උබල ඔය youtube එකේ කරක් ගහද්දි හම්බවෙලා තියන හොද channel මොනවද බන්.. සිංහල ඒවා.. දෙයක් ඉගෙනගන්න පුළුවන් ඒවා,,, විහිළු ඒවා උනත් කමක් නැ බන්...

කුෂාන් ශ්රීමාල්

ගප්පිය

ලොක්ක

සාතන්ගේ අඩවිය

ජන්තුය් පින්තුය්

මේ තියෙන්නේ මට හන්බවෙලා තියන හොද video තියන channel
උබල ඵන්න හොද youtube video channel එහෙම තියන් කියල පලයන්.. හොද සින්හල ඒවා තියන ඒවා,.. ඔයා මන් උඩ දාල තියන ඒවා වගේ ඒවා..


