windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    microsoftlumialeak7_verge_super_wide.jpg

    තව දෙයක් කියන්න අමතක උනා දැනට ලීක් වෙලා තියන තොරතුරු අනුව quad-core CPU, 2GB RAM, and a 1080p display. එකකින් මේ phone සමන්විතයි :yes: ඒ වගේම මේ phone එක 3D Touch technology එකට සහය දක්වනවා :cool: 3D Touch technology එක කොහොමද phone වලට යොදා ගන්නේ කියලා‍ දැන ගන්න මේ විඩියෝ එක බලන්න කෝ :)

    Last edited:
    • Like
    Reactions: isuru9

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Android ඇති කියල හිතුන මචන්. ඒනිසා වෙනසකටත් එක්ක windows එකක් ගත්තා. :yes:
    දැන්නම් ආයිත් android වලට යන්න කිසිම අදහසක් නෑ. :)

    :yes: අපිටත් එහෙමයි ...
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන්ලා එලකිරියෙ දාල තියන youtube video පෙන්නන්නෑ...video area එකේ මෙහෙම පෙන්නනවා..
    "Adobe Flash Player or an HTML5 supporteed browser is required for video playback.
    Get the latest Flash Player
    Learn more about upgrading to an HTML 5 browser "

    But Directly youtube එකට ගියාම Video play වෙනවා කරන්න පුලුවන්
    rep denawa ekenma..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචන්ලා එලකිරියෙ දාල තියන youtube video පෙන්නන්නෑ...video area එකේ මෙහෙම පෙන්නනවා..
    "Adobe Flash Player or an HTML5 supporteed browser is required for video playback.
    Get the latest Flash Player
    Learn more about upgrading to an HTML 5 browser "

    But Directly youtube එකට ගියාම Video play වෙනවා කරන්න පුලුවන්
    rep denawa ekenma..

    ithin flash player eka update karanna ethakota pennanawa:)
    ethanama link ekakuth denawane down karanna:)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    ජේමිස්බන්ඩා007;17459107 said:
    EBookDroid

    මෙන්න මෙ ඇප්(pdf reader) එකට සමාන වින්ඩොස් ඇප් එකක් තියනවද? ( නයිට් මොඩ් රීඩින්,ක්‍රොප් වගෙ ෆන්ෂන් තියෙන්න ඔන.)

    මචෝ මමත් කාලෙක ඉදන් ඔහොම එකක් හොයනවා තාම හම්බවුනේ නැ..
    text reflow වගේ ෆන්ෂන් තියන එකක් තමයි මාත් හොයන්නේ...
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Lumia 1052 with 41 MP camera වගේ... :rolleyes: :D:D:D ෆට්ට ෆට ෆට
    මොනවා උනත් සිරාම look එකක් තියෙනවා Phone එකේ මචං
    TFS

    1030 kiyala kiyanne ban .... math hithane ehema vei ...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Lumia 1520 එකට "හොඳ"ෆ්ලිප් කවර් එකක් ගන්න තැනක් දන්නවද?
    කව්රුහරි වින්ඩෝස් සෙන්ට්‍රල් එකෙන් අක්සේසරිස් ගෙන්නාගෙන තියනවද?
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Lumia 1520 එකට "හොඳ"ෆ්ලිප් කවර් එකක් ගන්න තැනක් දන්නවද?
    කව්රුහරි වින්ඩෝස් සෙන්ට්‍රල් එකෙන් අක්සේසරිස් ගෙන්නාගෙන තියනවද?

    ebay eken ganin machan.;)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Lumia 1520 එකට "හොඳ"ෆ්ලිප් කවර් එකක් ගන්න තැනක් දන්නවද?
    කව්රුහරි වින්ඩෝස් සෙන්ට්‍රල් එකෙන් අක්සේසරිස් ගෙන්නාගෙන තියනවද?

    ebay tamai ban mehe un gawa melo reddak ne :angry:
     
    Status
    Not open for further replies.