ahaka balan awith bump ekak dala yanawa onna

MSI R7 260X ගත්තේ..මේ මචෝ උඹට නේද මං PCB එකක් හදල දුන්නේ..
මං රීපැක් එකක් බෑවේ.. 13 ක් විතර වුනේ... මොකුත් අඩුවක් නෑ ඒකේ.. 1.4 අප්ඩේට් එක දාන්න ඕනේ හැබැයි.![]()


නෑ බන්. මන් කාලෙකින් ස්ර්කිට් වැඩ කරේ නෑ මචන්.
ඒ ලින්ක් එක දාපන්කො මචන්.![]()


සොරිවෙන්න ඕනේ.. මට පැටලුනා..
https://kickass.so/far-cry-4-v1-4-repack-r-g-mechanics-t9890715.html#main
මචෝ මං බාපු එක අයින් කරලා මේක දාලා.. මේකෙ අප්ඩේට් එකත් එක්කම තමා තියෙන්නෙ මං හිතන්නේ.. ඉන්ස්ටෝල් කලාම බලන්න වර්ෂන් එක 1.4ද පෙන්නන්නේ කියල.![]()
ඒකටත් ඉතින් න්යිට් පැකේජ් දාන්න වෙනව 
යලුවෙක් ලග කාඩ් එකක් තියනවා ඉල්ල ගන්න පුලුවන් උනොත් බානවා බන්,ඒකටත් ඉතින් න්යිට් පැකේජ් දාන්න වෙනව
![]()

KBB 50 දාන්න. මේ දවස්වල දාන්න එපා ඩයලොග් හොඳටම ස්ලෝ..![]()



මේකෙ ගොඩක් තැන් වල තීරණ ගන්න තියනව බන්...
![]()
Amithath Maha Chaater, Mata Ekiwa Passe Meet Una, Eki Podi Lamai Balen Ekige Hamudawata Bandagannawa Minissunta Thrajanaya Karala.

Un Okkoma Maranna Thibbanam Niyamai, Pagan Min gei Ungei Wadi Wenasak Ne.හරියට බැලුවොත් දෙන්නම චාටර්.. අරූ මිනිස්සු ටිකක් බෙලි කපලා මරනවා අන්තිමට.![]()
හුටා . උබ ලග පාතක ද බන් ඉන්නේ හෝමගමට![]()
Un Okkoma Maranna Thibbanam Niyamai, Pagan Min gei Ungei Wadi Wenasak Ne.

Math Dunna Ekita Gema. Oluwatama Thibba Bow Eken.මං දුන්න බන් අන්තිමට Amitha ටත් වැඩේ.. ඒකි ගිහිල්ලා ලමයි ටිකක් බලෙන් ගන්නවා අපිටත් සද්දෙ දාලා..![]()

Math Dunna Ekita Gema. Oluwatama Thibba Bow Eken.![]()


