණ උනාට කමක් නෑ.......:oo:
    (දැන් කි‍යන්න එපා trad sunny එකක් ගනින් කි‍යලා......:angry:)
    ikman eke search ekak demme nedda :rolleyes:
     
    Status
    Not open for further replies.