Ebay බඩු ගන්න අයට මගෙන් පොඩි ගිෆ්ට් එකක්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Ebay බඩු ගන්න අයට මගෙන් පොඩි ගිෆ්ට් එකක්

    කොහොමද කස්ටියට? ගොඩක් කාලෙකින් මොකවත් ලිව්වෙත් නැති නිසා හිතුවා ඔය Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන.ඒ තමයි Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ සඳහා මුලින්ම Ebates වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න.

    https://www.ebates.com/

    දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.

    6.JPG


    ඒක ආවෙ නැත්නම් උඩ දකුනු කොනේ තියෙන Sign Up ලින්ක් එක උඩ ක්ලික් කරන්න.

    දැන් මෙතන තියෙන ෆෝම් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.ඊට යටින් තියෙන එකට [email protected] ලෙසට ලබාදෙන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා.


    දැන් ඔබේ ගිණුම සාදා අවසන්. දැන් Log In ක්ලික් කර ඔබේ ගිණුමට ලොග් වන්න.

    දැන් Shop All Stores මත ක්ලික් කරන්න.


    4.JPG


    එතන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන Shop Now කියන බට්න් එක ක්ලික් කරන්න.

    5.JPG


    දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්. ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.

    මේකෙ දැන්ම රෙජිස්ටර් වෙන අයට නොමිලේ $5 හම්බවෙනවා ඒ නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න. Ebates



    Referral links are not allowed. Do not post them.
    /moderator


    54024.gif
     
    Last edited by a moderator:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ela machan ooka wadakaranawada polu thiyayida

    මම අරන් තියනවා මචන් සල්ලි චෙක් එකක් එවනවා ගෙදරටම තව චෙක් එකක් මග එනවා එ අපුවම මම පොටො දන්නම්
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Sure daban meka

    මම අරන් තියනවා මචන් සල්ලි චෙක් එකක් එවනවා ගෙදරටම තව චෙක් එකක් මග එනවා එ අපුවම මම පොටො දන්නම්