මූ කියන්නේ finance දාන්න කියලා බන්...... ඒක හරියන වැඩක් නෙවෙයි......
කොහේද යකොව් එලියොන් තියෙන්නේ ලක්ෂ 15ට

ලෙඩ දෙන්නැති ජපන් කාර් එකක් මචන්.......
mona wage ekakda balane


)වාහන කාපර්ලා ඉන්නවනං මට කියපල්ලකෝ ලක්ෂ 15කට විතර ගන්න පුලුවන් හොඳ ජපන් කාර් එකක්........
හොඳට තෙල් වැඩ කරන එක තමයි වැදගත්ම........Auto gear නම් වඩාත් හොඳයි......හැබැයි manual උනත් අවුලක් නෑ.......![]()

මූ කියන්නේ finance දාන්න කියලා බන්...... ඒක හරියන වැඩක් නෙවෙයි......![]()

එකෙක් මූනු පොතෙන් මට මාවම suggest කරලා....... එහෙම කරන්න පුලුවන්ද.......![]()

FB 15 එක නං මගේ ඔලුවෙත් වැඩ කරනවා........
ඔය ගානට ගොඩ වහනයක් හොයාගන්න පුළුවන් බන්
දැන් වාහන මාර්කට් එක අංජ බජල් වෙලා චොරවෙලා තියෙන්නේ
මෙව්වා ඔය ගානට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් සුපිරි වාහන
........




Finance බෑ බන්......
මල්ලී ෆිනාන්ස් කරාට කමක් නැහැ බන්
ලක්ෂ පහකට වඩා අඩු ගානක්
එතකොට උබේ income එක අනුව ගෙවන්න අවුලක් නැහැ

අර බ්ලැකාගේ වැඩ බන්.......BUG 1![]()


FB 15
110
Lancer CS1


හරි එහෙනං මට කියපන්කෝ උඹ දන්න විදියට ඔය තුනෙන් හොඳටම පෙට්රල් වැඩ කරන්නේ මොකේද කියලා......
එහෙම එකක් කියන්න බැහැ යකොව්
මම නම් වැඩියෙන්ම කැමති 121 තමයි![]()

බයවෙන්ඩ එපා හුත්තියේ

ikman eke search ekak demme neddaමූ කියන්නේ finance දාන්න කියලා බන්...... ඒක හරියන වැඩක් නෙවෙයි......
ලෙඩ දෙන්නැති ජපන් කාර් එකක් මචන්.......
හොඳට තෙල් වැඩ කරන එකක් වෙන්න ඕන.......ටිකක් පරණ උනාට කමක් නෑ.......
(දැන් කියන්න එපා trad sunny එකක් ගනින් කියලා......)

ada okama kandyan aiyatath karalaඑකෙක් මූනු පොතෙන් මට මාවම suggest කරලා....... එහෙම කරන්න පුලුවන්ද.......![]()

