poliyata salli denu labe![]()
පොලීයට සල්ලි දුන්නම පව් පිරෙනවා..

poliyata salli denu labe![]()

ඌ හම්බ කළාට ඉතුරුවක් වෙන්නේ නැහැනේ බන්.අපේ දෙන්නගෙම සැලරි එක එකතුකරත් උඹේ තරම් නැද්ද කොහෙද![]()

පොලීයට සල්ලි දුන්නම පව් පිරෙනවා..
එකනෙ තව මාස කියක් ගෙවන්න තියෙනවද ඌ ඕකඌ හම්බ කළාට ඉතුරුවක් වෙන්නේ නැහැනේ බන්.![]()
මමත් අහල තියෙනවා බන් එහෙම.පොලීයට සල්ලි දුන්නම පව් පිරෙනවා..

මගේ පොන්නකමට හැර වෙන මොන සුයන්නකටද බං.. තාත්තා කිව්වා පුතේ උඹට පුළුවන් විදියට ගේ හදපං කියලා.. මගේ ගැට්ට කසනවනේ.. ගැහුවා පතංගරේට.. ඒ මදිවට ටහුකන ඉඩමක් අහු වුණේ.. තනි හෙල.. හෑරුවා කියහංකො අඩි ගණං.. අත්තිකාරමටම ලක්ෂ හතක් විතර ගියා.. හොඳම වැඩේ තමයි එච්චර වියදම් කරලත් තවම ගේ වැඩ ඉවර නෑ.. මම වැඩට යන නිසා ගෙදර වැඩ බැලුවෙ තාත්තා.. අපේ තාත්තා මිනිස්සු විශ්වාස කරනවා.. අන්තිමට බාස්ලා තාත්තගෙ දත ගැලෙව්වා යසට.. ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.. අන්තිමට මං සුපිරි ණයකාරයෙක් උනා..

ඇයි තියෙන එක මදිද?[/CENTER]
බැරිද බන් ඕකෙ ජොබ් එකක් අපිටත් සෙට් කරල දෙන්න![]()
අහ වැඩේ නම් හොඳයි හැබැයි අවධානම්මමත් අහල තියෙනවා බන් එහෙම.
එත් මම ලංකාවට යැව්වා සල්ලි වලින් මගේ බඩ්ඩ පොලියට දෙනවා.
කෙලින්ම මිනිස්සුන්ට දෙන්නේ නැහැ. පොලියට දෙන ගෑනියෙක් ඉන්නවා. ඒ ගෑණි අපෙන් සල්ලි අරං ඒකි පොලියට දෙනවා. අපිටත් ගානක් දෙනවා![]()
එල බං.. මං වැඩිය දේශපාලනය ගැන දන්නෙ නෑ.. ආසත් නෑ.. ඒකයි දේශපාලන ත්රේඩ් වල ගොන් ආතල් ගන්නෙ.. ඒකට ගයියා.. බලපං නොකා නොබී බැහැගෙන වැඩ..
මගේ පොන්නකමට හැර වෙන මොන සුයන්නකටද බං.. තාත්තා කිව්වා පුතේ උඹට පුළුවන් විදියට ගේ හදපං කියලා.. මගේ ගැට්ට කසනවනේ.. ගැහුවා පතංගරේට.. ඒ මදිවට ටහුකන ඉඩමක් අහු වුණේ.. තනි හෙල.. හෑරුවා කියහංකො අඩි ගණං.. අත්තිකාරමටම ලක්ෂ හතක් විතර ගියා.. හොඳම වැඩේ තමයි එච්චර වියදම් කරලත් තවම ගේ වැඩ ඉවර නෑ.. මම වැඩට යන නිසා ගෙදර වැඩ බැලුවෙ තාත්තා.. අපේ තාත්තා මිනිස්සු විශ්වාස කරනවා.. අන්තිමට බාස්ලා තාත්තගෙ දත ගැලෙව්වා යසට.. ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.. අන්තිමට මං සුපිරි ණයකාරයෙක් උනා..
මෙතන ජොබ් එකට එන හැම කොල්ලටම වාහන තියෙනවා.. ගොඩක් උන් කෙල්ලොන්ටත් වාහන අරන් දෙනවා බඳින්න කලින්ම.. එකයි බැඳලා ඉන්නෙ ඌත් කෙල්ලට වාහනයක් අරන් දුන්නා.. තව එකෙක් ප්රිමියෝ එකක් ගෙනාවා මෑතක.. ඔන්න ඔහොමයි ගොඩ යන මිනිස්සු.. උන් සත පහක් ණය නෑ.. මම තවම බයික් එකේ යන්නෙ.. ඒකත් කරුමෙ බං.. දෙයියො දුන්නට වැඩක් නෑ.. ගන්න පිණ නැත්තං..
කතා කරලා වැඩක් නෑ බං.. හිස කකියන්න ගන්නවා ඕවා මතක් වෙනකොට.. එළකිරි එන නිසා තමා මෙහෙම හරි සහනයක් තියෙන්නෙ හිතට..
කොහොම හරි ගේ හදල ඉවරයි .එක ලොකු සහනයක් .
අතන එකපාර ලක්ෂයක් වගේ ගන්න පුළුවන් අරූ කියන විදියටඇයි තියෙන එක මදිද?
ඌ හම්බ කළාට ඉතුරුවක් වෙන්නේ නැහැනේ බන්.![]()

ඒක ගැන දන්නේ නැහැ බන්.අහ වැඩේ නම් හොඳයි හැබැයි අවධානම්
ශේයාර් මාකට් එකට දැම්ම නම් හැබැයි මරු

ඒ කාටද බන්crazybuddy nam laksha 25i naya....
math naya gewanawa ban.....laksha 250k withara tawa gewanna ona awurudu 6k![]()

crazybuddy nam laksha 25i naya....
math naya gewanawa ban.....laksha 250k withara tawa gewanna ona awurudu 6k![]()

අපේ එක්කෙනා ෂෙයාර් මාකට් කරමු කියනවාඒක ගැන දන්නේ නැහැ බන්.
උබ දන්නවද?
ඉතින් උඹ පොලියට දෙන්නේ කොහොමද?crazybuddy nam laksha 25i naya....
math naya gewanawa ban.....laksha 250k withara tawa gewanna ona awurudu 6k![]()
ඕව ඇහැව්වම දුක හිතෙනවා බන්.
මට සල්ලි තිබ්බනම් උබට දෙනවා සිරාවටම බන්.
ඒ උනාට මටම පඩි හම්බෙන්නේ නැහැනේ![]()

අපේ දෙන්නගෙම සැලරි එක එකතුකරත් උඹේ තරම් නැද්ද කොහෙද![]()