අනාගත දායාදය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මචන්ලා මතකද .
    අවුරුදු ගානක් පස්සට යනවා වගේ නේද .
    දැන් උන්ට කොහේද මේචර ලස්සන දේවල්











    මොනවද මුත්තේ මොකද කරන්නේ

    මොකටද ඔබ ඔය බිම හාරන්නේ..

    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි

    අඹ ඇටයක් සිටුවන්නට හාරමි. //

    ……..

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද

    එක අඹයක්වත් කන්න ලැබේවිද

    මම ළමයෝ මින් අඹයක් නොපතමි

    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට

    කරන්ට හැකි දේ නොම තේරෙයි මට

    පුදුමයි ළමයෝ ඔබේ ඔය අදහස

    හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස



    පෙර උන් අය සිටවූ අඹ ගස්වල

    ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල

    අපෙන් පසුව එන අයටත් එම ඵල

    ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

    ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි

    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි //

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් ඕක පට්ට මාත් හෙන ආසයි ඕකට....... රේප් මචං++
    බොහොම ස්තුතියි කොල්ල දාපු එකට
    මේ චන්ද තෙද දකාලම එපා වෙලා
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Thank you very much matan,, mawa nikan athithata adila giya meka ahanakota. Me song eka kiyanne Dr. Rohana weerasinghe da?
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..


    ....දුකසේ සිටුවා අඹ ඇටයක් අද

    එක අඹයක්වත් කන්න ලැබේවිද

    මම ළමයෝ මින් අඹයක් නොපතමි

    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට

    කරන්ට හැකි දේ නොම තේරෙයි මට.....


    Supiri..
    Amuthuma gathiyak tiyenawa..
    Ai aurudu ganak eath atheethayata gahagena giya thathpara ganakata..
    Thanks machan!
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    ඒ කාලේ රූපවාහිනියෙ කොයි තරම් හොද දේවල් ගියාද? කාලයත් එක්ක ඔලුගෙඩි හදපු රූපවාහිනිය දේශපාලනීකරනය උනාට පස්සේ මිනිස්සුන්ගෙ ඔලුගෙඩි කන තැනකට පත් උනා