යකෝ මුන්ට දෙයියන්ගේ හාල් කැවිලද,කාලකන්නි හැත්තක් නේ මුං....
මුන්ට නම් ආත්මයක් නැ
මෙහෙම මුන්ව මැරුවහම උන්ට වාසනාව අත් වෙනවලු..මිත්යාදෘෂ්ටිකයෝ හැම රටකම ඉන්නවා බලන් යනකොට.
මගුල තමා අත් වෙන්නෙ,මෙහෙත් ඉන්නවා නේ අර කාලකන්නි ටිකක් අවුරුද්දකට සැරයක් ඔහොම කරන,අපි යමක් හිතන්න පුළුවන් වෙලා උප්පත්තිය ලබපු එක ගැන අනෙක වාරයක් සතුටු වෙන්න ඔනේ,කොහොමද මුන්ගේ ගොඩේ අපි ඉපදුනා නම්...බලන්නකෝ මෙහෙමත් ගොත හරක් ඉන්නවා නේ මෙච්චර දියුණු ලොකයේ,ජිවිතයත් කලකිරෙනවා මෙවා දැක්කාම.....

පව් අහිංසක සත්තු ටික ඇයි මුන් මෙහෙම මේ සත්තු මරන්නේ. 

mona sakkili hattada bun me.. kaalakanni
mitya dushtika unat hitana molayak nadda bun