FAR CRY 4 Super Secret Ending!! (Spoiler Alert!)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    MSI R7 260X ගත්තේ.. :yes:මේ මචෝ උඹට නේද මං PCB එකක් හදල දුන්නේ..:rolleyes:

    මං රීපැක් එකක් බෑවේ.. 13 ක් විතර වුනේ... මොකුත් අඩුවක් නෑ ඒකේ.. 1.4 අප්ඩේට් එක දාන්න ඕනේ හැබැයි.:yes:

    නෑ බන්. මන් කාලෙකින් ස්ර්කිට් වැඩ කරේ නෑ මචන්.:yes:
    ඒ ලින්ක් එක දාපන්කො මචන්.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන්. මන් කාලෙකින් ස්ර්කිට් වැඩ කරේ නෑ මචන්.:yes:
    ඒ ලින්ක් එක දාපන්කො මචන්.:)

    සොරිවෙන්න ඕනේ.. මට පැටලුනා..:sorry:

    https://kickass.so/far-cry-4-v1-4-repack-r-g-mechanics-t9890715.html#main

    මචෝ මං බාපු එක අයින් කරලා මේක දාලා.. මේකෙ අප්ඩේට් එකත් එක්කම තමා තියෙන්නෙ මං හිතන්නේ.. ඉන්ස්ටෝල් කලාම බලන්න වර්ෂන් එක 1.4ද පෙන්නන්නේ කියල.:yes:
     
    • Like
    Reactions: rashmithalwatta

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    සොරිවෙන්න ඕනේ.. මට පැටලුනා..:sorry:

    https://kickass.so/far-cry-4-v1-4-repack-r-g-mechanics-t9890715.html#main

    මචෝ මං බාපු එක අයින් කරලා මේක දාලා.. මේකෙ අප්ඩේට් එකත් එක්කම තමා තියෙන්නෙ මං හිතන්නේ.. ඉන්ස්ටෝල් කලාම බලන්න වර්ෂන් එක 1.4ද පෙන්නන්නේ කියල.:yes:

    යලුවෙක් ලග කාඩ් එකක් තියනවා ඉල්ල ගන්න පුලුවන් උනොත් බානවා බන්,:) ඒකටත් ඉතින් න්යිට් පැකේජ් දාන්න වෙනව :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යලුවෙක් ලග කාඩ් එකක් තියනවා ඉල්ල ගන්න පුලුවන් උනොත් බානවා බන්,:) ඒකටත් ඉතින් න්යිට් පැකේජ් දාන්න වෙනව :(

    KBB 50 දාන්න. මේ දවස්වල දාන්න එපා ඩයලොග් හොඳටම ස්ලෝ..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Amithath Maha Chaater, Mata Ekiwa Passe Meet Una, Eki Podi Lamai Balen Ekige Hamudawata Bandagannawa Minissunta Thrajanaya Karala. :angry::angry:

    හරියට බැලුවොත් දෙන්නම චාටර්.. අරූ මිනිස්සු ටිකක් බෙලි කපලා මරනවා අන්තිමට.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Un Okkoma Maranna Thibbanam Niyamai, Pagan Min gei Ungei Wadi Wenasak Ne.

    මං දුන්න බන් අන්තිමට Amitha ටත් වැඩේ.. ඒකි ගිහිල්ලා ලමයි ටිකක් බලෙන් ගන්නවා අපිටත් සද්දෙ දාලා..:growl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මං දුන්න බන් අන්තිමට Amitha ටත් වැඩේ.. ඒකි ගිහිල්ලා ලමයි ටිකක් බලෙන් ගන්නවා අපිටත් සද්දෙ දාලා..:growl:
    Math Dunna Ekita Gema. Oluwatama Thibba Bow Eken. :angry: