windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔය ප්‍රශ්නය මටත් තියෙනවා
    MP3 දෙකක් බෑවා මලාට කොහෙටද සේව් උනේ කියලා හොයාගන්න නැහැ බන්

    Ekathamai bn..Down karana ewa hoyaganta bane....
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔය ප්‍රශ්නය මටත් තියෙනවා
    MP3 දෙකක් බෑවා මලාට කොහෙටද සේව් උනේ කියලා හොයාගන්න නැහැ බන්

    Ekathamai bn..Down karana ewa hoyaganta bane....

    මොකෙන්ද මචං බෑවේ? IE එකෙන්ද? මොන browser එකෙන් බැවත් file type එක අනුව අදාළ තැන ඇති. files කියන app එක ( MS ලගේ File manager එක) install කරගෙන නේද තියෙන්නේ? MP3 නම් බෑවේ Music කියන folder එකට ගිහින් Sort කරන එක ඔබල newest කියල දෙන්න. එතකොට download කරපු දේවල් උඩින්ම පෙන්නයි මචං :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔපෙරාමිනි එකෙන් බන්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Ow machan eka eththa. Hardware power eketh aduwak ne neh :yes: . Oke charging issue ekak thiyanawa kiyanne eththada?

    ඔව් මචං net එකේ නම් තිබ්බ. එත් හැම unit එකේම එහෙම නැහැ මචං. ඕකට ගොඩක් වෙලාවට හේතු වෙලා තිබ්බේ Nokia 1520 එකත් එක්ක ආපු charging adapter + USB cable එක. එත් softlogic එකෙන් ගත්තම ඉතින් warranty තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ.
    උබට Lumia 1520 එක ගන්න එක අවුල් කියල හිතෙනවා නම් Lumia 930 එකට යන්න මචං. දෙකම same price. මේ දවස්වල Lumia Phones වලට 15% discount එකක් දෙනවා. X'mas season එක නිසා :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ට්‍රයි කරා බන් එන්නෙ නැහැ
    මම රිස්ටාර් කරලත් බැලුවා නැහැ :(

    මචං opera Mini තාම beta version තියෙන නිසා අවුල් බන්. පොඩ්ඩක් මෙන්න මේ browser එක try කරලා බලපන් මචං.
    Surfy
    25128854-a2c0-47c8-a953-b6376d15d0fc

    http://www.windowsphone.com/en-us/store/app/surfy/a5820177-5118-4f34-b8c1-6715289fc321
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    Mcn mata podi aulak thiyanawa.. windows 4n wala games download karanna bee WiFi nethiwa. Mobile Data walin download karanna berida? Nethnam PC ekara download karala install karanne kohomada? Help me... :(:nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Mcn mata podi aulak thiyanawa.. windows 4n wala games download karanna bee WiFi nethiwa. Mobile Data walin download karanna berida? Nethnam PC ekara download karala install karanne kohomada? Help me... :(:nerd:

    simple case එකක් නේ මචං. පොඩ්ඩක් මේක බලපන්
    http://www.windowsphone.com/en-US/How-to/wp8/apps/how-do-i-install-apps-from-an-sd-card

    APP එකක් ද PC එක හරහා Install කර ගන්න, මුලින්ම
    http://www.windowsphone.com/en-us/store ගියාම, Install එකට පහලින් ඇති Download and install manually කියල. එක click කරාට පස්සේ .xap file එකක් download වෙයි මචං. එක Phone Memory එකට හරි SD card එකට හරි copy කරලා, Phone එකේ wifi/Mobile data On කරලා store app එක click කරලා store එකට ගිහාම Options/ More නැත්තම් තිත් තුන (...) click කරාට පස්සේ එන Menu එකෙන් Install local apps කියන එක දෙන්න. එතන පෙන්නයි මචං උබ Phone එකට send කරපු file එක :)
     
    • Like
    Reactions: hsgking
    Status
    Not open for further replies.