FAR CRY 4 Super Secret Ending!! (Spoiler Alert!)

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ උත්සාහය FAR CRY 4 සතුටුදායක අවසානයකට ගෙනියන්නයි...:yes::yes:




    far-cry-4.jpg




    FAR CRY 4 අවසානයන් කීපයක්ම තියනවා..:yes: ඒත් තෝරගන්න තියන දෙකෙන් එකකින්වත් හරියටම සතුටුදායක අවසානයක් ලැබුනේ නෑ.. :no::no:

    අන්තිමට Pagan min ව මරන්න තියන තැනදි වෙඩි තිබ්බොත් ගේම ඉවර වෙනවා. ඒත් අම්මගෙ අලු ටික තියන්න බැරිවෙනවා..:no:



    වෙඩි තියන්නේ නැතුව හිටියොත් අලු ටික තියන්න පුලුවන් වෙනවා ඒත් Panagan min පැනල යනවා..:frown:

    ඔය පරයව ඉතුරු කරන්න හිතෙන්නෙම නෑ මට ඌ කරපු වැඩ නිසා..:growl:

    කොහොම හරි ගූගල් දෙයියන්ගෙත් උදව් ඇතුව සතුටුදායක අවස්සනයකට ගේම ගෙනියන්න පුලුවන් වුනා..:shocked:

    ඒක කරන හැටියි මේ..:yes::yes:

    වැඩේට RPG එකක් හෝ වෙන රොකට් ලෝන්චර් එකක් ඕනෙ වෙනවා...:cool:

    RPG-7_menu_icon_MW3.png


    RPG එක තමන්ගේ වෙපන් ගොඩට එකතුකරගෙන අවසන් මිෂන් එකට යන්න. ඒ කිව්වේ රෝයල් ෆෝට්‍රස් එකට ගහන්න තියන මිෂන් එකට. අරන් නොගියත් ෆෝට්‍රස් එක ඇතුලෙදි RPG එකක් හොයාගන්න පුලුවන්..:yes:



    ෆෝට්‍රස් එකේ ඉන්න එවුන්ට ගුටිබැට දීලා ඉවර වුනාම අපිට චාන්ස් එකක් එනවා pagan min ව හොයාගෙන යන්න...:yes:

    වාහනේක නැගලා රෝයල් පැලස් එකට ගියාම Pagan min ව හම්බවුනාම වෙඩි තියන්නෙ නැතුව පොඩ්ඩක් ඉන්න. :dull:

    ඊට පස්සෙ පොර අපිව එක්කන් යනවා අලු ටික තියන තැනට. ගේම් එක පුරා අහන්න හම්බවෙච්ච්ච Lakshmana කව්ද කියලත් අපි දැනගන්නව මෙතනදි.:yes:

    අලු ටික තියලා එලියට ආවම Pagan min හෙලිකොප්ටර් එකේ නැගලා පැනලා යනවා..:no::no:

    ඔන්න ඔතනදි තමා අපේ RPG එකෙන් වැඩ ගන්න තියෙන්නේ.. පැනලා යන හොර තක්කඩියට ඩෝං ගාලා කෙලලා අරින්න RPG එකෙන්..:P:P:P හොලිකොප්ටරේ එක්කම බඩු බනිස් වෙනවා ඌට...:yes::yes:

    ඊට පස්සේ ඉතින් හිතේ සැනසීමෙන් ගේම ඉවර කරන්න පුලුවන්...:cool::cool:

    මේක බැලුවම තේරුම් ගන්න පුලුවන්...:yes::yes:




    පොඩි ටිප් එකක්...

    ඇත්තටම සතුටුදායක අවසානයකට එන්න නම් Amitha හෝ Sabhal තෝරාගන්න එකේදී Amitha තෝරගන්න වෙනවා.. Sabal ගේ වැඩ පස්සෙ අපිට දකින්න හම්බවෙනවා. ඒවගේම Sabalව මරන්න තියන තැනදී වෙඩි නොතියා ඉන්න එකෙන් හැම දෙයක්ම බේරෙනවා..
     
    • Like
    Reactions: chanakamanjula

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,287
    1,306
    113
    dan ithin umba wena tika kiwwhama hari da ?
    dan ithin movie eka balanna kalin eke wena de kiwwa wage thamai
    mama nam kiyewwe na !
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool:මට සෙල්ලම් කරන් වෙන්නෑ බන් ව්ජීඑ එක පරනයි DX10:(

    මාත් ඔහොම්මම තමා හිටියේ.. අන්තිමට කාඩ් එකට කෙලවුනා.. ඉතින් එකක් ගත්තා..:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මාත් ඔහොම්මම තමා හිටියේ.. අන්තිමට කාඩ් එකට කෙලවුනා.. ඉතින් එකක් ගත්තා..:yes:

    මොකක්ද ගත්ත කඩ් එක? ගේම එක 20GB විතර වෙනව නේද
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද ගත්ත කඩ් එක? ගේම එක 20GB විතර වෙනව නේද

    MSI R7 260X ගත්තේ.. :yes:මේ මචෝ උඹට නේද මං PCB එකක් හදල දුන්නේ..:rolleyes:

    මං රීපැක් එකක් බෑවේ.. 13 ක් විතර වුනේ... මොකුත් අඩුවක් නෑ ඒකේ.. 1.4 අප්ඩේට් එක දාන්න ඕනේ හැබැයි.:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    married club එකෙනුත් එළවලා කුකුල් club එකෙනුත් එලෙව්වට පස්සේ බැරිම තැන අලුත් ත්‍රෙඩ් එකක් දාගෙන :lol:
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    married club එකෙනුත් එළවලා කුකුල් club එකෙනුත් එලෙව්වට පස්සේ බැරිම තැන අලුත් ත්‍රෙඩ් එකක් දාගෙන :lol:

    පලඩෝ යන්න...
    අඬාගෙන වරෙන්කෝ පස්සේ..:growl: