අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අරුන47, රත්තරන් එලියට වරෙන් බන්

ඔන්න දැන් බොදු බල සේනාව නිල් බලකාය එක්කලු යන්නේ
 
  • Like
Reactions: Freeway90 and PMUB

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    අන්තිමට වෙන්නේ ඉලඟ පාර ඇත්තටම සිංහලයා වෙනුවෙන් පෙනි ඉන්න සංවිදානයක් ආවත් unuth දේශපාලන උප්පරවැට්ටියක් කියලා මිනිස්සු හිතන එක.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මොනව කොරන්නද බන් මේක ඔලුව් තදින් නරක් වෙච්ච මිනිස්සු ඉන්න අඹගෙඩියක හැඩය තියෙන අරුම පුදුම රටක් ...

    දීපාල් සිල්වාගේ කටේ රත්තරන් කන්ටේනර් එකක් ඔබන්න ඔන මේ වගේ සින්දුවක් කිවුවට
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    ගලබොඩ ඇත්තේ ඥානසාර ඇතුළු බොදු බල සේනාව කරවපු සක්කිලි හැත්තට වැහිනැති හෙන ගහන්න ඕනේ සිංහල බවුද්ධයාව නොමග යැවුවට .
    සක්කිලි බල්ලෝ . අන්තිමට අපිටම තියල පුකේ ඇරියා :angry::angry::angry:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    මොනව කොරන්නද බන් මේක ඔලුව් තදින් නරක් වෙච්ච මිනිස්සු ඉන්න අඹගෙඩියක හැඩය තියෙන අරුම පුදුම රටක් ...

    දීපාල් සිල්වාගේ කටේ රත්තරන් කන්ටේනර් එකක් ඔබන්න ඔන මේ වගේ සින්දුවක් කිවුවට
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රත්තරන් කියන්නෙ මහින්දගෙ ගූ කන්නෙක් අර පොඩි එකාට සද්දෙ දාන්න ටෙප් එකෙ ඔක්කොම කියනව.
    අරුනනම් පට්ට මොඩයෙක්,අපිත් මුන් ආපු ගමන් රැවටුනා හැබයි ඉක්මනට තෙරුන් ගත්ත
    ගොනා හැරෙන්නෙ මොකටද කියල. ඒක එක එක්කෙනාගෙ ඔලුවෙ දිග පලල මත තීරනය වෙනව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අරුණ පොන්නයට රිදිලා ඉන්නෙ මේ දවස්වල.. මං හිඟන්නෙක් කියලා ත්‍රේඩ් දාලා.. ඌ කියලා තියෙන්නෙ නම් ඇත්ත.. මං හිඟන්නෙක් තමයි.. හැබැයි මට මේනියාවක් නෑ ඌට වගේ නැති දේවල් මවලා කියන්නයි, අනුන්ගෙ වාහන වල පිංතූර දාලා මේකෙ එවුන්ට පොන්න ආතල් දෙන්නයි..:rofl: හිඟනකම මට නම්බුයි.. ගූ නාගන්නවට වඩා..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රත්තරන් ලා , අරුනලා රැවටිලා අපි වගේම. අපිත් හුරේ දාලා සහයෝගය දීපු අය තමයි පටන ගත්ත කාලේ.
    මහරගම් තිබ්බ රැස්වීම පවා බලන්න ගියා. දැන් දන්නවා සින් එක..... කොහොමත් බොදු බලේ කියන්නේ මේ ත්‍රෙඩ් දාගෙන කතා කත කරන්න තරම් වැදගත් දෙයක් නෙමයි. හෙළ උරුමේ තරම් වත් ජන පදනමක් නැහැ. චන්ද 50000 තිබ්බොත් පට්ට
     
    raththaran rawatuna kiyala beraganna baha.podi ekaata sadde daana tape eka ahapan.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරන් ලා , අරුනලා රැවටිලා අපි වගේම. අපිත් හුරේ දාලා සහයෝගය දීපු අය තමයි පටන ගත්ත කාලේ.
    මහරගම් තිබ්බ රැස්වීම පවා බලන්න ගියා. දැන් දන්නවා සින් එක..... කොහොමත් බොදු බලේ කියන්නේ මේ ත්‍රෙඩ් දාගෙන කතා කත කරන්න තරම් වැදගත් දෙයක් නෙමයි. හෙළ උරුමේ තරම් වත් ජන පදනමක් නැහැ. චන්ද 50000 තිබ්බොත් පට්ට
    oka thamai ban ape gathiya,ape jathiye waradda,ape sinhala jatiye waradda, mudu maha wihare thambiyata yanna thibbe,kuragala palliyak atawanna thibbe,kotinma ubala api halal gana nodana inna thibbe..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අරුණ පොන්නයට රිදිලා ඉන්නෙ මේ දවස්වල.. මං හිඟන්නෙක් කියලා ත්‍රේඩ් දාලා.. ඌ කියලා තියෙන්නෙ නම් ඇත්ත.. මං හිඟන්නෙක් තමයි.. හැබැයි මට මේනියාවක් නෑ ඌට වගේ නැති දේවල් මවලා කියන්නයි, අනුන්ගෙ වාහන වල පිංතූර දාලා මේකෙ එවුන්ට පොන්න ආතල් දෙන්නයි..:rofl: හිඟනකම මට නම්බුයි.. ගූ නාගන්නවට වඩා..:rofl:
    දස කැරියෙක්නෙහ් :dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10659371_801277559892273_3718638288476537450_n.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    oka thamai ban ape gathiya,ape jathiye waradda,ape sinhala jatiye waradda, mudu maha wihare thambiyata yanna thibbe,kuragala palliyak atawanna thibbe,kotinma ubala api halal gana nodana inna thibbe..

    ඔව් බන් අපි මරාට ගිය පාර චන්දේ දුන්නේ මුස්ලිම් චන්දවලට පෙරෙත වෙලා
    1 කූරගල කැණිම් අතර මග නවත්තන්න නෙවෙයි,
    2 . කක්කුස්සි යන්නත් හලාල් සහතික ගනන් නෙවෙයි,
    3. මහින්ද එන්න කලින් නොතිබ්බ සරියා බැන්කු ගෙන්න නෙවෙයි.
    ඒත් මහින්ද ඔය ඔක්කොම කලා එහින්දා
    මැරුණත් මරාට නම් චන්දේ දෙන්නේ නෑ