තාම නෑ මචං එන අවුරුද්දෙලු නේදදැස රිදෙනවා denima බලා ඉඳලා . මගුල තාම නෑ
තාම නෑ මචං එන අවුරුද්දෙලු නේදදැස රිදෙනවා denima බලා ඉඳලා . මගුල තාම නෑ
ඔය ප්රශ්නය මටත් තියෙනවා
MP3 දෙකක් බෑවා මලාට කොහෙටද සේව් උනේ කියලා හොයාගන්න නැහැ බන්
Ekathamai bn..Down karana ewa hoyaganta bane....


මමත් හොයනවා කොහෙද ඒවා හැඟුනේ කියලාමමත් හොයනවා කොහෙද ඒවා හැඟුනේ කියලා
Phone eka coputer eken update kRanta puluwanda.... App ekak thiyanawada...
ඔය ප්රශ්නය මටත් තියෙනවා
MP3 දෙකක් බෑවා මලාට කොහෙටද සේව් උනේ කියලා හොයාගන්න නැහැ බන්
Ekathamai bn..Down karana ewa hoyaganta bane....
ඔපෙරාමිනි එකෙන් බන්
මොකෙන්ද මචං බෑවේ? IE එකෙන්ද? මොන browser එකෙන් බැවත් file type එක අනුව අදාළ තැන ඇති. files කියන app එක ( MS ලගේ File manager එක) install කරගෙන නේද තියෙන්නේ? MP3 නම් බෑවේ Music කියන folder එකට ගිහින් Sort කරන එක ඔබල newest කියල දෙන්න. එතකොට download කරපු දේවල් උඩින්ම පෙන්නයි මචං
Ow machan eka eththa. Hardware power eketh aduwak ne neh. Oke charging issue ekak thiyanawa kiyanne eththada?
ට්රයි කරා බන් එන්නෙ නැහැFiles -> Music -> Sort -> newest

ට්රයි කරා බන් එන්නෙ නැහැ
මම රිස්ටාර් කරලත් බැලුවා නැහැ![]()
ට්රයි කරා බන් එන්නෙ නැහැ
මම රිස්ටාර් කරලත් බැලුවා නැහැ![]()
එතන පෙන්නනවාopera mini එකේ download වල බැලුවද මචං..
UI කියලත් එකක් තියෙනවාමචං opera Mini තාම beta version තියෙන නිසා අවුල් බන්. පොඩ්ඩක් මෙන්න මේ browser එක try කරලා බලපන් මචං.
Surfy
![]()
http://www.windowsphone.com/en-us/store/app/surfy/a5820177-5118-4f34-b8c1-6715289fc321
appooo na bun. windows os eka run karanna 12mb ram eka hondatama athi.apps damma kiyala slow wenneth na bun.awulak na hondata thiyenwa.touch ekata matt screen guard ekak gahuwama loweth asai use karanna
Mcn mata podi aulak thiyanawa.. windows 4n wala games download karanna bee WiFi nethiwa. Mobile Data walin download karanna berida? Nethnam PC ekara download karala install karanne kohomada? Help me...![]()