ෆට්ටම youtube video

black_haker

Banned
Oct 20, 2014
182
15
0


උබල ඔය youtube එකේ කරක් ගහද්දි හම්බවෙලා තියන හොද channel මොනවද බන්.. සිංහල ඒවා.. දෙයක් ඉගෙනගන්න පුළුවන් ඒවා,,, විහිළු ඒවා උනත් කමක් නැ බන්... :no:

කුෂාන් ශ්‍රීමාල් :lol:
ගප්පිය :rofl:
ලොක්ක :rolleyes:
සාතන්ගේ අඩවිය :nerd:
ජන්තුය් පින්තුය් :D

මේ තියෙන්නේ මට හන්බවෙලා තියන හොද video තියන channel :growl:


උබල ඵන්න හොද youtube video channel එහෙම තියන් කියල පලයන්.. හොද සින්හල ඒවා තියන ඒවා,.. ඔයා මන් උඩ දාල තියන ඒවා වගේ ඒවා.. :rofl:
 

black_haker

Banned
Oct 20, 2014
182
15
0
උබ දුන්න trade එක හොදය්.. ඒ උනාට එකේ වැඩිපුර තියෙන්නේ ඉංග්‍රීසි ඒවානේ.. නැද්ද බන් හොද සිංහල ඒවා,, :nerd:
 
Last edited:

black_haker

Banned
Oct 20, 2014
182
15
0
@Lihrox මචං උබනන් දෙය්යෙක් නෙවෙය් දේවාලයක්.. තව නැද්ද බන් ඒ වගේ ඒවා මම ඒ ටික ඔක්කොම ගත්ත බන්.. මරේ මාරු.. තව සිංහල channel තියනන් දාපන්කෝ බන්.. ගොඩක් පිං හොදේ
 

black_haker

Banned
Oct 20, 2014
182
15
0
@TDesh86 උන්ගේ එවන් මාරු මචන්.. ඒ උනාට මම උන්ගේ ඔක්කොම බලල තියනව බන්.. තව නැද්ද බන් හොද channel...
 
Last edited:

black_haker

Banned
Oct 20, 2014
182
15
0
@sameerakodikara අපරාදේ කියන්න බැ.. බං.. ඔතන තිබ්බ ඔක්කොම මම download කරා බන්.. තව තොබ්බොත් කියපන් ආ